මලපැන්න කුරුල්ලෝ රේස් යයි! Angry birds go!!

8:20 PM

අපි කවුරුත් angry birds ගේම් සෙට් එක ගැන දන්නවනේ නොදන්න අය ඉන්න විදිහක් නෑ.ඇත්තටම මේ ගේම් ඔක්කොම හරිම ආකර්ශනීය ඇබ්බැහිවනසුලු ඒවා.ඒකට ප්‍රධානම හේතු තමයි ඒවගේ තියන නිර්මාණශීලී බව හා සරල බව.ඇන්ග්‍රි බඩ්ස් ගේම් පෙලට අමතරව මේවා නිර්මාණය කරන Rovio සමාගම තවත් ගේම්ස් නිකුත් කරලා තියනවා ඒවා තමා Amazing alex හා Bad piggies මේවත් අර වගේම නැති උනාට ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා.Rovio සමාගම හදුන්වාදුන් අලුත්ම Angry birds සංස්කරනය තමයි Angry birds go මේක කලින් තිබුන වගේ කඩා බිඳදැමීමේ ක්‍රීඩාවක්නම් නෙමේ.මේකෙදි අපිට තියෙන්නෙ රේස් යන්න!ඒවගේම කලින් ගේම් එකේ තිබුන 2D පෙනුමෙන් ඔබ්බට ගිහින් 3D පෙනුමක් ගේම් එකට දීල තියනවා.හැබැයි අර කලින් කුරුල්ලන්ට තිබුන බල එහෙමත් මේකේ තියනවා.අපිට කැමති කුරුල්ලෙක් තෝරගන්නත් අපේ රේසින්ග් කාර් එක නවීඉකරණය කරන්නත් අපිට මේකෙදි හැකියාව තියනවා මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වේවි පහලින් ඩවුන්ලෝඩ් කරල බලන්නකෝ.හැබැයි මේකෙ pc version එකනම් තාම නිකුත් වෙලා නෑ Android,IPHONE,IPAD,Blackberry,Windows phone 8 වලට හරියන සංස්කරණ තමා තියෙන්නෙ.

                                                                                                                             -අන්තර්ජාලය  ඇසුරිනි





Share this

Related Posts

  • ආතල් එකේ බැංකුවක් දෙකක් කඩමුද? කස්ටියම බලන්ඩ ඇති මොකක්ද බොලේ මේ බැංකු කැඩිල්ල කියල. නැ නැ එහෙම දෙයක් නෙවෙයි මේ තමා Payday කියන game එක. PAYDAY: T
  • Thief 2014 [PC] කස්ටියටම ගූඩ් මොර්නින්ග් අද දෙන්ඩ යන්නෙත් එල game 1ක් ගැන විස්තර සමහර විට ඕගොල්ලෝ අහලත් ඇති ඒ තමා Thief 2014 මේ
  • ලඟදිම එන GTA 5 PC VERSION   GTA නැත්නම් Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාව අපි හැමෝම ගහලා තියනවා.GTA කියන්නෙ ආදායම් වාර්තා බිඳහෙලපු
  • Grand Theft Auto V මේ නමින් හෝ GTA කියල හරි කියපුවම දන්නේ නැති පොඩි එකෙක් උනත් නැති තරම් කියල හැමෝම දන්නවනේ ඉතින්, බොහෝ කාලෙකට පස්සේ තම

4 comments

Write comments
January 2, 2014 at 6:43 PM delete

තැන්කූ තැන්කූ !!

Reply
avatar
January 15, 2014 at 9:24 PM delete

එලනේ තැන්ක්ස් මචෝ

Reply
avatar
January 16, 2014 at 3:37 PM delete

තැන්කූ තැන්කූ !!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng