ඔන්න මම අද මගේ යාලුවන්ට Notepad වැඩකෑලි රොත්තක්ම !!! part-2 අරගෙන ආවා පාර්ට්-1 බලපු නැති අය මෙතනින් ගිහිල්ල බලන්න .අද මම ඔයාලට කියන්න යන්නෙ පොඩි කෙල වෙන විදිහේ notepad tricks ටිකක් :පී ආසයි නේ ?ඉස් ඉස්සෙල්ලම කියන්ඩ කැමතියි මේව හදල ක්ලික් කොරල බලන්න එහෙම එපා එහෙම වෙලා මෙතෙන්ට ඇවිල්ල මට දෙස් දෙවොල් තියන්නත් එපා ඈ .අනික මේවගෙන් සමහරක් vista වල වැඩ නැතිවෙයි .
*වැදගත් මෙම කේත අන් අයව අපහසුවට පත් කිරීමට නොව හුදෙක් විනෝදාස්වාදය සඳහා පමනි .
ඩේන්ජරස්ම එක මුලින් ටික දෙනව :D
පහල තියන codes ටික notepad එකකට කොපි කරල save as ගිහින් කැමති නමක් දීල අගට .bat දීල සේව් කරන්න .
1-වින්ඩෝස් අවසන් ගමන් හැරීම නොහොත් system files delete කිරීම ,
- කරණාකර මෙය ඔබගේ පරිගනකයේ අත්හදාබැලිමෙන් වලකින්න
මේක කරන්න තව විදිහක් තියනව
2-open කරන්නත් බැරි minimize kකරන්නත් බැරි massege බොක්ස් එකක් !
3-file එක open කරනකොටම pc එක shutdown කරමු.
4-Internet තාවකාලිකව නවත්තමු .
5-Files ඔක්කොම කියවන්න බැරි .TXT files බවට පත් කරමු .
6-C.D,E drivers වල හිස් files ගොඩක් හදමු .
7-Close කරත් ආයෙ ආයෙ ඕපන් වන CMD(command prompt)
8-Notepad බරගානක් ඕපන් කරල pc එකට කෙල කරමු .
*වැදගත් මෙම කේතය අඩංගු notepad එක සේව් කල යුත්තෙ අගට .vbs යන පදය භාවිතා කරමින් ය .
අටක්ම ඕං දුන්න ඈ තව ටිකක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න .comment එකකුත් දාගෙනම යන්න ඈ !!
9 comments
Write comments=p~
Replywede ela bn.virus guard eka hutas gala elluwa.
Reply:D
Reply:-?
Replyinternet neweththuwata passe aye ganne khomada internet .
Replysave karapu notepad delete lrama hai da ?
ඔයා අහන ප්රශ්නෙ මට පැහැදිලි නෑ සහෝ fb එකෙන් මාව හම්බවෙන්න.
Replyrequest kara
Reply(y)
Replyමේ කෝඩ් ටික මම කොපි කර ගන්නද
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon