සොෆ්ට්වෙයා නැතිව ෆෝල්ඩර් එකකට password එකක් යොදමු.

7:32 PM

පි හැමෝටම පරිගණකයක් භාවිතා කරද්දි විවිද අවශ්‍යතා එනවා.ඒවගේ අවශ්‍යතාවයක් තමා අපිට ඕනෙ රහසිගත දේවල් අනුන්ගෙන් රැක ගන්න එක.ඒකට අපි විවිධ සොෆ්ට්වෙයා පාවිච්චි කරලා අපේ ෆෝල්ඩර්ස් ලොක් කරගන්නවා.හැබැයි අද මම ඔයාලට දෙන්න යන්නෙ ඒ සොෆ්ට්වෙයා එකක්නම් නෙමෙයි මම අද කියල දෙන්න යන්නෙ අපිම තනිම් සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කරගන්න විදිහක් .හරි ලේසී මේ පියවර අනුගමනය කරන්නකෝ..

  • මුලින්ම notepad එකක් විවෘත කරගන්න. 
  • ඊට පස්සෙ පහල කෝඩ් ටික ඒකට කොපි කරගන්න.




  • කොපි කරගත්ත කෝඩ් ටිකේ තියන "PASSWORD_GOES_HERE"කියන වචන වෙනුවට ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් දාගන්න.
  • ඊටපස්සෙ save as ගිහින් All files select කරලා නම විදිහට Locker.bat කියල දීලා සේව් කරගන්න.
  • හරි දැන් ඉතින් අන්තිම ටිකට අපි ඇවිල්ලා ඉන්නෙ,දැන් අර සේව් කරගත්තු .bat file එක ඕපන් කරගන්න,එතකොට Private කියල ෆෝල්ඩර් එකක් ඕපන් වෙයි,අන්න ඒ ෆෝල්ඩර් එක ඇතුලට ඔයාලට ලොක් කරගන්න ඕනෙ ෆයිල් ටික කොපි කරගන්න.
  • කොපි කරගෙන ආයෙ අර .bat file එක රන් කරගන්න.
  • එතකොට මෙන්න මෙහෙම අහයි "Are you sure you want to lock the folder<Y/N>"
  • ඒකට "Y"කිය ටයිප් කරල එන්ටර් කෙරුවහම අර private කියන ෆෝල්ඩර් එක පේන්නෙ නැතුව යයි.
  • ඊට පස්සෙ ඉතින් Locker.bat run කරනකොට අර ෆෝල්ඩර් එක ඔපන් කරන්න ඕනෙ නම් පාස්වර්ඩ් එක ඉල්ලයි!ඔයා පාස්වර්ඩ් එක හරියට දූන්නොත් විතරක් private කියන ෆෝල්ඩර් එක පෙන්නයි නැත්නම් ඉතින් ඒක පෙන්නන්නෙ නෑ !

   

Share this

Related Posts

Previous
Next Post »

14 comments

Write comments
Anonymous
December 31, 2013 at 10:06 AM delete

Good work my friend.
But if you right click on the .bat file, can edit through note pad again. So, one can see the password.

Reply
avatar
Anonymous
December 31, 2013 at 11:15 AM delete

well you you are just saving this as a hidden system folder right? If you set the OS to show hidden and system folders, then you totally lose the point.

Reply
avatar
December 31, 2013 at 7:14 PM delete

නෑ එහෙම නෙමේ යාලු අපි show hidden and system folders දුන්නට් මේක පේන්නෙ නෑ ඔයා ට්‍රයි kකරල ඇලුවෙ නෑ නේද ට්ර්යි කරල බලන්නකෝ ..

Reply
avatar
January 14, 2014 at 9:11 AM delete

apith ekka digatama inna! :)

Reply
avatar
February 15, 2014 at 4:30 PM delete

Here's a more customizable folder locker
Make yourself a great folder locker without any third party soft-wares
http://sltechsforu.blogspot.com/p/file-hider-program-make-it-yourself.html

Reply
avatar
February 21, 2014 at 6:26 AM delete

ආයෙත් හරියට කරල බලන්න.අනිවා හරියනව

Reply
avatar
Anonymous
March 2, 2014 at 9:50 AM delete

ochchara deyak ne bn.ape kollek hadapu me software 1 daganin.PATTA !!!
http://www.mediafire.com/download/r93zov1lcglo4cg/Folder+Lock.rar

Reply
avatar
saman
January 8, 2019 at 11:11 AM delete

If somebody delete this "Locker.bat" file how can we open hidden folder?

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon