- මුලින්ම Guest Account එ කට ලොග් වෙන්න.
- My Computer
Right click කරන්න. - Manage කියන එක තෝරා ගන්න.
- ඒකේ Local Users & Groups කියන එක ඩබල් ක්ලික් කරන්න.
- දැන් Users ක්ලික් කරන්න.
- තියෙනව නේද එතන සේරම account ටික?
- ඒවයින් Administrator තොර ගන්ඩ.
- දන්Right click කරලා Set Password තෝර ගන්න.
- ඊට පස්සේ Proceed කරන්න
- දැන් ඉතින් තමන්ට ඕනෙ password එක දාල ලොග් අවුට් වෙලා Administrator වලට ඒ පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න .
ඕනෙ නම් ඉතින් පස්සෙ ආයිමත් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න!
මේවගේ පට්ට වැඩ කෑලි තවත් දැනගන්න ඕනෙනම් අපිට ලයික් එකක් දාන්න මොකද ඒ පුන්චි ලයික් එක අපිට ලොකු හයියක්.
4 comments
Write commentsguest account eka disable karalanam.?
ReplyLOL Guest Accounts walin oka karanna ba
ReplyKohomadha win10 eka lifetime active karanne
ReplyKohomadha win10 eka lifetime active karanne
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon