Notepad වැඩකෑලි රොත්තක්ම !!! part-1

12:12 PM

ඕන්න ආයෙත් මම fun පෝස්ට් එකක් අරන් ආව.මම කලින් කියන්නෙ නෑ මේව මොනවද කියල එතකොට කිසි ගතියක් නෑ නේද ?ඒක නිස කරලම බලල කමෙන්ට් එකක් එහෙමත් දාලම යන්නෝ ....
හෆොයි තව ටිකෙන් වැදගත් දෙයක් කියන්න බැරි වෙනව .මේ කේතයන් කිසිවක් virus හෝ එවැනි කෙල වෙන දෑ නොවෙන බව දිවුරා පොරොන්දු වෙමි :).
ඒත් එක්කම මේකත් මතක තියා ගන්න මේව නවත්තගන්න ඕනෙ නම්  ctrl+Alt+Delete ඔබල ඒකෙ processes වලට ගිහින් wscript කියන එක select කරල end process ඔබන්ඩ ඈ .
තව ක්‍රමයක් තියනව ඒ ඔයාගෙ කොම්පූටරේ restart කරන එක !

මේව ඔක්කොම note pad එකක් ගහල save as ගිහින් all files select කරල කැමති නමක් දීල නම අගට .vbs කියල දීල save කරන්නෝන.  

වැඩේට බහිමු එහෙනම් !!

1 වෙනි එක


2 වෙනි එක


3 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න


4 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න


5 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න 


6 වෙනි එක


7 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න


8 වෙනි එක


ලගදීම notepad මඟින් යහළුවන්ට කෙල කරන ආකාරය බලාපොරොත්තුවන්න.
කරුණාකර මෙම බ්ලොග් අඩවියෙහි ඇති තොරතුරු සොරකම් කිරීමෙන් වලකින්න .වෙනත් අඩවියක පල කරන්නේනම් ලින්කුවක් තැබීමට තරම්වත් කාරුනිකවන්න . 

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon