තමන් ගැන අනාවැකියක් බලාගන්න කැමතිද?

5:01 PM 6 Comments


ඕන්න ගොඩ කාලෙකට පස්සෙ ගෙනාවා නියම සොෆ්ට්වෙයා එකක් මේකත් අර smp3 sinhala සිංහල ප්ලේයර් එක වගේම අපේ කොල්ලෙක්ගෙ වැඩක් අපිට මේකෙන් අපේ නම,උපන් දිනය,පදිංචි පලාත වගේ දේවල් එක් කරල උපන් දිනය අනුව,ලග්නය අනුව අපි ගැන අනාවැකියක් බලාගන්න පුලුවන්.මම කියන්නෙ නෑ මේක 100%ක්ම ඇත්ත කියල .ඒත් මගෙනම් ගොඩක් දේවල් හරියට කිව්වා.උපන් වෙලාවත් එක්ක තිබුනනම් මම හිතනව ගොඩාක් නිවැරදි වෙයි කියල.බාගෙනම බලන්නකෝ යටින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ඈ?
මතක ඇතුව බාගත්ත ෆයිල් එකේ තියන fm_deran කියන ෆොන්ට් එක C:\WINDOWS\Fonts කියන පාත් එකේ තියන ෆොන්ට්ස් ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරගෙනම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න.මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න.
http://www.mediafire.com/download/195wbur5ldaji99/Anagathe+balana+by+webmycomputer.blogspot.com.rar
මෙහි සත්‍ය අසත්‍ය භාවය පිලිබඳ කිසිදු වගකීමක් අප විසින් නොදරන අතර අප සිදු කලේ මෙය ඔබහට ලබා දීම පමණකි.
ඩවුන්ලෝඩ් කිරීමේදී එන වින්ඩෝවේ තප්පර 5ක් සිට දකුනුපස උඩ ඇති skip ad ක්ලික් කිරීමෙන් මෘදුකාංගය බාගත හැක.


Internet වලින් වැඩ ගනිමු.අන්තර්ජාලය තුල ඔබට වඩාත් වැදගත් වෙබ් අඩවි.

5:54 PM 5 Comments
 
  1.  http://ctrlq.org/screenshots/  -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
  2. zerodollarmovies.com   -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
  3. goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
  4.  http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
  5. qClock - ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
  6.  copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
  7. lovelycharts.com - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
  8. iconfinder.com -කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
  9. office.com - microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.
  10. followupthen.comemail reminders පහසුවෙන් හදාගන්න.
  11. joliprint.com -Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
  12. e.ggtimer.com -එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
  13. myfonts.com/WhatTheFont -පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
  14. google.com/webfonts -ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
  15. livestream.com -විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
  16. flightstats.com  ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
  17. wetransfer.com -විශාල files ඔන්ලයින් share කරගන්න.
  18. polishmywriting.com-ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
  19. typewith.me-එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
  20. imo.im-එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න.
තව 50ක් විතර තියනවා කාලය මදි නිසා තව ටික දවසකින් දාන්නම්. :D

Youtube හි ඔබ දැනගත යුතුම කරුණු පහක්.

8:38 AM 17 Comments
 
අපි හැමෝම දන්නවා youtube තමයි දැනට ලෝකයේ තියන විශාලතම video streaming වෙබ් අඩවිය.අලුතින්ම නිකුත් වුන ගීතයක් ,රූපවාහිනියේ ඔබට මග හැරුන කතාවක්,ක්‍රීඩා පිලිබඳ වීඩියෝවක්,විහිලු කතාවක්,තාක්ශනික වීඩියෝවක් වගේ මේ හැම එකටම අපි යන්නෙ youtube එකට.නමුත් ඔයාල දන්නෙ නැති පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් තියනව youtube ගැන.මේ කියල දෙන්න යන්නෙ ඒ පිලිබඳව තමයි.මේවා දැනගන්න එකෙන් වෙන ලොකුම වාසිය තමයි අපිට ඉතා කාර්යක්ශමව හා ඵලදායිව තමුන්ගේ කටයුතු කරගන්න පුලුවන්  වෙන එක.

Youtube වීඩියෝවක් අපි කැමති තැනකින් පටන් ගන්න විදිහට හදමු.

අපි හැම වෙලාවකම යූටියුබ් වීඩියෝවක් share කරලා play කරන කොට ඒක පටන් ගන්නෙ මුල ඉඳලම නේද?නමුත් අපි හිතමු ඔයාලට ඒ වීඩියෝ එකේ මිනිත්තු1යි තප්පර 8ක් ගිහිල්ල ප්ලේ කරන්න ඕනෙ කියල කරන්න තියෙන්නෙ මෙච්චරයි,
අපි හිතමු මෙන්න මේ url එකේ වීඩියෝ එක තමයි ඔයාල  share කරන්න යන්නෙ කියල,
http://www.youtube.com/watch?v=U8STgCviLe0
ඒත් අපිට ඕනෙ ඒකෙ මිනිත්තු 1යි තත්පර 8ක් ගිහිල්ල වෙන සිදුවීම අනික් අයට පෙන්නන්න,
ඒකට කටරන්න තියෙන්නෙ මෙන්න මේ #t=01m08s කෝඩ් එක අගට යොදන එක විතරයි.මේකෙ නිල් පාටින් තියන අංක වෙනුවට ඔයාලට වීඩියෝ එක පටන් ගන්න ඕනෙ මිනිත්තු හා තත්පර ගාන යොදන්න.

Youtube වීඩියෝවක් ප්ලේ වෙලා ඉවර වුනාම auto replay වෙන විදිහට හදමු.

සාමන්‍යයෙන් Youtube වීඩියෝවක්  ප්ලේ වෙලා ඉවර වුනාම ආයෙ auto replay වෙන්නෙ නෑ.එහෙම වෙන්න හදාගන්න මෙහෙමයි,
අපි හිතමු මෙන්න මේ url එකේ වීඩියෝ එක තමයි ඔයාල auto replay කරන්න ඕනෙ කියල,
 http://www.youtube.com/watch?v=U8STgCviLe0
කරන්න තියෙන්නෙ  රතු පාටින් තියන youtube වෙනුවට infinitelooper කියල දාන එක
උදා:-
 http://www.infinitelooper.com/watch?v=U8STgCviLe0

slow internet connectioන් එකකදී වුනත් වීඩියෝ බලමු.

 Youtube ආයතනය තමන්ගේ හැම වvisitor කෙනෙක් ගැනවම අවධානය යොමු කරනවා ඒක නිසා තමයි ඒ අය මේ පහසුකම දීලා තියෙන්නෙ.බටහිර රටවල් වල  ස්පීඩ් එක ගොඩක් වැඩි වුනත් ගොඩක් රටවල් වල ස්පීඩ් එක අඩුයි.මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලටත් "Feather Beta" කියන ඒ පහසුකම සක්‍රීය කරගන්න පුලුවන්.

නිවැරදිම keyword එක search කරන විදිහ.

 Youtube එකේ අපි නමොකක් හරි සෙවුනමක් කරනකොට ඒකට අදාලව ප්‍රථිපල දහස් ගණනක් එනව නේද? ඒවගෙන් අපිට ඕනෙ එක හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.ඒත් ඔයාල ඒ වීඩියෝ එකේ නම් හරියටම දන්නවනම් කිසිම අපහසුතාවක් නැතිව වීඩියෝ එක හොයාගන්න පුලුවන්.කරන්න තියෙන්නේ search keyword එකට කලින් allintitle: කියලා දාන එක.
උදා:-

 සෑම විටම HD video play කරමු.

ඔයාලටත් හයි ස්පීඩ් connection එකක් තියනවනම් මේක කරන්න පුලුවන්.ගොඩක් youtube ප්ලේ වෙන්නේ default විදිහට අඩු quality එකකින්.මේකෙන් අපිට ඔටෝම HD විදිහට ප්ලේ වෙන්න හදාගන්න පුලුවන්.මේක ඇත්තටම chrome,firefox,opera වලට එන add-on එකක්.
බාගන්න :- ගූගල් chrome සඳහා
                  firefox සඳහා
                  opera සඳහා

ඔයාලට ප්‍රයෝජනවත් වුනානම් පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ඒක මට ලොකු ශක්තියක්.


Facebook වල වැඩ්ඩෝ වගේ comments,status දාන්න ඕනෙ නම් මෙන්න බඩු.

7:20 PM 3 Comments
කොහොමත් අපි හැම එකාම ෆේස්බුකියෙ ඉන්නවනෙ.ෆේස්බුක් නැතුව බ්ලොග් කියෝන පිංවන්තයෙක් ඉන්නවනම් වහාම මට කියන්න :D.අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ පොඩි වෙනස් දේවල් ටිකක්.අපි කවුරුත් කරන්නෙ නැති විදිහෙ පොඩි පොඩි වැඩ කෑලි ටිකක් දාලා යාලුවන්ව ඩිම් කරල ගම්මුද? මෙන්න එහෙනම් වැඩ කෑලි ටික.

අපේම chat codes හදාගමු. 
මෙන්න මෙහෙමයි කරන්නෙ, මුලින්ම පහල ලින්ක් එකෙන් සයිට් එකට යම්න.
http://smileychatcodes.com/codes-generator-facebook-chat/
1-"choose files"ක්ලික් කරල තමන්ට චැට් කෝඩ් එකක් බවට පත් කරගන්න ඕනෙ පිංතූරය තෝරගන්න. 2-පොඩ්ඩක් ඉන්න.
3-හම්බෙන කෝඩ් එක චැට් බොක්ස් එකට පේස්ට් කරල එන්ටර් පාරක් වැරෙන් දෙන්න.



ASCII Text Generator
 මේකෙන් අපිට මෙන්න මේවගේ ටෙක්ස්ට් හදාගන්න පුලුවන්.
✄────────────────╔╗
✄╔╦╦╦═╦╗╔═╦═╦══╦═╣║
✄║║║║╩╣╚╣═╣╬║║║║╩╣║
✄╚══╩═╩═╩═╩═╩╩╩╩═╬╣
✄────────────────╚╝

 පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.
http://smileychatcodes.com/ascii-text-generator/ 


ඔලුවෙන් හිටගත්ත වචන හදමු!
 ɐʎɥʇuɐlǝɹɐʍʇɟos
 පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.
http://smileychatcodes.com/upside-down-text-generator-facebook/ 


පාට පාට එක එක හැඩ වචන  වලින් චැට් කරමු! 
පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාගන්න.
http://smileychatcodes.com/text-generator-facebook-chat/


Zalgo Text Generator 
පහල ලින්ක් එකෙන් සයිට් එකට ගිහින් තමන්ට ඕනෙ වචනෙ ගහල ටෙක්ස්ට් එක හදාන්න.
http://smileychatcodes.com/zalgo-text-generator/  


නිල් පාටට ෆේස්බුක් status දාමු.  
පහල කෝඩ් එක කොපි කරගෙන" write here" එක වෙනුවට ඔයාලගෙ  message එක දාන්න.

එහෙනම් ඔන්න අපි ගියා තවත් දවසක හම්බෙමු ඔයාලගෙ සුකුරුත්තං ඔලුවෙන් හිටගත්ත කමෙන්ට් එහෙම මේකෙත් දාලා යන්න!

web browesres භාවිතයේදී ඔබට ඉතා ප්‍රයෝජනවත් ඇඩෝනයන්(add-ons) කිහිපයක්.

8:53 AM 4 Comments

මුලින්ම අපි බලමු add-ons කියන්නෙ මොනවද කියල. ඇඩොන්ස් කියන්නෙ අපේ වෙබ් බ්‍රව්සර් වලට අලුත් උපාංග සම්බන්ධ කරන,අපේ වැඩ පහසු කරවන වෙබ් බ්‍රව්සරයත් එක්ක ක්‍රියාත්මක වෙන ඉතා කුඩා සොෆ්ට්වෙයා වලට.මම අද දෙන්න යන්නෙchrome,firefox,opera වගේ ජනප්‍රිය browser කීපයකට ප්‍රයෝජනවත් වන ඇඩොන්ස් ටිකක්.

ක්‍රෝම් සඳහා

ක්‍රෝම් තුලදී අනවශය ads හා පොප් අප් අවහිර කරන"Shut-up" ඇඩෝනය.


සමහර අවස්ථා වලදී අපි වෙබ් සයිට් එකකට පිවිසෙනකොට පීඩාකාරී ඇඩ් එනව නේද ?එහෙමත් නැතිනම් ඒ වෙබ් පේජ් එකේ ගොඩක් කමෙන්ට්ස් එහෙම තිබුනොත් ඒක ලෝඩ් වෙනව හොරයි නේ?මේ එකෙන් අපිට පුලුවන් ඒව ඔක්කොම නවත්වගන්න!
goo.gl/8spkHA


E-mail ගිනුම් කීපයක් එකම වින්ඩෝවක පෙන්වන-Gmail Multi Account.



අපිට g-mail ගිනුම් කීපයක් තියනවනම් ඒ ඔක්කොම ගැන අවධානයෙන් ඉන්න ඕනෙනෙ, ඒකට ඉතින් ලොග් අවුට් වෙවී සයිනප් වෙවී ඉන්න වෙනව. හැබැයි මේ add-on කෑල්ලෙන් අපිට ඒ ඔක්කොම එකම වින්ඩෝ එකකට ගෙන්නගන්න පුලුවන්.
goo.gl/8spkHA

පරිගණක තිරයෙන් ඔබේ ඇසට සිදුවන හානිය වලකන-20cubed.


අපි හැමෝම වගේ computer එක ඉස්සරහට ගියහම වෙලාවක් කලාවක් මතක නෑ ඔහේ ඉන්නව. ඇත්තටම ඒක අපේ ඇහැට ලොකු තර්ජනයක්.මේ ඇඩොන් එකෙන් අපිට සෑම මිනිත්තු 20කට වරක්ම පරිගනක තිරයෙන් ඇස් එලියට ගන්න මතක් කරල දෙනව.

goo.gl/8spkHA

පහසුවෙන් වෙබ් පිටුවක screenshots ගන්න-awesome screenshot.
අපිට සමහර අවස්ථාවලදි වෙබ් පිටුවල ගන්න වෙනව හැබැයි එහෙම ගන්නකොට ඕනෙ කෑලි ටිකයි එපා කෑලි ටිකයි ඌකොම එවනවා.මේකෙන් අපිට අපි කැමති ප්‍රදේශයක විතරක් එකක් ගන්න පුලුවන්.
goo.gl/8spkHA

Firefox    

වෙබ් පිටුවක් අපි කැමති විදිහකට සටහනක් තබන්න පුලුවන් Screen draw.
ඔයාල කැමති විදිහට වෙබ් පේජ් එකක සටහනක් තියාගන්න. ඒවගේම ඒක .PNG,>JPEG format එකකින් සේව් කරගන්නත් පුලුවන්.
goo.gl/8spkHA

Youtube ස්වයංක්‍රීයව ධාවනය වීම වලක්වන Youtube Auto Stopper.


අපි හිතමු අපි Youtube එකේ මොකක් හරි video එකක් බලන්න යනව කියල, එතකොට ඒ ලින්ක් එකට ගිය ගමන්ම එක ප්ලේ වෙන්න ගන්නව නේද?මේකෙන් අපිට ඒක නවත්තල අපිට ඕනෙ වෙලාවට විතරක් ප්ලේ වෙන්න විතරක් හදාගන්න පුලුවන්.
goo.gl/8spkHA

Tabs වල notification  ඔබට alert කරන Tab Notifier.


අපි tabs කීපයක් විවෘත කරගෙන මොකක් හරි වැඩක් කරද්දී.අපිට facebook,twitter වලින් එන notifications(අලුත් messageඑකක් ආ විට,tweet එකක් ආ විට)මගහැරෙන්න පුලුවන් මේකෙන් අපිට ඒ ඔක්කොම බලාගන්න පුලුවන්.
goo.gl/8spkHA

Opera 

ලේසියෙන්ම වෙබ් අඩවිවලට යන්න-bugme not.

 
අපි අලුතින් වෙබ් අඩවියකට යනකොට ඒවගෙන් වැඩ කරන්න නම් ඒවගෙ වෙන්න ඕනෙනේ,ඒත් මේ ඇඩොන් එකෙන් ඒවා ඔටෝම වෙනව අපිට තියෙන්නෙ වැඩ කරගන්න විතරයි.

goo.gl/8spkHA

අනවශ‍ය දේ ඉවත් කර දෙන stop social.

අපි සමාජ ජාල වෙබ් අඩවි වලට යනකොට එන අනවශය්‍ය commnet,ads,widgets මේකෙන් නවත්ව ගන්න පුලුවන්.
goo.gl/8spkHA
හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වුනා කියල පුලුවන්නම් පොඩි පාරක් දාලා මට සහයෝගයක් දෙන්න.

අපේම අපේම අපේ mp3 ප්ලේයරය-smp3

12:00 PM Add Comment

සොෆ්ට්වෙයාලන්තයේ ඇඩ්මින් විදිහට මම ගොඩක් අපේ දේවල් ඔයාලට දෙන්න උත්සාහ කරනවා.ඉතින් මේකත් අපේ කොල්ලෙක්ගෙ වැඩක් ශාලිත සුරංග කියල කෙනෙක් ගෙ. අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න,එයාට සහයෝගයක් විදිහට.කිසි අව්ලක් නෑ තේරෙන සිංහලෙන්මයි ඔක්කොම තියෙන්නෙ අපිට කැමති විදිහට වෙනස්කම් කරගන්නත් පුලුවන්!sound කොලිටියත් අව්ලක් නෑ.මම දෙන්න යන්නෙ මේකෙ 1.2 සංස්කරණය.වින්ඩෝස් එක්ස්-පී , විස්ටා, සෙවන්, එයිට් ඕනේ එකක වැඩ
මේවගේ වැඩ තමයි අපිට තවත් ඕනෙ ඇත්තටම අගයන්න ඕනෙ වැඩක්. 

මේකේ තියෙන දේවල්...
  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.
http://sourceforge.net/projects/smp3sinhala/

ඔහුගේ තවත් නිමැවුමක්> Live DJ සිංහල.
Dowload now| Livedj සිංහල.
(මෙය තවම පරීක්ෂා කරමින් ඇති බැවින් බීටා ඉදිරිපත්කිරීම ඔබ වෙත ලබා දෙනු ඇත)

Google Alerts හරහා අලුත්ම සෙවුම් ප්‍රතිඵල වල තොරොතුරු ඔබ වෙත.

8:51 AM 3 Comments


මේක ගොඩක් අය නොදැනුවත් ඇති අනික ඔයාලට ගොඩක් වැදගත් ලිපියක් වේවි.අපි උදාහරණයක් විදිහට ගනිමු ඔයාල නිතරම google වල blogger ticks කියල search කරනව කියල, ඒත් ඔයාලට ඒකට එකතුවුන අලුත්ම තොරතුරු දැනගන්න විදිහක් නෑ නේද?ගොඩක් ඔබට අලුත් තොරතුරු ලබාගත් යුතු සෙවුම් ප්‍රතිඵල අර කලින් ආපු ඒවමයි නෙ?Google Alerts වලින් අපිට email හරහා අපි නිතරම හොයන දේවල් වල අලුත්ම ඔබට අලුත් තොරතුරු ලබාගත් යුතු සෙවුම් ප්‍රතිඵල වල   තොරතුරු ලබාගන්න පුලුවන්.
Google Alerts සක්‍රීය කරගන්නෙ මෙහෙමයි,
  • ඒකෙ මෙන්න මේ තොරතුරු ඇතුලත් කරන්න.  


1-ඔබට අලුත් තොරතුරු ලබාගත් යුතු සෙවුම් ප්‍රතිඵලය.
2-ලැබිය යුතු සෙවුම් ප්‍රතිඵලයේ ස්වභාවය.
3-අලුත් තොරතුරු ලැබිය යුතු ආකාරය.(දිනකට එක සැරයක්ද,සතියකට එක සැරයක්ද,අලුත්ම තොරතුරු ලැබුන සැනින්මද)
4-ලැබිය යුතු සෙවුම් ප්‍රතිඵල ප්‍රමාණය
5-සෙවුම් ප්‍රතිඵල ලැබිය යුතු email ලිපිනය.

මේ ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල කිහිපයක වුවද අලුත් තොරතුරු ලබාගත හැක.
 ඔබ නිවැරදිව සියලු කටයුතු සිදු කලවිට අලුත්ම තොරතුරු email ලිපිනයට ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එන Sri Lankan Blog App දැන් නිකුත් වුනා !!

9:42 AM 2 Comments
ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි එක තැනකට ගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු බ්ලොග් අඩවි වලට පහසුවෙන් යාමට Sri Lankan Blog App සූදානම්. මෙම Project එක මීට ගොඩක් කාලෙකට පෙර ආරම්භ කිරීමට එලසුම් කර තිබුනත් නොයෙක් හේතූන් මත යට ගියා. එහෙත් දැන් මෙම Project එක සූදානම්. 
ඉතින් සියලුම බ්ලොග් කියවන්නන් මෙය Download කරගන්න. ඒ වගේම බ්ලොග් ලියන්නන් මෙය ඔබගේ අඩවියෙන් ඔබගේ බ්ලොගය කියවන්නන්ට ලබා දෙන්න. ශ්‍රීලංකාවේ සියලු බ්ලොග් අඩවි ඔබගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට දරන මේ උත්සාහයට ඔබත් දායක වන්න.
බ්ලොග් ලියන්නන් මෙහි Download Widget එක ඔබගේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගන්න. ඔබගේ අඩවියත් ඔබගේ බ්ලොග් අඩවිය කියවන්නන්ගේ පරිගණකයේ තිරය මතට ගෙන ඒමට ඔබත් දායක වන්න. 



 
 
උපුටා ගැනීම,මෘදුකාංගය නිර්මාණය සහෝදර IT දැනුම බෙදාගමු බ්ලොග් අඩවියෙනි. 

Keyboard එකෙන් වැඩ දමමු-Keyboard එකෙන් එක එක symbols හදාගන්න හැටි.

9:41 PM 7 Comments
මේක ගැන කස්ටිය දන්නවත් ඇති.නොදන්න අයටයි මේ.....
යොදාගන්න හැටි:-යතුරුපුවරුවේ alt key එක සමග num keys (දකුණු පස ඇති)වලින් දී ඇති ඉලක්කම් ඔබන්න. ඉන්පසුව alt key එක අතහරින්න.

Alt + 0153..... ™... trademark symbol
Alt + 0169.... ©.... copyright symbol
Alt + 0174..... ®....registered ­ trademark symbol
Alt + 0176 ...°......degree symbol
Alt + 0177 ...±....plus-or ­-minus sign
Alt + 0182 ...¶.....paragraph mark
Alt + 0190 ...¾....fractio­n, three-fourths
Alt + 0215 ....×.....multi­plication sign
Alt + 0162...¢....the ­ cent sign
Alt + 0161.....¡..... ­.upside down exclamation point
Alt + 0191.....¿..... ­upside down question mark
Alt + 1...........sm­iley face
Alt + 2 ......☻.....black smiley face
Alt + 15.....☼.....sun
Alt + 12......♀.....female sign
Alt + 11.....♂......m ­ale sign
Alt + 6.......♠.....spade
Alt + 5.......♣...... ­Club
Alt + 3............. ­Heart
Alt + 4.......♦...... ­Diamond
Alt + 13......♪.....eighth note
Alt + 14......♫...... ­beamed eighth note
Alt + 8721.... ∑.... N-ary summation (auto sum)
Alt + 251.....√.....square root check mark
Alt + 8236.....∞..... ­infinity
Alt + 24.......↑..... ­up arrow
Alt + 25......↓...... ­down arrow
Alt + 26.....→.....ri­ght arrow
Alt + 27......←.....left arrow
Alt + 18.....↕......up/down arrow
Alt + 29......↔...left right arrow

නිර්මාණශීලී ඇස්බැන්දුම-3D paintings

7:35 PM 8 Comments
ඔයාලත් 3D paintings දැකලා ඇතිනේ?මේවා එහෙම ලේසියෙන් කරන්න බෑ.මොකද මේකට නිර්මානශීලී බව වගේම ඉවසීමත් අනිවාරයෙන්ම ඕනෙ.බලන්නකෝ මේ ටික පුදුමත් හිතෙයි හැබැයි ඇත්ත ඈ? මේ කලාව ලංකාවෙ ප්‍රසිද්ධ නැති වුනාට සමහර රටවල් වල නම් ගොඩක් ප්‍රසිද්ධයි.ඒ රටවල් වල මේක කට්ටිය තමන්ගෙ ජීවනෝපාය විදිහටත් සිදුකරනවා!













මෙන්න පැන්සලෙන් කරපු ටිකක්.