නිර්මාණශීලී ඇස්බැන්දුම-3D paintings

7:35 PM
ඔයාලත් 3D paintings දැකලා ඇතිනේ?මේවා එහෙම ලේසියෙන් කරන්න බෑ.මොකද මේකට නිර්මානශීලී බව වගේම ඉවසීමත් අනිවාරයෙන්ම ඕනෙ.බලන්නකෝ මේ ටික පුදුමත් හිතෙයි හැබැයි ඇත්ත ඈ? මේ කලාව ලංකාවෙ ප්‍රසිද්ධ නැති වුනාට සමහර රටවල් වල නම් ගොඩක් ප්‍රසිද්ධයි.ඒ රටවල් වල මේක කට්ටිය තමන්ගෙ ජීවනෝපාය විදිහටත් සිදුකරනවා!













මෙන්න පැන්සලෙන් කරපු ටිකක්.


 













Share this

Related Posts

Previous
Next Post »

8 comments

Write comments
January 8, 2014 at 12:30 AM delete

හරිම අපූරුයි.. නොදැකපු ඒවත් ගොඩක් හිබුනා :)

Reply
avatar
January 8, 2014 at 6:22 AM delete

ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට!

Reply
avatar
January 15, 2014 at 2:55 PM delete

එල එල අපිත් එක්ක දිගටම ඉන්න සහෝ

Reply
avatar
February 20, 2018 at 7:15 PM delete

ඒ ටික නම් සුපිරියි මචං. keep it up...

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon