පිංතූරයක් අස්සෙ files හංගමුද?

12:20 PM


ද මම කියල දෙන්න යන්නෙ කලින් මම ගෙනාපු සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර්ස් ලොක් කිරිල්ල වගේ පරිගණකයේ තොරතුර් ආරක්ෂාව පැත්තට යන එකක්.මේක කෙරුවහම නම් සක්කරයගෙ පුතා
වයිමටවත් මේ ෆයිල් හොයා ගන්න බෑ කරලම බලම්නකෝ ...

මුලින්ම New folder (c පාටිශන් එකේ හැදුවනම් හොඳයි )එකක් හදාගෙන ඒක ඇතුලට .jpg ෆෝමැට් එකේ පිංතූරයත් හංගන්න ඕනෙ ෆයිල් එකත් දාගන්න.ෆයිල් කීපයක් වුනත් කමක් නෑ.ඊටපස්සෙ winrar සොෆ්ට්වෙයා එක භාවිතා කරල අර ෆයිල් ටික compress කරගන්න.winrar නැත්නම් මෙන්න.(ෆයිල්ස් ටික sසිලෙක්ට් kකරලා right click කරන්න එතකොට ඇති "add to archive"කියලා ඒක ඔබන්න.) එතකොට ඔයාලට පෙනෙයි ඒ ෆෝල්ඩර් එක ඇතුලෙම compress වුන rar ෆයිල් එක තියනව.ඒක kකරගෙන ඉවර වෙලා අර පිංතූරය Image kකියල rename කරගන්න.rar fෆයිල් එක File කියල රීනේම් කරගන්න(මෙහෙම කෙරුවහම වැඩේ ලේසියි)

ඊට පස්සෙ cmd prompt එක විවෘත කරගන්න.(key + R එබුවහම එන run වල cmd kiyකියල ටයිප් කරල එන්ටර් කරන්න.) 
ඒකේ මේ විදිහට ගහලා එන්ටර් කරන්න CD\ 
ඊට පස්සේ ‘cd New folder’ කියල ගහලා එන්ටර් කරන්න.
එතකොට එන C:\New Folder> කියන තැන මේ තියන වචන type කරන්න.





එන්ට කරල අර පිංතූරෙ තියන තැනට ගිහිල්ල බලන්නකො අර කම්ප්‍රෙස්ස් කරපු ෆයිල් එකේ sසයිස් එක පිංතූරෙ සයිස් එකට එකතු වෙලා ඇති එහෙම වෙලා නම් ඔයා හරියට වැඩේ කරල තියනවා දැන් අර කම්ප්‍රෙස් කරපු ෆයිල් එක තියෙන්නෙ පිංතූරෙ අස්සෙ.හැබැයි පිංතූරෙ ඕපන් කරාම ඕපන් වෙන්නෙ පිංතූරෙ විතරයි.දැන් aඅපි ඔහොමද අර ෆයිල් එක ඕපන් කරගන්නෙ? හරි ලේසියි ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල open with ගිහින් winrar select කරල ඕකේ කරන්න එතකොට අර ෆයිල් එක ඕපන් වෙයි!

එහෙනම් අපි ගියා ආයෙ වැදගත් පෝස්ට් එකකින් හම්බෙමු.පුලුවන්නම් මට උදව්වක් විදිහට අර පැත්තෙන් තියන followers ගැජට් එකෙන් පොඩි ෆලෝ පාරක් දාන්න ඈ ?






Share this

Related Posts

Previous
Next Post »

12 comments

Write comments
January 18, 2014 at 7:26 AM delete

copy venava but, rar file ekai, image ekai dekama pennanava

Reply
avatar
January 18, 2014 at 7:27 AM delete

copied kiyala anava cmd eke.but, rar file ekai,image file ekai dekama pennanava folder eka athuve

Reply
avatar
January 18, 2014 at 5:56 PM delete

ita passe ara deka delete karanna ethakota hari

Reply
avatar
March 1, 2014 at 7:03 PM delete

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#SOFTWARES මොකුත් නැතුව #IMAGE එකක් ඇතුලෙ #FILE එකක් හංගමු...
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ඔන්න ඉතින් මම කස්ටියට තවත් සුපිරි #post එකක් අරගෙන ආවා. මේ #post එක ගැන කියනවා නම් මේක ගොඩක් වැදගත් වෙන්නේ, ඔය හැංගි හොරා සෙල්ලං කරන කස්ටියට තමයි ඉතිං... අද මම කියන්න යන්නෙ #Image ( JPEG image ) එකක් ඇතුලෙ #File එකක් ( ඕනෑම file එකක්/mp 3 , Videos ) හංගන්නෙ කොහොමද කියලා..

වැඩි විස්තර සදහා »»» http://adbla.us/9GPO

Reply
avatar
March 1, 2014 at 7:06 PM delete

මල පැන්නා නම් සමාවෙන්න...මටත් පොඩි තරහක් ආවා..ඒකයි මෙහෙම comment කලේ...මචෝ අනිත් දවසේ ඔයාගේ පොස්ට් දාන්න කලින්, තව blog වල ඒ ගැන තියේද නැද්ද කියලා පොඩ්ඩක් හොයලා දාන්න...මේක බලකිරීමක් නෙවෙයි , ඉල්ලීමක් කියලා හිතන්නකෝ...

Reply
avatar
March 1, 2014 at 7:41 PM delete

V-shwa PråBhåThîyå සහෝ මම මේක දාලා ගොඩක් කල් මම මේ පරණ පෝස්ට් එකක් තමයි ෆේස්බුක් දැම්මෙ.අනික ඔයා මේ ගැන ලියල තියනව කියල මම ලියන්නෙ නැතුව ඉන්නෙ මොකද?බ්ලොග් කියන්නෙ තමන්ගෙ අදහස් දැනුම තමන්ට ඕනෙ විදිහට ඕනෙ වෙලාවක කියන්න පුලුවන් තැනක් අනික මම ඔයාගෙ පෝස්ට් එකෙන් පොඩ්ඩක්වත් කොපි කරලා තියනවද?නෑනේ?
පොඩ්ඩක් හොයල බලලා අදහස් කියපං මචෝ

Reply
avatar
March 2, 2014 at 5:38 PM delete

මේකට පිළිතුර ඔයාට FB එකෙන් ලැබෙන්න ඇති කියලා මම හිතනවා !!

Reply
avatar
Anonymous
May 9, 2015 at 11:35 AM delete

copy /b Image.jpg + File.rar Image.jpg
මේ code එක වෙනස් කරල (underline කරපු තැන් ) ඔනනම් mp3 වගේ files වල උනත් folders හංගන්න පුලුවන්. Post එකට thanx..

Reply
avatar
May 9, 2015 at 8:16 PM delete

ඔව් අනිවාරෙන්ම සහෝ :)

Reply
avatar
December 20, 2019 at 11:17 PM delete

ezy EARN MONEY $10,000 PER MONTH USING CRYPTO TAB TO BITCOIN.go thise way https://get.cryptobrowser.site/10341228

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon