Keyboard එකෙන් වැඩ දමමු-Keyboard එකෙන් එක එක symbols හදාගන්න හැටි.

9:41 PM
මේක ගැන කස්ටිය දන්නවත් ඇති.නොදන්න අයටයි මේ.....
යොදාගන්න හැටි:-යතුරුපුවරුවේ alt key එක සමග num keys (දකුණු පස ඇති)වලින් දී ඇති ඉලක්කම් ඔබන්න. ඉන්පසුව alt key එක අතහරින්න.

Alt + 0153..... ™... trademark symbol
Alt + 0169.... ©.... copyright symbol
Alt + 0174..... ®....registered ­ trademark symbol
Alt + 0176 ...°......degree symbol
Alt + 0177 ...±....plus-or ­-minus sign
Alt + 0182 ...¶.....paragraph mark
Alt + 0190 ...¾....fractio­n, three-fourths
Alt + 0215 ....×.....multi­plication sign
Alt + 0162...¢....the ­ cent sign
Alt + 0161.....¡..... ­.upside down exclamation point
Alt + 0191.....¿..... ­upside down question mark
Alt + 1...........sm­iley face
Alt + 2 ......☻.....black smiley face
Alt + 15.....☼.....sun
Alt + 12......♀.....female sign
Alt + 11.....♂......m ­ale sign
Alt + 6.......♠.....spade
Alt + 5.......♣...... ­Club
Alt + 3............. ­Heart
Alt + 4.......♦...... ­Diamond
Alt + 13......♪.....eighth note
Alt + 14......♫...... ­beamed eighth note
Alt + 8721.... ∑.... N-ary summation (auto sum)
Alt + 251.....√.....square root check mark
Alt + 8236.....∞..... ­infinity
Alt + 24.......↑..... ­up arrow
Alt + 25......↓...... ­down arrow
Alt + 26.....→.....ri­ght arrow
Alt + 27......←.....left arrow
Alt + 18.....↕......up/down arrow
Alt + 29......↔...left right arrow

Share this

Related Posts

Previous
Next Post »

7 comments

Write comments
January 10, 2014 at 11:32 PM delete

එල මචං .. තෑන්ක්ස් :) පට්ට

Reply
avatar
January 11, 2014 at 8:03 PM delete

අනිව අයියේ! තෑන්ක්ස්

Reply
avatar
myloo
January 26, 2014 at 10:35 PM delete

yako start menu eke character map kyala athi ekata palayann.. oita wada ewa thyenawa.. :-p (mada gasimak nowana bawa karunawen salakanna)

Reply
avatar
January 28, 2014 at 5:35 PM delete

හරි බන් ඒ වුනාට මේ වගේ keys වලින් ඒවා ගන්න බෑනෙ

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon