මතක ඇතුව බාගත්ත ෆයිල් එකේ තියන fm_deran කියන ෆොන්ට් එක C:\WINDOWS\Fonts කියන පාත් එකේ තියන ෆොන්ට්ස් ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරගෙනම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න.මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න.
මෙහි සත්‍ය අසත්‍ය භාවය පිලිබඳ කිසිදු වගකීමක් අප විසින් නොදරන අතර අප සිදු කලේ මෙය ඔබහට ලබා දීම පමණකි.
ඩවුන්ලෝඩ් කිරීමේදී එන වින්ඩෝවේ තප්පර 5ක් සිට දකුනුපස උඩ ඇති skip ad ක්ලික් කිරීමෙන් මෘදුකාංගය බාගත හැක.
6 comments
Write commentsmelowa deyak kiyanne nane
Replyඔයෑ හරියට ඉන්ස්ටෝල් කරගත්තනම් අර විස්තර ටික දාලා බොත්තම එබුව ගමන් කියනවා.
Replyinstall karanakota meke install btn ekak nane change dir kiyala witarai watenne
Replyethanadi change dir eken oyata software eka install karaganna one thena thorala ENTER ebuwama software eka install wenawa
Replyමටත් ඩවුන්ලෝඩ් උනාට බලන්න බැහැ, ටොරන්ට් වලින් ඩවුන් වුණේ, බෑන් සොෆ්ට් වෙයා කියලා එනවා
Replyඩවුන්ලෝඩ් වෙන්නෙ ටොරෙන්ට් වලින් නම් නෙමේ ඩිරෙක්ට් ඩව්න් වෙන්නෙ පොඩ්ඩක් ආයෙත් බලන්න
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon