තමන් ගැන අනාවැකියක් බලාගන්න කැමතිද?

5:01 PM


ඕන්න ගොඩ කාලෙකට පස්සෙ ගෙනාවා නියම සොෆ්ට්වෙයා එකක් මේකත් අර smp3 sinhala සිංහල ප්ලේයර් එක වගේම අපේ කොල්ලෙක්ගෙ වැඩක් අපිට මේකෙන් අපේ නම,උපන් දිනය,පදිංචි පලාත වගේ දේවල් එක් කරල උපන් දිනය අනුව,ලග්නය අනුව අපි ගැන අනාවැකියක් බලාගන්න පුලුවන්.මම කියන්නෙ නෑ මේක 100%ක්ම ඇත්ත කියල .ඒත් මගෙනම් ගොඩක් දේවල් හරියට කිව්වා.උපන් වෙලාවත් එක්ක තිබුනනම් මම හිතනව ගොඩාක් නිවැරදි වෙයි කියල.බාගෙනම බලන්නකෝ යටින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ඈ?
මතක ඇතුව බාගත්ත ෆයිල් එකේ තියන fm_deran කියන ෆොන්ට් එක C:\WINDOWS\Fonts කියන පාත් එකේ තියන ෆොන්ට්ස් ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරගෙනම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න.මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න.
http://www.mediafire.com/download/195wbur5ldaji99/Anagathe+balana+by+webmycomputer.blogspot.com.rar
මෙහි සත්‍ය අසත්‍ය භාවය පිලිබඳ කිසිදු වගකීමක් අප විසින් නොදරන අතර අප සිදු කලේ මෙය ඔබහට ලබා දීම පමණකි.
ඩවුන්ලෝඩ් කිරීමේදී එන වින්ඩෝවේ තප්පර 5ක් සිට දකුනුපස උඩ ඇති skip ad ක්ලික් කිරීමෙන් මෘදුකාංගය බාගත හැක.


Share this

Related Posts

Previous
Next Post »

6 comments

Write comments
February 3, 2014 at 7:21 PM delete

ඔයෑ හරියට ඉන්ස්ටෝල් කරගත්තනම් අර විස්තර ටික දාලා බොත්තම එබුව ගමන් කියනවා.

Reply
avatar
May 15, 2014 at 1:38 PM delete

install karanakota meke install btn ekak nane change dir kiyala witarai watenne

Reply
avatar
May 15, 2014 at 2:01 PM delete

ethanadi change dir eken oyata software eka install karaganna one thena thorala ENTER ebuwama software eka install wenawa

Reply
avatar
Anonymous
May 31, 2014 at 2:05 PM delete

මටත් ඩවුන්ලෝඩ් උනාට බලන්න බැහැ, ටොරන්ට් වලින් ඩවුන් වුණේ, බෑන් සොෆ්ට් වෙයා කියලා එනවා

Reply
avatar
June 1, 2014 at 8:15 PM delete

ඩවුන්ලෝඩ් වෙන්නෙ ටොරෙන්ට් වලින් නම් නෙමේ ඩිරෙක්ට් ඩව්න් වෙන්නෙ පොඩ්ඩක් ආයෙත් බලන්න

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon