- මුලින්ම Guest Account එ කට ලොග් වෙන්න.
- My Computer
Right click කරන්න. - Manage කියන එක තෝරා ගන්න.
- ඒකේ Local Users & Groups කියන එක ඩබල් ක්ලික් කරන්න.
- දැන් Users ක්ලික් කරන්න.
- තියෙනව නේද එතන සේරම account ටික?
- ඒවයින් Administrator තොර ගන්ඩ.
- දන්Right click කරලා Set Password තෝර ගන්න.
- ඊට පස්සේ Proceed කරන්න
- දැන් ඉතින් තමන්ට ඕනෙ password එක දාල ලොග් අවුට් වෙලා Administrator වලට ඒ පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න .
ඕනෙ නම් ඉතින් පස්සෙ ආයිමත් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න!
මේවගේ පට්ට වැඩ කෑලි තවත් දැනගන්න ඕනෙනම් අපිට ලයික් එකක් දාන්න මොකද ඒ පුන්චි ලයික් එක අපිට ලොකු හයියක්.
11 comments
Write commentsGuest Account ekaka netuwa karanne kohomada
Replymama kiyala dennam passe apith ekka digatama inna
Replyඑල
Replyස්තූතිය් සහෝ කමෙන්ට් කරලා මාව දිරිමත් කරනවට තවත් මේ වගේ එල ඒවා ගොඩාක් තියනවා දිගටම අපිත් එක්ක ඉන්න ඕනෙ ඈ?
Replyඇඩ්මින් පාස්වර්ඩ් එකක් නැතුව ඔය කියන විදියට guest ගෙන් computer management වලට යන්න පුලුවන්නම් මෙන්න මගේ කන. කපා ගන්නව අම්මපා!
Replyවින්ඩෝස් xp වලනම් මම අත්හදා බලලා තියනවා නියමෙට වැඩ ,ඔයත් ට්‍රයි කරලා බලන්න වැඩ කරනව
Replyane manda ban kon-boot softwer eken password dapu oni windows ekak arenawa .natham mata mail karapan .. softwer eka dennam ..http://thepiratebay.se/torrent/9601841/Kon-Boot_v2.4_(Remedy_for_lost_Password)_-_a__MUMBAI-TPBa__
ReplyOw ow bn namuth meken softwares nathuwamanpuluwan
Replymongalda
ReplyBut how can we go to "My computer" without switch on the computer? If we forgot the password we cannot on the computer.
ReplyMy computer ekata yannath computer eka on karaganna onane.passeord eke amathaka unahama on karana vidiya kiyanna
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon