ඔයාගේ PC එකේ පාස්වර්ඩ් එක අමතක වුනොත්?

6:37 PM

මෙකනන් හිත ඇදිල යන පෝස්ට් එකක් වේවි මොකද මේ වගේ අවස්තාවලට අපිත් මුහුන දීලා ඇති නැත්නම් මුහුන දෙන්න වුනොත් එහෙම මොකද කරන්නේ ඒක ගැන ලත වෙවී ඔහේ බලාගෙන ඉන්නවද?හැබැයි අද ඉඳලා නම් එහෙම වෙන්නෙ නෑ මොකද මම කියන්න යන්නේ පාස්වර්ඩ් එක අමතක වුනොත් මොකද කරන්නේ කියලා.හැබැයි පොඩි අව්ලක් තියෙනව.මේක කරන්න අපිට Guest Account එකක් ඕනෙ. ඒකෙන් මෙහෙමයි කරන්නෙ,



  • මුලින්ම  Guest Account එ කට ලොග් වෙන්න.
  • My Computer
    Right click  කරන්න.
  • Manage කියන එක තෝරා ගන්න.
  • ඒකේ Local Users & Groups  කියන එක ඩබල් ක්ලික් කරන්න.
  • දැන් Users ක්ලික් කරන්න.
  • තියෙනව නේද එතන සේරම account ටික?
  • ඒවයින් Administrator තොර ගන්ඩ.
  • දන්Right click කරලා  Set Password තෝර ගන්න.
  • ඊට පස්සේ  Proceed කරන්න
  • දැන් ඉතින් තමන්ට ඕනෙ  password එක දාල ලොග් අවුට් වෙලා Administrator  වලට ඒ පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න .

ඕනෙ නම් ඉතින් පස්සෙ ආයිමත් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න!



මේවගේ පට්ට වැඩ කෑලි තවත් දැනගන්න ඕනෙනම් අපිට ලයික් එකක් දාන්න මොකද ඒ පුන්චි ලයික් එක අපිට ලොකු හයියක්.

Share this

Related Posts

Previous
Next Post »

11 comments

Write comments
Anonymous
January 17, 2014 at 10:11 PM delete

Guest Account ekaka netuwa karanne kohomada

Reply
avatar
January 18, 2014 at 5:57 PM delete

mama kiyala dennam passe apith ekka digatama inna

Reply
avatar
March 12, 2014 at 8:35 PM delete

ස්තූතිය් සහෝ කමෙන්ට් කරලා මාව දිරිමත් කරනවට තවත් මේ වගේ එල ඒවා ගොඩාක් තියනවා දිගටම අපිත් එක්ක ඉන්න ඕනෙ ඈ?

Reply
avatar
Anonymous
April 20, 2014 at 5:57 AM delete

ඇඩ්මින් පාස්වර්ඩ් එකක් නැතුව ඔය කියන විදියට guest ගෙන් computer management වලට යන්න පුලුවන්නම් මෙන්න මගේ කන. කපා ගන්නව අම්මපා!

Reply
avatar
April 20, 2014 at 6:59 AM delete

වින්ඩෝස් xp වලනම් මම අත්හදා බලලා තියනවා නියමෙට වැඩ ,ඔයත් ට්‍රයි කරලා බලන්න වැඩ කරනව

Reply
avatar
September 3, 2014 at 4:56 AM delete

ane manda ban kon-boot softwer eken password dapu oni windows ekak arenawa .natham mata mail karapan .. softwer eka dennam ..http://thepiratebay.se/torrent/9601841/Kon-Boot_v2.4_(Remedy_for_lost_Password)_-_a__MUMBAI-TPBa__

Reply
avatar
September 3, 2014 at 6:48 AM delete

Ow ow bn namuth meken softwares nathuwamanpuluwan

Reply
avatar
saman
January 8, 2019 at 11:39 AM delete

But how can we go to "My computer" without switch on the computer? If we forgot the password we cannot on the computer.

Reply
avatar
saman
January 9, 2019 at 9:41 AM delete

My computer ekata yannath computer eka on karaganna onane.passeord eke amathaka unahama on karana vidiya kiyanna

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon