ඔබේ සිම්ප‍තෙන් වැඩගන්න-සිම්ප‍ත ගැන නොදන්න කරුණු ටිකක්.

3:06 PM


Dialog
  • සිම් එක කාගෙද - #132# 
  • තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1# 
  • ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය# 
  • ගිණුමේ ශේෂය - *#456# 
  • අමතර අවශ්‍යතා - #107# 
  • සම්බන්දතාවය ගැන විස්තර #678# 
  • ණයක් ගන්න - #356# 
  • කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න.
  • එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න. 
  • Star Points බලාගන්න - #141# 
  • Call Waiting Activate කරන්න - *#43# 
  • Missed call Alert Active කරගන්න - **62*0777012012# 
  • Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) 
  • KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න.
  • පෙරගෙවුම් වයිෆයි පැය 2 - WIFI<space>50 පැය 4 -WIFI<space>100 පැය 12 - WIFI<space>200 පැය 20 WIFI<space>400 පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න. ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න. 
Mobitel 
  • සිම් එක ගැන විස්තර - #132# 
  • ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය# 
  • ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# 
  • ණයක් ගැනීමට - #247# 
  • ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල# 
  • GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222# 
  • M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න.
  • Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක ) 
Hutch 
  • සිම් එක ගැන විස්තර #132# 
  • ගිණුමේ ශේෂය *344# 
  • Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000# 
  • Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න 
  • Sms Free Hutch to Hutch පැකේජය *222# 
Etisalat 
  • සිම් එකේ විස්තර දැනගැනීමට #132# 
  • ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න. ගිණුමේ ශේෂය දැන ගැනීමට #134# 
  • Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න.
  • Call A tune සදහා *359 අමතන්න.
  • සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න.
  • mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න. 
  • Etisalat Service - #111# 
Airtel
සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570# 
ගිණුමේ ශේෂය දැන ගැනීමට *555# 
ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්# 
GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න.
පසුගෙවුම් සබදතා සදහා 
Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4#

Share this

Related Posts

Previous
Next Post »

38 comments

Write comments
January 7, 2014 at 5:20 PM delete

සොෆ්ට්වෙයා ලන්තය එක්ක් දිගටම සිටිමින් මාව දිරිමත් කරන එකට ගොඩක් ස්තූතියි!

Reply
avatar
January 7, 2014 at 7:24 PM delete

ස්තූතියි සහෝ!

Reply
avatar
January 12, 2014 at 4:02 PM delete

ඔයාගේ සොයා ගැනීම් නියමයි. ඒවට ගොඩක් ස්තූතියි. මට ඩොන්ගල් unlocking software එකක් හොයල දෙනවද?

Reply
avatar
January 12, 2014 at 7:06 PM delete

hari සහෝ mama aniwa e gana balannam

Reply
avatar
Anonymous
January 18, 2014 at 9:37 PM delete

mchan dialog eke sms divrt eka thernna.ekta udaharnayak dipanko

Reply
avatar
January 19, 2014 at 6:00 AM delete

මෙහෙමයි බන් අපි හිතමු අපිට ඩයිවර්ට් කරන්න ඕනෙ අංකය 0774532476 කියල අපි කරනා ඕනෙ අර විදිහටDVI තියල 0774532476 ගහල අපේම නම්බරේට මැසේජ් එක යවන එක.

Reply
avatar
January 25, 2014 at 8:16 PM delete

for Hutch dial *999# for find your mobile number

Reply
avatar
February 15, 2014 at 8:19 AM delete

Elama Kiri! aththamai supiriyi!!!!

Reply
avatar
February 15, 2014 at 8:19 AM delete

Elama Kiri! aththamai supiriyi!!!!

Reply
avatar
February 15, 2014 at 4:23 PM delete

keep it up bro

A list of mobile phone secret codes
visit http://www.ktips.info/2013/12/mobile-phones-secret-codes.html

Reply
avatar
February 16, 2014 at 7:00 AM delete

ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට සහෝ!!

Reply
avatar
March 7, 2014 at 9:26 AM delete

වටිනවා
www.dinumadushan.tk

Reply
avatar
March 7, 2014 at 9:56 AM delete

ස්‍තූතියි ඔයාගෙ බ්ලොග් එකත් හොඳයි!

Reply
avatar
May 24, 2014 at 7:29 AM delete

Superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr.......................................

Reply
avatar
ධනුෂ්ක චතුරංග
June 17, 2014 at 12:08 PM delete

ඇත්තටම ගොඩක් වටිනවා සහෝ....

Reply
avatar
June 17, 2014 at 4:00 PM delete

ස්තූතියි :D

Reply
avatar
August 23, 2014 at 11:24 AM delete

divert karana eka mata therum gnna amarui. udaharanayak widiyata mge no 0771111111 mata divert karanna oni 077222222 me no ekata. ethakota 0771.... ena sms 0772... yanawada? nath nam 0772 ena sms 0771 enawada? pahadili karala denn pls . sthuthi

Reply
avatar
August 23, 2014 at 4:18 PM delete

0771 එන sms 0772 නම්බර් එකට යන එකතමයි සහෝ වෙන්නෙ

Reply
avatar
Anonymous
December 31, 2014 at 6:22 PM delete

tanks mchn nodana godak dewal dana gatta

Reply
avatar
January 1, 2015 at 8:11 AM delete

උඹල මොනව හරි දෙයක් ඉගෙන ගත්තානම් ඒක තමයි මචන් අපිට තියන එකම සතුට! දිගටම රැදිලා ඉන්න අපිත් එක්ක

Reply
avatar
Anonymous
March 10, 2015 at 9:00 AM delete

මචන් මගේ සිම් එකක එස් එම් එස් යවද්දි කියලා වැටෙනවා.මම එකටත් කෝල් කරලා ඒක කියන විදිහට කලා කියන හැම දෙයක්ම, ඒත් එවාගෙන් ඒක හරි ගියේ නැ.මචන් උබට පුලුවන් නම් මේකට විසදුමක් කියන්න පුලුවන්ද?

Reply
avatar
Anonymous
March 10, 2015 at 9:02 AM delete

මචන් මගේ සිම් එකක එස් එම් එස් යවද්දි sms sending fail කියලා වැටෙනවා.මම costom care එකටත් කෝල් කරලා ඒක කියන විදිහට කලා කියන හැම දෙයක්ම, ඒත් එවාගෙන් ඒක හරි ගියේ නැ.මචන් උබට පුලුවන් නම් මේකට විසදුමක් කියන්න පුලුවන්ද?

Reply
avatar
March 10, 2015 at 12:02 PM delete

සාමාන්‍යයෙන් costumer care එකට කතා කරලා අපේ phone එකේ වර්ගය කියපුවහම එයාලා sms settings හදාගන්න හැටි කියනවා මචන් එතකොට හරි.එතනින් එහාට දෙයක් නම් මම දන්නෙ නෑ සහෝ කණගාටුයි!

Reply
avatar
Anonymous
June 4, 2015 at 2:48 PM delete

Kohomada hutch wala call diverting active karaganne?

Reply
avatar
Anonymous
September 27, 2015 at 2:23 PM delete

Mobitel to mobitel SMS divat karanna puluwanda .... Krame kiyanna saho

Reply
avatar
February 2, 2017 at 6:07 AM delete

me bn mobitel sim dekak divert krnn barida.??

Reply
avatar
November 10, 2017 at 6:53 PM delete

maa blog aka godak proyoojanawat. godak hoda wadak. puluwanam hutch cim akakatka call block karana kohomada kiyana puluwanda?

Reply
avatar
January 31, 2018 at 8:08 PM delete

machan mata pohone unloking sof hoyala Denawada?

Reply
avatar
May 31, 2018 at 6:56 PM delete

Macho kellage hutch sim ekata ena msg mge hutch sim ekata ganna widiyak hoyala kiyapnko

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon