වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක්. PART 2

10:50 AM Add Comment

ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහටම මම කලින් දීපු වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක් ලිපියෙ දෙවෙනි කොටස අරගෙන ආවා!හ්ම්ම් බලන්නකො එහෙනම් මේ සොෆ්ට්වෙයාස් ටිකත් ඔයාලට ප්‍රයෝජනවත්ද කියල.

  1. MiniBin -අපිට recycle bin එක ඕපන් කරගන්න ගියාම ඩෙස්ක්ටොප් එකේ තියන එක එක වින්ඩෝස් ක්ලෝස් කර කර ඉන්න වෙනවනෙ ඉතින් මේ සොෆ්ට්වෙයා එකෙන් රීසයිකල් බින් එක system tray එකට දාලා දෙනව.
  2. MailStore -අපේ ඊමේල් අපිට ඕෆ්ලයින් ඉඳන් බලන්න ඕනෙ නම් මේ සොෆ්ට්වෙයා එක දාගන්න,මේකෙන් ඊමේල් ඩවුන්ලෝඩ් කරල දෙනවා.
  3. MediaInfo -අපි වීඩියෝ එකක් ප්ලේ කරනකොට ඒකෙ ෆෝමැට් එක සමහර විට ප්ලේයර් එකට නොගැලපෙන නිසා ඒක ප්ලේ නොවෙන්න පුලුවන්.මේන්න මේ සොෆ්ට්වෙයා එකෙන් ඒක ප්ලේ වෙන්නෙ නැත්තෙ මොන කොඩෙක් එක නැති නිසාද කියල අපිට හොයල දෙනව.
  4. MediaInfo -සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගෙන් අපිට ෆයිල් කොපි කරගන්න මේකෙන් පුලුවන්.
  5. Soluto –අපේ කම්පියුටර් එක බූට් එන්න ගතවන කාලය අඩු කරල දෙන සොෆ්ට්වෙයා එකක්, අනවශ්‍ය start up programmes අයින් කරල ස්පීඩ් කරල දෙනව.
  6. Background Switcher – අපේ Facebook, Instagram, RSS Feeds, Picasa, Google Images වගේ අකවුන්ට් වලින් පොටෝස් අරගෙන ඒව ඩෙස්ක්ටොප් එකේ backgroun images විදිහට මාරුවෙන් මාරුවට පෙන්නන සොෆ්ට්වෙයා එකක්.
  7. f.lux –මේකෙන් අපේ කාලගුණයට ගැලපෙන විදිහට ඩෙස්ක්ටොප් එකේ colours වෙනස් කරනව.ඒක කරන්නෙ ඒවෙලාවෙ තියන සූර්යාලොකය වගේ දේවල් ගැන තොරතුරු ගනනය කරල.
  8. ZoomIt -අපේ desktop එක වයිට්බෝඩ් එකක් කරල දෙනව.පාට පාට පෑන් වලින් ඩෙස්ක්ටොප් එකේ ඕනෙම තැනක එතකොට අපිට ලියන්න පුලුවන්!
  9. LockBox –අපිට වැදගත් වෙන ෆයිල් අනිත් අයට නොපෙනෙන විදිහට ලොක් කරල හංගල තියාගන්න මේකෙන් පුලුවන්.
එහෙනම් අපි ගියා කස්ටියටම ජයෙන් ජය!

වින්ඩෝස් පරිගණකයක තිබිය යුතුම ලොකු ලොකු වැඩ කරන පොඩි පොඩි සොෆ්ට්වෙයාස් ටිකක්. PART 1

7:33 AM 5 Comments

ඔන්න අදත් මම සොෆ්ට්වෙයාස් ටිකක් අරගෙන ආවා! :) හැබැයි මහ ලොකු ඒවනන් නෙමේ ගොඩාක් පුන්චි ඒවා.හැබැයි මේවගෙන් කරගන්න පුලුවන් වැඩ කිඩ ටිකනම් පුන්චි නෑ හෙනම ලොකුයි! බලන්නකො ඔයාලගෙ කම්පියුටර් එකෙත් මේවා තියනවද කියල?නැත්නම් ඉතින් බාගන්න මොකද මේවනම් අනිව කොයි වෙලාවක හරි ඔයාලට ඕනෙ වෙන එක  වෙනවමයි.ඒකයි ඉතින් මමත් මේ පන දාගෙන දෙන්නෙ :))
  1. Eraser -අපි මොකක් හරි ෆයිල් එකක් delete කරහම ආයෙත් ඒක recover කරල ගන්න පුලුවන්න්නෙ.මම ඒක ගැනත් පෝස්ට් එකක් ලිව්ව ඒක බලන්න මෙතනින් යන්න.මෙන්න මේ සොෆ්ට්වෙයා එක භාවිත කරල delete කරහම නම් සදහටම මොකාටවත් හොයාගන බැරි විදිහට ෆයිල් ඩිලීට් කරන්න පුලුවන්.
  2. Unlocker -අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් delete කරන්න යනකොට මෙන්න මෙහෙම"file is in use” by another program මැසේජ් එකක් ආවොත් මේ සොෆ්ට්වෙයා කෑල්ල පාවිච්චි කරල ඒ process එක නවත්ත්තල ප්‍රෝග්‍රෑම් එක delete කරල දාන්න පුලුවන්.
  3. ShellExView – අපි මොකක් හරි සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කලහම right click menu එකටත් ඒක සමහර විට එනවනෙ.ඒකත් ඉතින් මලම වදයක් මේ සිෆ්ට්වෙර්යා එකෙන් පුලුවන් තමනට කැමති විදිහට ඒ මෙනූ එක හදාගන්න!
  4. Everything – windows search වගේ නෙමේ මේකෙන් පට්ට ඉකමනට ඕනෙමෙ දෙයක් search කරන්න පුලුවන්.
  5. Always on Top-අපි හිතමු අපි වෙබ් බ්‍රව්සර් එකේ ම්කක් හරි වැඩක් කර කර ඉන්නව.ඒත් එක්කම අපිට ෆිල්ම් එකක් බලාගන්නත් ඕනෙ.ඒත් ඉතින් වෙබ් බ්‍රව්සර් එක සිලෙක්ට් කෙරුව ගමන් ප්ලේයර් එක යටට යනවනෙ.අන්න ඒ කරදරෙන් නිදහස් වෙන්න මේකෙන් පුලුවන්
  6. Double Killer -එකම ෆයිල් එක කම්පියුටර් එකේ තැන් ගොඩක තියනවනම් මේකෙන් ඒ ෆයිල් හොයල ඩිලීට් කරගන්න පුලුවන්.
  7. TCPView-මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට බලාගන්න පුලුවනකපේ කොම්පියුටැර් එකේ තියන ඉන්ටනෙට් භාවිතා කරන අප් ip address  එහෙම ගන්න සොෆ්ට්වෙයා ලැයිස්තුවක්.
  8. Droplr -එක ක්ලික් එකෙන්ම ඉන්ටනෙට් එකට ෆයිල් අප්ලෝඩ් කරගන්න මේකෙන් අපිට පුලුවන්.
  9. TinyGrab -ගේමක් නැතුවම ඩෙස්ක්ටොප් එකේ ස්ක්‍රීන් ශොට් එකක් ගහගන්න පුලුවන්.මේකෙන් ඒ ස්ක්‍රීන් ශොට් එක ඔටෝම ඉන්ටැනෙට් එකට අප්ලීඕඩුත් කරනව.
  10. Mouse Jiggler-අපි ෆිල්ම් එකක් එහෙම බලද්දි මවුස් එක හොල්ලන්නෙ නැතුව තිබුනාම මොනිටර් එක ඕෆ් වෙනවනෙ.මේන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල දාගත්තම නම් එහෙම වෙන එක නතර වෙයි.
මේ සොෆ්ට්වෙයා භාවිත කරන විදිහ නැත්නම් මේවාගෙ තියන අව්ල් ඕනෙම එකක් පහලින් කමෙන්ට් කරන්න.අපි කැමතියි ඔයාලට උදව් කරන්න.
ලිපිය ටිකක් දිගයි.අනික මට තියන වෙලාවත් සීමිතයි,ඒකනිසා මේකෙ දෙවෙනි කොටස පුලුවන් තරම් ඉක්මනට මම දාන්නම්.රැඳිල ඉන්න අපිත් එක්කම :)

පැත්තෙන් තියන"සාමාජිකයෝ" කියන ගැජට් එකේ තියන JOIN THIS SITE ඔබලා ඔයාලටත් පුලුවන් අපේ බ්ලොග් එකේ සාමාජිකයෙක් වෙන්නෙහෙනම් අපි චුත වුනා බායි ඈ.
AVG Internet Security 2014 (ආරක්ෂාව ප්‍රථමයෙන්)

AVG Internet Security 2014 (ආරක්ෂාව ප්‍රථමයෙන්)

Unknown 6:44 PM 1 Comment
ඔන්න ඉතින් දවසේ දෙවැනි පෝස්ටුව පිස්සු හැදෙනවා මේ බ්ලොග් කෙරුවාවත්, ඔව් අපේ සොෆ්ට්වෙයාර් ලන්තය ෆේස්බූක් group එකේ යාලුවෙක් ඉල්ලා තිබුන AVG Internet Security 2014, ඉතින් මේක වැඩ ගොඩක් තියෙන සුපිරි බාන්ඩයක් අනේ මේ ඇති යට තියෙන එව්වා කියවල ඕගොල්ලොත් මේක හරියනවනම් හොඳයි කියල හිතනවා නම් බා ගෙන බලන්න අවුලක් තිබ්බොත් කියන්ට අපිට. (එහෙම අවුලක් නැ හොඳේ)


General

  • Publisher AVG Technologies USA
  • Publisher web site http://www.avg.com/
  • Release date April 25, 2014
  • Date added April 25, 2014
  • Version 2014.0.4577

Category


  • Category Security Software
  • Subcategory Antivirus Software

System requirements

  • Operating systems Windows 7, Windows 8, Windows Vista, Windows XP

(දැක්කාම කන්න හිතෙනවා)



මෙව්වත් torrent ම තමා හොඳේ!

SPECS

Protection

Anti-virus

Yes
Anti-spyware

Yes
Anti-spam

Yes
Firewall

Yes
Anti-phishing

Yes
Parental controls

No


Anti-virus

Real-time virus protection

Yes
Kernel-level protection

No
Heuristic detection

Yes
Keylogger detection

Yes
Trojan detection

Yes
Search engine protection

Yes
Quarantine

Yes


Anti-spyware

Real-time spyware detection

Yes
Spyware alerts

No
Spyware detection

Yes
Adware blocking

Yes


Firewall

Two way firewall

Yes
Advanced rules

Yes
Data filtering

Yes
Port monitoring

Yes
Registry protection

No
Network traffic monitoring

Yes


Parental controls

Website filtering

Yes
IM filering

Yes
Social networks protection

Yes
Time limits

Yes


Scans

On-access scans

Yes
Quick & deep scans

Yes
Scheduled scans

Yes
Selective scans

Yes
Compressed files

Yes


Features

Password protection

No
Laptop mode

No
Gamer mode

Yes
Automatic updates

Yes
Logfiles

Yes

ඔන්න අපි ගියෙමු.....



මෙදා පොටේ දෙන්නෙ Adobe CC ඔන්න!

මෙදා පොටේ දෙන්නෙ Adobe CC ඔන්න!

Unknown 6:24 PM Add Comment
කාටවත් ආයේ අමුතුවෙන් කියන්ට ඕනේ දෙයක් නෙවේ නෙ adobe කියන්නෙ, ටිකක් Advanced හොඳ එකතුවක් ඉතින් වැඩි කතා නැතුව පහල ලින්කුවෙන් down කොර ගන්න, හැබැයි වැඩේ කියන්නෙ මේක Advanced භාණ්ඩයක් හින්ද කට්ටියට අමාරු නෙ දැන් එකට බය වෙන්ට ඕනේ එකක් නැ මොකද ළඟදීම අපේ සොෆ්ට්වෙයාර් ලන්තය බ්ලොග් එකෙන් ඔයාලට adobe tutes වගයක් දෙන්ට හිතන් ඉන්නව ඒ විතරක් නෙවේ තව අලුත් දේවල් ගොඩක් එහෙනම් ඔය යට තියෙන *එකෙන්*(ලින්කුව) බා ගන්ට හොඳේ.


System requirements

  • Win XP/Vista/7/8/8.1

  • 4GB RAM



අහා මේක torrent එකක් හොඳේ මොකද මේ වගේ එකක් හැමෝම බෙදා ගන්ට ඕනි නෙ?
(hacker ලා ඉන්න කන් අපිත් ගොඩ පුතෝ)

ඔබේ පරිගනකයේ desktop එකත් FIFA World Cup 2014 Desktop Wallpapers වලින් සරසා ගන්න.

5:33 PM 13 Comments

කොහොමද යාලුවනේ?හ්ම්ම් fifa world cup එහෙමත් බලනව ඇති නෙ?එකම අව්ල තමා මහ රෑ තියන එක.බ්‍රසීලෙ හිටියනම් ඉතින් දවල්ට බලන්න තිබ්බා.කමක් නෑ ඔන්න ඔහෙ repeat එක වත් දවල්ට බලන්ඩ.ඒක නෙමේ ඔයාලත් කැමති ඇතිනෙ තමන් කැමති team එකේ කොඩිය තමන්ගෙ desktop එකට එහෙම දාගන්න.ඔන්න එහෙනම් මෙන්න FIFA World Cup 2014 Desktop Wallpapers 30ක්ම කැමති එකක් තෝරගෙන බාගන්න.(බාගන්න ලින්ක් එක උඩ ක්ලික් කරන්න.)

up 2014. Available in various sizes.
World Cup Brasil 2014

Fuleco. Available in 1280×720.
Fuleco

Fuleco The Armadillo 2014 World Cup Mascot. Available in various sizes.
Fuleco The Armadillo Mascot

2014 FIFA World Cup. Available in various sizes.
World Cup Stadium

On The Stadium. Available in various sizes.
On The Stadium

FIFA World Cup 2014. Available in 1920×1080.
FIFA World Cup 2014 Brazil

20th FIFA World Cup. Available in various sizes.
Brazuca & World Cup Trophy

World Cup 2010 Brazil. Available in various sizes.
Brazil World Cup Green

Brazil World Cup 2014. Available in various sizes.
Brazil World Cup 2014

Brazil Cup 2014. Available in various sizes.
Brazil Cup 2014

FIFA World Cup 2014 Football. Available in various sizes.
Adidas Brazuca

FIFA World Cup 2014. Available in various sizes.
FIFA World Cup 2014

2014 20th FIFA World Cup. Available in various sizes.
2014 20th FIFA World Cup

2014 FIFA World Cup Wallpaper – Flag. Available in 1920×1080.
2014 FIFA World Cup Wallpaper Flag

FIFA World Cup. Available in various sizes.
World Cup Trophy

Brazil Flag. Available in 1920×1080.
Brazil Flag

Japanese Flag. Available in 1920×1080.
Japan Flag

Italy Flag. Available in 1920×1080.
Italy Flag

Australia Flag. Available in 1920×1080.
Australia Flag

Netherlands Flag. Available in 1920×1080.
Netherland Flag

Germany Flag. Available in 1920×1080.
Germany Flag

Sweden Flag. Available in 1920×1080.
Sweden Flag

Portugal Flag. Available in 1920×1080.
Portugal Flag

French Flag. Available in 1920×1080.
France Flag

Costa Rica Flag. Available in 1920×1080.
Costa Rica Flag

American Flag. Available in 1920×1080.
USA Flag

Chile Flag. Available in 1920×1080.
Chile Flag

Bosnia And Herzegovina Flag. Available in 1920×1080.
Bosnia And Herzegovina Flag
Hungarian Flag Wallpaper Pack. Available in the following size(s): 1280×1024, 1440×900, 1920×1080. Download wallpaper pack.
Hungary Flag Pack

England Flag Wallpaper Pack. Available in the following size(s): 1280×1024, 1440×900, 1920×1080. Download wallpaper pack.
England Flag Pack

එහනම් ඉතින් අපි ගියා ලගඳීම ආයෙත් තව පෝස්ට් එකකින් හම්බෙමු,ඔයාලගෙ අදහසුත් පහලින් කියන්නකෝ...