tag:blogger.com,1999:blog-23389241817491028592024-03-05T21:26:00.708+05:30සොෆ්ට්වෙයාලන්තය|softwarelanthayaBest science and technology blog site in Sri Lanka Nipunahttp://www.blogger.com/profile/10686532366555108789noreply@blogger.comBlogger189125tag:blogger.com,1999:blog-2338924181749102859.post-52829876794681293722020-05-07T19:28:00.001+05:302020-05-07T19:28:36.590+05:30Arduino Tips 1 - Arduino sketch 2 ක් එකතු කරන්නේ කොහොමදArduino Tips 1 පලවෙනි article එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Arduino sketch 2ක් හෝ කිහිපයක් එකතු කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් ගැන. මෙතනදී මන් ප්‍රධාන කාරණා 4 ක් ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම උනත් මේ විදහට sketch දෙකක් එකතු කිරීමේදී අනුගමනය කරන්න ඕනේ දේවල් අපි එකතු කරන්න යන sketch දෙක අනුව වෙනස් වෙනවා. ඒක නිසා මම මෙතනදි හැම වෙලේම පොදු කරුණු ටිකක් විතරක් කතා Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com1tag:blogger.com,1999:blog-2338924181749102859.post-10509692612773674442020-05-02T19:41:00.000+05:302020-05-02T19:41:39.291+05:30Arduino පාඩම 17 - [Advanced coding] Introduction to registers in ATmega328
.tg {border-collapse:collapse;border-spacing:0;}
.tg td{border-color:black;border-style:solid;border-width:1px;font-family:Arial, sans-serif;font-size:14px;
overflow:hidden;padding:10px 5px;word-break:normal;}
.tg th{border-color:black;border-style:solid;border-width:1px;font-family:Arial, sans-serif;font-size:14px;
font-weight:normal;overflow:hidden;padding:10px 5px;word-break:normal;}
Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com3tag:blogger.com,1999:blog-2338924181749102859.post-31437387839143048552020-04-28T11:35:00.000+05:302020-05-02T19:42:18.422+05:30Arduino පාඩම 16 - [Advanced coding] Binary number system සහ Bitwise operations
ගොඩ කාලෙකට පස්සේ ලැබුන නිවාඩුවේ අලුතින් පාඩම් ටිකක් කරන්න හදන්නේ. අද ඉදලා පටන් ගන්න Advanced coding series එකේදී මන් බලාපොරොත්තු වෙන්නේ Arduino support කරන AVR microcontroller වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන් විදිහට කොහොමද ප්‍රොග්‍රෑම් කරන්නේ කියලා. මන් ඉස්සරහට කරන්න ඉන්නේ content ගැන කියනවනම්,
Binary number system with bitwise and bit shift operation
Introduction to registry
Port Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com0tag:blogger.com,1999:blog-2338924181749102859.post-35061399995640653522018-06-25T19:40:00.003+05:302018-06-25T19:48:20.515+05:30Stepper motor running patterns
සොෆ්ට්වෙයා ලන්තය අපි අද කතා කරන්නෙ stepper motor වල running patterns ගැන. ඒ වගේම තමයි මේ පාඩම ඉදිරිපත් කරන්නේ යසන්ත නිරෝෂන් අයියා. මේ articel එක එයාගෙ නිර්මාණයක්.
ලිපියේ මොනව හරි අපහැදිලි තැනක් තියෙනවනම් කමෙන්ට් කරන්න. යසන්ත අයියා පිලිතුරු දේවි.
contact Yasantha Niroshan on Facebook
ගොඩක් අයට ස්ටෙප්පර් ගැන කතා කරනව.cnc වගෙම තවත් ගොඩක් දේවල් වලට ගොඩක් වටිනව මෙ ස්ටෙප්ර් මොටර් .මෙක වැඩYashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com1tag:blogger.com,1999:blog-2338924181749102859.post-23294504617744123392018-06-07T22:14:00.000+05:302018-06-07T22:14:26.526+05:30HTML සිංහලෙන් පාඩම් මාලාව 1...HTML සිංහලෙන් පාඩම් මාලාව 1...
ඔන්න මම හිතුවා HTML ගැන පාඩම් මාලාවක් කරන්න.හරි වැඩේට බහිමු.
HTML නැමැති කෙටි යෙදුමෙන් හදුන්වන Hyper Text Markup Language යනු ලෝක ව්‍යාප්ත ජාලය සදහා ලේඛන සසෙීමට භාවිත කරන භාෂාවකි.වෙබ් Browser එකක් ආධාරයෙන් සංදර්ෂනය කළ හැකි ආකාරයේ HTML ලේඛනයක්,වෙබ් පිටුවක් ලෙස හැදින්විය හැක.වෙනත් පරිඝණක භාෂා මෙන් නොව HTML භාෂාවේ Code මගින් වෙබ් පිටුවට යොදා ඇති අන්තර්ගතය,පරිඝණක Shenal Maleeshahttp://www.blogger.com/profile/17759933156784918714noreply@blogger.com3tag:blogger.com,1999:blog-2338924181749102859.post-34320279572526703852018-04-13T09:18:00.000+05:302018-04-27T14:07:07.351+05:30IoT සිංහලෙන් 3 - NodeMCU වැඩ ඇල්ලීම.
පසුගිය කොටසින් අපි සාකච්ඡා කලේ IoT project වලට තියෙන තියෙන development boards/platform මොනවාද සහ අපේ ප්‍රොජෙක්ට් එකට ගැලපෙන platform එකක් තෝරාගන්නේ කොහොමද කියලා.
අද මම කියලා දෙන්න හදන්නේ භාවිතා කරන්න පහසු,බලසම්පන්න වගේම මිලෙනුත් අඩු platform එකක් වන NodeMCU ගැන. කොහොම උනත් අද මම IoT වලට සම්බන්ධ දෙයක් නම් කියලා දෙන්නේ නෑ. අද කියලා දෙන්නේ NodeMCU වල configuration කරගන්න හැටි සහ basic example Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com5tag:blogger.com,1999:blog-2338924181749102859.post-3894066118342530212018-03-31T22:38:00.000+05:302018-09-06T21:23:22.927+05:30Arduino පාඩම 15 - I2C ප්‍රොටොකෝලය
මේ
ලිපියෙන්
මම
බලාපොරොත්තු වෙන්නේ
I2C protocol එක
ගැන
කතා
කරන්නයි.
Arduino කරන
ගොඩක්
අය
දැන
හෝ
නොදැන
මේ
Protocol එක
use කරනවා
ඇති
මේවෙනකොටත්.
මේ
ලිපිය මම protocol එකක්
ගැන
කතාකරන
පලවෙනි
අවස්ථාව නිසා අපි
මුලින්ම බලමු
මොකක්ද මේ
protocol කියන්නේ කියලා.
මොකක්ද protocol කියන්නේ ?
protocol කියන්නෙ නීති පද්ධතියකට. උදාහරණකින් පැහැදිලි කලොත් මෙහෙමයි. A හාYashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com4tag:blogger.com,1999:blog-2338924181749102859.post-37690773204512614412018-03-06T21:00:00.001+05:302018-03-08T18:29:06.825+05:30IoT සිංහලෙන් - IoT Development boards
සොෆ්ට්වෙයාලන්තයට හැමෝම පිළිගන්නවා. මම පසුගිට කොටසෙන් IoT කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරලා දුන්නා. මම අද කියලා දෙන්න හදන්නේ IoT Development boards ගැන සහ ඒවයේ තියෙන විශේෂත්ව ගැනයි ඒ වගේම තමන්ගෙ වැඩෙට අදාල board එකක් තෝරගන්න හැටි ගැනයි. IoT development board ගැන කතා කරහම ගොඩක් board අපිට වෙළෙඳපොළ තුල මිලදී ගන්න තියෙනවා. පහල තියෙන්නේ අපිට බහුලවම හමුවෙන development board කිහිපයක්.
පළමු Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com8tag:blogger.com,1999:blog-2338924181749102859.post-74317107225459822902018-03-05T08:54:00.000+05:302018-03-05T08:54:05.540+05:30Jhat English to Sinhala Dictionary V1.6 සුපිරි ශබ්දකෝෂය
දැන් ශබ්දකෝෂ මෘදුකාංග ඕනෑ තරම් තිබුණත් මෙය සාපේක්ෂව
ගොඩක් වෙනස් වැඩ සහිත මෘදුකාංගයක්.
මේ මගින් ඉංග්‍රීසි, සිංහල වචන වල තේරුම දැනගන්නත්, ඒවා Pronounce කරන්නත් වගේම OCR තාක්ෂණයෙන් සිංහල, ඉංග්‍රීසි වචන වල තේරුම ලබා ගැනීම ඒ කියන්නේ වෙබ් කැමරාව ඉදිරිපස අපි ඉංග්‍රීසි වචන සහිත යමක් පෙන්වූ පසු එය කුමක්දැයි Recognize කරගන්න වැනි වටිනා පහසුකම් රැසක් සහිතයි.
singlish ටයිප් Nipunahttp://www.blogger.com/profile/10686532366555108789noreply@blogger.com0tag:blogger.com,1999:blog-2338924181749102859.post-82243650769778938052018-02-18T22:20:00.000+05:302018-03-21T20:40:01.071+05:30IoT සිංහලෙන් - IoT ගැන දැනගමු !
softwarelanthaya blog එකට හැමෝම පිළිගන්නවා! දිග නිවාඩුවකට පස්සේ මම ඔයගොල්ලෝ ලගට එන්නේ අලුත් පාඩමක් එක්ක. ඒ තමයි IoT.
IoT කියන්නේ මොකක්ද ?
IoT කියන්නේ හරියටම මොකක්ද කියලා ගොඩක් අය නොදන්නවා වුනත් මේ වෙනකොට අහල ඇති කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම IoT එහෙමත් නැත්නම් Internet Of Things කියන්නේ මොකක්ද කියලා කියනවනම් IoT කියන්නෙ මෙහෙම දෙයක්,
ඒක සරලව කිව්වොත් Internet of Things Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com3tag:blogger.com,1999:blog-2338924181749102859.post-14561312596763308902017-12-04T20:56:00.000+05:302020-03-04T22:44:42.972+05:30Arduino පාඩම 14 - පින් 3 කින් පින් 8 ක වැඩ.
ගොඩ කාලෙකට පස්සේ තමයි arduino ගැන post එකක් ලියන්න පුලුවන් උනේ. මේ පාර පාඩමෙන් මම කතා කරන්න යන්නේ decoders ගැන.
Decoders කියන්නේ මොකක්ද ?
decoders කියන්නේ අපි ලබාදෙන bit කියපයක් තවත් bit කිහිපයකට වෙන් කරලා output එකක් ලබාදෙන්න පුලුවන් දෙයකට. උදාහරණයක් විදිහට කිව්වොත් අපිට arduino එකේ pin 3 භාවිතා කරලා වෙන වෙනම LED 8 ක් control කරන්න බැහැ. නමුත් decoder එකක් use කලොත් අපිට decoder එකට arduino Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com3tag:blogger.com,1999:blog-2338924181749102859.post-55346215530346962562017-03-25T10:06:00.002+05:302017-03-26T00:56:19.463+05:30Coreldraw සිංහලෙන් 3 - Corel draw Tools ගැන දැනගමු.
අද මං මේ corel draw video පාඩම් මාලාවේ 3 වෙනි විඩියෝ පාඩම මගින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපට අවශ්‍යම tools සහ dockers පිළිබදවයි.
Anonymoushttp://www.blogger.com/profile/01309152349209671021noreply@blogger.com2tag:blogger.com,1999:blog-2338924181749102859.post-59323222331623960752017-02-24T22:02:00.001+05:302017-02-26T21:12:15.800+05:30Coreldraw සිංහලෙන් 2 - Corel draw Interface ඒක ගැන දැනගමු.
Corel Draw වලින් වැඩ පටන් ගන්න කලින් interface එක ගැන පොඩි අවබෝධයක් තියෙන්නම ඕනේ. එතකොට තමයි අපිට නිර්මාණයක් පහසුවෙන් කරගන්න පුලුවන් වෙන්නේ. නැත්නම් ඉතින් වෙන්නේ design කරන එක පැත්තකින් තියලා option හොය හොය ඉන්න. ඒක නිසාම මේ පාර video එකේ අපි කතා කරන්නේ Corel Draw එකේ interface එක ගැනයි. corel draw එකේ panel, tool වගේම menu ගැනත් අද කතා කරවා.Anonymoushttp://www.blogger.com/profile/01309152349209671021noreply@blogger.com3tag:blogger.com,1999:blog-2338924181749102859.post-27295495620143093382017-02-21T13:04:00.000+05:302017-02-25T08:08:05.847+05:30Coreldraw සිංහලෙන් - Graphic Design සහ Coreldraw පිළිබද මුලික හැදින්විම.
හැමෝම පිලිගන්නවා අද ඉදලා අපේ සොෆ්ට්වෙයාලන්තය Page එකේ ආරම්භ වෙන Coreldraw පාඩම් මාලාවට. මේ Lesson serious එක video විදිහට තමයි කරන්නේ. මේක කරන්නේ අපේ page එකට අලුත්නි එකතු වුනු Lakshan Harsha සහෝදරයා.
මෙක තමයි මගේ පළවෙනි POST එක.. හැමදාම code ඒක්ක ඔට්ටු ෙවන අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඒක්කහු කරගෙන පොඩි අාර්ට්ලි වැඩක් කරන්නයි මගේ idea ඒක. ඉස්සරහට මේ blog ඒකත් Anonymoushttp://www.blogger.com/profile/01309152349209671021noreply@blogger.com1tag:blogger.com,1999:blog-2338924181749102859.post-40476575912088706842017-01-10T11:27:00.000+05:302018-02-21T19:13:50.853+05:30Arduino පාඩම 13 - Code කරන්නේ නැතුව Arduino PC App හදන හැටි.
මම මේ පාර article එකෙන් කතා කරන්න යන්නේ Arduino එක PC එකත් එක්ක සම්බන්ධ කරන program එකක් හදා ගන්න හැටි ගැන. මීට කලින් පාඩමක මම මේක කරන හැටි ගැන සඳහන් කලා නමුත් ඒ පාඩමේ මම කතා කලේ VB.net හරි C#.net යොදාගෙන ඒ විදිහට program එකක් ලියන හැටි ගැනයි. එහෙමත් නැත්නම් වෙන මොකක් හරි language එකක් use කරලා තමයි program එක ලියන්න වෙන්නේ.
නමුත් මම මේ පාර කියලා දෙන්නේ PC එකේ ඉදලා arduino එක control Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com14tag:blogger.com,1999:blog-2338924181749102859.post-13354104087050620622016-12-30T17:30:00.001+05:302016-12-30T17:31:25.769+05:30Arduino පාඩම 12 - EEPROM එකේ Data save කරන්නේ මෙහෙමයි.
අපිට Arduino එක්ක වැඩ කරන කොට සමහර දේවල් save කරගන්න උවමනා වෙනවා. Arduino එකට power එක දීලා තියෙන වෙලාවට විතරක් data එක save කරගෙන තියාගන්න ඕනේ උනාම අපි variable use කරනවා. නමුත් Arduino එක power එක off කරහම මේ data මැකිලා යනවා.
අපිට Power එක off කරපු වෙලාවට මැකිලා යන්නේ නැතුව data save කරලා තියගන්න ඕනෙ උනහම වෙනත් ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් EEPROM, SD Card, Pen Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com17tag:blogger.com,1999:blog-2338924181749102859.post-20407400941423091102016-12-19T07:45:00.001+05:302016-12-19T07:45:58.773+05:30WPF VB.Net පාඩම 13 - Message box වලින් වැඩ ගන්නේ මෙහෙමයි.
මම මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ කොහොමද message box භාවිතා කරලා අපි හදන computer program එක භාවිත කරන user ට පණිවිඩයක් දෙන්නේ, user ගෙන් ප්‍රශ්නයක් අහලා උත්තරයක් ගන්න වගේ දේවල කොහොමද කරගන්නේ කියලා.
මේ කරන්න අපි වෙනම window ලබාගන්න ඕනෙ නෑ. මේ වගේ වැඩ කරග්න්න විශේෂ class library එකක් visual studio වැඩසටහන තුලින්ම අපිට සපයනවා. මෙතැන ඉදලා ඉස්සරහට විස්තර කරනේ මේ message box වලින් වැඩ කරන්නෙ කොහොමද Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com5tag:blogger.com,1999:blog-2338924181749102859.post-4059595507959579282016-12-11T20:25:00.000+05:302016-12-12T07:18:57.993+05:30Arduino පාඩම 11 - 7 Segment Display භාවිතය.
මම මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ SSD එහෙමත් නැත්නම් 7 Segment Display (සප්ත කන්ඩ දර්ශක) Arduino එකත් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැනයි. SSD එකක් කියන්නේ output module එකක්. සාමාන්‍යයෙන් LCD එකකට වඩා අවධානය ගන්න ඕනේ අවස්ථාවල මේ SSD පාවිච්චි කරනවා. මම මෙතනදී කියලා දෙන්නේ ඉලක්කම් විතරක් පෙන්නන SSD ගැනයි. නමුත් ඉංග්‍රීසි අක්ෂර පෙන්නන්න පුලුවන් Segment Display ත් තියෙනවා.
SSD හැදින්වීමYashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com3tag:blogger.com,1999:blog-2338924181749102859.post-29134350027816754742016-11-29T09:50:00.001+05:302016-11-29T09:50:23.363+05:30Arduino පාඩම 10 - Arduino වලින් sound play කරන්නේ මෙහෙමයි.
Arduino එක්ක සමහර වැඩ කරද්දී ඒ කරන දේවල් හරියට දැනගන්න අපිට LED වගේම වගේම beeps වගේ sound paly කරන්න ඕනේ වෙනවා. ඒ වගේම තමන්ගේ නිර්මාණාත්මක හැකියව මත ඕගන් එකක් වගේ දෙයක් උනත් හදා ගන්න පුලුවන්. ඒක නිසා අද මම කියලා දෙන්නේ Arduino වලින් කොහොමද sound play (ස්වර) කරන්නේ කියලා.
ස්වර (notes) සහ සංඛ්‍යාත.
කොහොම උනත් Arduino වලට යන්න කලින් සංගීතයේ තියෙන ස්වර ටික ගැන පොඩි අදහසක් ගත්තොත් හොදයි Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com3tag:blogger.com,1999:blog-2338924181749102859.post-33639189851024292642016-11-22T09:37:00.001+05:302016-11-22T09:37:48.340+05:30WPF VB.Net පාඩම 12 - Window කිහිපයක් සමඟ වැඩකරන හැටි.
හුගක් වෙලාවට මොකක් හරි වැඩසටහනක් හදන්න ගියහම එක එක වැඩ කරගන්න window කිහිපයක් ඕනෙ වෙනවා මේ පාර මම කියල දෙන්නේ vb.net වලදී මේ විදිහට window කිහිපයක් සමඟ වැඩකරන හැටි ගැනයි.
පසුගිය පාඩම් ටිකට මෙතනින් යන්න.
අලුත් window ලබාගැනීම්.
මේකට මුලින්ම අලුත් WPF project එකක් open කරගන්න ඕනේ. ඊට පස්සේ එහෙම ලැබෙන Main Window එකට button එකක් add කරගෙන එකේ properties පහල තියෙන විදිහට හදාගන්න ඕනේ.
ButtonYashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com0tag:blogger.com,1999:blog-2338924181749102859.post-23503542084892280432016-11-19T06:23:00.001+05:302018-03-05T18:18:49.235+05:30ලංකාවේ මුල්ම Alternative Arduino IDE එක මෙන්න.
අද මම කියන්නෙ යන්නේ Codino IDE එකේ අලුත්ම version එක ගැනයි. Codino කියන්නෙ මොකක්ද කියලා කිව්වොත් Codino කියන්නේ Arduino IDE එක වෙනුවට භාවිතා කරන්න පුලුවන් Aulternative IDE එකක්, ඒ කියන්නේ දැන් තියෙන Arduino IDE එකේ තියෙන features වැඩි දියුණු කරලා හදපු IDE එකක්. ඒ වගේම Codino වල තවත් විශේෂත්වයක් තියෙනවා, ඒ තමයි මේ IDE එක 100% ක්ම මගේ නිර්මාණයක්, ඒ වගෙම තමයි මේක 100% free දෙන software එකක්, Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com30tag:blogger.com,1999:blog-2338924181749102859.post-62981916801549328282016-10-29T18:56:00.001+05:302016-10-29T18:56:41.038+05:30Arduino පාඩම 09 - PC එකෙන් 4-pin RGB LED එකක් කොන්ට්‍රොල් කරමු.
මම අද කියලා දෙන්නේ PC එකේ ඉදන් 4-pin RGB LED එකක් control කරනහ් හැටි. 4-pin RGB LED එකක නමේ තියෙන විදිහටම පින් 4 ක් තියෙනවා. මේ පින් 4 න් එකක් පොදු අග්‍රය වෙනවා. මේ RGB LED එකක් හැදිලා තියෙන්නේ. Red, Green, Blue color කියන LED 3කින්. ඉතුරු අග්‍ර 3 මේ LED 3 නේ ඉතුරු අග්‍රය. මේ පොදු අග්‍රය + හෝ - වෙන්න පුලුවන්. ඒක තීරණය වෙන්නේ ඔයා LED එක මිලදී ගන්න විදිහ අනුව. ප්‍රධාන වශයෙන් RGB LED එකක වර්ග 2 Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com7tag:blogger.com,1999:blog-2338924181749102859.post-52824890897702671482016-10-23T12:45:00.001+05:302016-10-23T12:46:42.203+05:30WPF VB.Net පාඩම 11 - User settings save කරමු.
ඕනෑම Computer program එකක භාවිත වෙන දෙයක් තමයි User settings කියන්නේ. ඒ කියන්නේ මොකක්ද කියලා උදාහරණයකින් කිව්වොත් ගොඩක් Computer program වල settings හදන්න ගියහම තියෙනවා Tik දාන්න, මොනව හරි option එකක් තෝරන්න Theme එකක් තෝරන්න වගේ දේවල්. එක පාරක් මේවා තෝරල Ok කරහම program එක close කරල අයෙත් open කරහම අපි කලින් හදපු settings නැවත ඒ විදිහටම තියෙන්නේ මේ User settings නිසා තමයි.
User Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com0tag:blogger.com,1999:blog-2338924181749102859.post-25164316704892375722016-10-23T11:26:00.001+05:302016-10-23T11:35:12.731+05:30Arduino පාඩම 8 - Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරමු.
මම අද පාඩමෙන් කියලා දෙන්නේ Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරන ආකාරයයි. මම මෙතනදී C# හෝ VB.net එක්ක සම්බන්ධ කරන හැටි කියලා දුන්නට Arduino එක ඕනෑම programming language එකකින් ලියපු වැඩසටහනක් සමග සම්බන්ධ කරන්න පුලුවන්. Arduino එක C# හෝ VB.net වැඩසටහනක් සමඟ සම්බන්ධ කරනව කිව්වම ප්‍රධාන කාරණා 2 ක් තියෙනවා, ඒ කියන්නේ Program එකෙන් Arduino එකට data යැවීම හා Arduino එකෙන් Program එකට Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com2tag:blogger.com,1999:blog-2338924181749102859.post-59173000076823700262016-10-07T19:19:00.000+05:302016-10-07T19:19:00.932+05:30Arduino පාඩම 7 - For Loop එක භාවිතා කරන හැටි + 20 LED Knight rider pattern
මේ පාර පාඩමෙන් කියලා දෙන්නේ For Loop එක භාවිතා කරන හැටි හා For Loop එක පාවිච්චි කරලා 20 LED Knight rider pattern එකක් ලේසියෙන්ම හදාගන්න හැටි.
For Loop කියන්නෙ මොකක්ද ?
For Loop එකෙන් කෙරෙන්නේ අපි මොකක් හරි අගයක් දුන්නහම ඒ දුන්න අගයේ ඉදලා ඉස්සරහට හරි ආපස්සට හරි ඉබේම count කරන්න යොදාගන්න පුළුවන් control එකකට, මේ වගේ ක්‍රියාවලියක් සාමාන්‍යයෙන් iteration හෙවත් පුනර්කරනය කියලා කියනවා.
For Yashodha Lakshanahttp://www.blogger.com/profile/10468568027048457887noreply@blogger.com14