All in one බ්‍රව්සරය -The torch browser

8:57 PM



අපි හැමෝම අන්තරජංජාලයට පිවිසෙන්න ඉන්ටනෙට් බ්‍රව්සරයක් පාවිච්චි කරනවනෙ !(නැතුව ඉතින් කොහොම එන්නද? :)) ඒක Google chrome,Firefox,opera නැත්නම් internet explorer වෙන්නත් පුලුවන්. හැබැයි ඒ බ්‍රව්සරය විතරක් තියාගෙන අපිට ඉන්‍ටnet  එකේ වැඩ කරන්න බෑ නේද?උදාහරනයක් විදිහට අපිට ටොරෙන්ට් බාගන්න ඕනෙ වුනොත් bittorrent,utorrent වෙගේ third party මෘදුකාංග (third party කිව්වට 4th party විතර .මොකද internet explorer තමයි වින්ඩෝස් එක්ක දෙන නිල අන්තරජාල බ්‍රව්සරය),එතකොට direct බාගන්න idm වගේ සොෆ්ට්වෙයා කෑලි ,තව share කරන්න වෙනම add-on හරි extension හරි ,video එකක් බාගන්න තවත් සොෆ්ට්වෙයා එකක් !හ්ම්ම් මේ ඔක්කොම කරන්න පුලුවන් විදිහට තාමත් Google chrome,Firefox,opera හා අනිත්  ඔක්කොම බ්‍රව්සර් වැඩි දියුණු  කරලා නෑ .ඒත් එක බ්‍රව්සරයක් තියනව එහෙම දියුනු කරපු !ඒක තමා torch browser .මේක හදලා තියෙන්නෙ ප්‍රසිද්ද chorme බ්‍රව්සරය පදනම් කරගෙන ඇත්තටම කියනවන පෙනුම ඒවාගෙමයි !ස්පීඩ් එකත් ඉතින් .......
කිසිම අව්ලක් නැතුව හැමෝටම ලේසියෙන්ම පාවිච්ච් කරන්න පුලුවන්.අනික ඉන්ස්ටෝල් කරගන්නත් මහ ඉඩක් ඕනෙ නෑ .මෙන්න තියන වැඩ කිඩ ,

Drag and Drop පහසුකම 
මේකෙන් අපිට පුලුවන් පොටො එකක් එහෙම මේ බ්‍රව්සරේ වම්පැත්තට ඩ්‍රැග් කරන් ගිහිල්ල ඒ පොටෝ Facebook,G+,twitter වගේ සෝශල් නෙට්වර්ක් එහෙකට share කරන්න .
ඒවගේම mමොකක් අරි වචනයක් සිලෙක්ට් කරල දකුණු පැත්තට ඇදගෙන ගිහාම google,විකිපීඩියා,facebook search කරන්න.


Built-in-torrent 
අපිට දැන් ටොරෙන්ට් බාගන්න වෙනම සොෆ්ට්වෙයා ඕනෙ නෑ !

media grabber 
ඉක්මනින්ම සින්දු ,වීඩියෝ බාගන්න.


easy sharing 
මේකෙ තියන share බට්න් එකෙන් අපිට පුලුවන් facebook නොයාම share කරන්න  :) එල නෙ?

ඒත් එක්කම මේකෙන් අපිට සුපිරි වේගෙන් files බාගන්නත් පුලුවන් ඒක නිස IDM වගේ ඒව ඕනෙ නැති වෙයි .
ඔන්න බාගන්න

මම හිතනව ඔයාලට මේ පෝස්ට් එක තේරුනා කියල. ඒත් එක්කම අව්ලක් ආවොත් කමෙන්ට් කරල මගෙන් අහන්න .එහෙනම් අපි ගියා ඕං බායි ඈ !!!!!!

Share this

Related Posts

Previous
Next Post »

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon