උඳුවප් මහේ සීතලත් එක්කම උදේ පාන්දරම පෝස්ට් එකක් දානව ඕං .හපොයි තවටිකෙන් කියන්න බැරුව යනව එහෙනම් මහපලවෙනියෙන්ම මෙරිම මෙරි ක්‍රිස්මස් මාසයක් ඈ ;-) .මේ පැත්තටනම් හිමත් වැටෙනව ඔය ඔය .හ්ම්ම් මොකක්ද අද මම දාන්නෙ ? notepad tricks වල දෙවෙනි කොටස නම් තියනව ඒත් ඒක දැම්මහම කිසි අගයක් නෑ .ඔන්න එහෙනම් අද මම ඔයාලට දෙන්න යන්නෙ ගොඩාක් වැදගත් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක් .
ඔයාල හැමෝම වගේ සිංහල -English ඩික්ෂනරියක් පාවිච්චි කරනව ඇතිනෙ .නෑ ඉතින් මම කිව්වෙ මේ English නොදන්නව කියල එහෙම නෙමෙයි ,මේ සමහරක් English වචනවල තේරුම බලාගන්න එහෙම ඈ !.මට 100% ශුවර් ඔයාලගෙන් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ "මධුර ඩික්ශනරි "ය වෙන්න ඇති .හැබැයි මම අද දෙන්නෙ ම්ධුරෙ එහෙම නෙමෙයි වෙන අලුත් එකක් !
අපි හැමෝම වගේ එකදාස් නමසිය බරගනන් වල ඉඳලා තියාගෙන් පට්ට ගැහුවෙ මදුරෙනෙ බොලව් ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුන බවනම් ඇත්ත .මධුරෙ තිබ්බ අඩුපාඩු මගහැරල අලුතින් ගැජට් කෑලි බෑලි එකතු කරල හදල තියන අලුත්ම ඩික්ශනරිය තමා "නාමල් ඩික්ශනරිය "හැබැයි මේක හදල තියෙන්නෙ මදුරල නම් නෙමෙයි නාමල් ජයතුන්ග කියන කෙනා .සමහරක් අය මේ ගැන දන්නවත් ඇති .දන්නෙ නැති අයට යි මේ .
මේකෙ විශේෂතා ටිකක් තමයි මේ,
- මේකට E-ස්වාභිමානි සම්මානයත් SLIC සම්මානයත් හම්බෙලා තියෙනව .
- මේකෙන් අපිට පුලුවන් KMP එකේ subtitle සිංහලට පරිවර්තනය කරගන්න .
- ඒවගේම සරල පහසු භාවිතය
- OCR reader එක -ඒකිව්වෙ මේකෙන් අපිට පුලුවන් photos වල එහෙම තියන English වචන සිංහලට පරිවර්තනය කරගන්න .
- English learning tools and games -සතුටින්ඉංග්‍රිසි ඉගෙනගන්න
- English-සිංහල dictionary
- English -English dictionary
- English,සිංහල .සිංglish කීබෝඩ් එක
- මෙහි speech නැමැති පහසුකම මගින් english වචන prounce කරල පෙන්නනව .
- අපි හිතමු අපි මේ dictionary එකේ පරිගනකය කියල search කරනව කියල එතකොට "පරිග" කියල ගහපු ගමන්ම වචනෙ ඉතිරි කෑලි ටික එනව !
මෙන්න මේ video එකෙන් පුලුවන් භාවිත කරන හැටි ගැන විස්තරාත්මකව දැනගන්න
22 comments
Write commentsමේක වටිනවා...
Replyaththatama vatinawa thamayi
Replyබාගත්තා...සෑහෙන්න වටිනවා....
Replyඔව් ඔව් හොඳ වැඩක්
Replypattai machan
Replyaniwa! :D
Replyela
Reply:)
Replyගොඩක් ම හොඳ සේවයක් මේක. අදමයි මේ පැත්තෙ ආවෙ. දේශකයා ශෙයා කරපු ලිංක් එකකින්. දිගටම කරගෙන යමු...
Replyගොඩක් ස්තූතියි ඩ්‍රැකී දිගටම අපිත් එක්ක ඉන්න :)
Replyela mchn thanx.....හොඳ වැඩක්
Reply:) thanx ano
Replyනියමයි ,, මාත් බා ගත්තා thanks
Replyඩිගටම අපිත් එක්ක ඉන්න :)
Replymadura tharam meke wachana naa mcn . habai user friendly
Replyapo okat maha jarawak malalasekara tamai mama use karanne eka niyamai ekata maru weyalla
Replyඇයි "ජරාවක්" කියන්නෙ?
Replyelakiri digatama karagana yanna .
Replyමෙන්න ලේසියෙන් සිංහලෙන් ට්ය්පේ කරන හැටි
ReplyHow to type in Sinhala easily
http://www.ktips.info/2014/01/specially-for-sri-lankans-type-sinhala.html
ස්තූතියි!! :)
Replylink 1k weda karanne ne saho. me link 1n ganna puluwan 2015 aluth 1k
Replyhttp://namalyaya.blogspot.com/2015/01/free-download-engrisi-dictionary-2015-english-sinhala-dictionary-free-download.html
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon