තාමත් මධුරද?එහෙනම් වෙනස් වෙන්න කාලයයි මේ -The Ndictionary

7:10 AM


උඳුවප් මහේ සීතලත් එක්කම උදේ පාන්දරම පෝස්ට් එකක් දානව ඕං .හපොයි තවටිකෙන් කියන්න බැරුව යනව එහෙනම් මහපලවෙනියෙන්ම මෙරිම මෙරි ක්‍රිස්මස් මාසයක් ඈ ;-) .මේ පැත්තටනම් හිමත් වැටෙනව ඔය ඔය .හ්ම්ම්  මොකක්ද අද මම දාන්නෙ ? notepad tricks වල දෙවෙනි කොටස නම් තියනව ඒත් ඒක දැම්මහම කිසි අගයක් නෑ .ඔන්න එහෙනම් අද මම ඔයාලට දෙන්න යන්නෙ ගොඩාක් වැදගත් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක් .
ඔයාල හැමෝම වගේ සිංහල -English ඩික්ෂනරියක් පාවිච්චි කරනව ඇතිනෙ .නෑ ඉතින් මම කිව්වෙ මේ English නොදන්නව කියල එහෙම නෙමෙයි ,මේ සමහරක් English වචනවල තේරුම බලාගන්න එහෙම ඈ !.මට 100% ශුවර් ඔයාලගෙන් වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ "මධුර ඩික්ශනරි "ය වෙන්න ඇති .හැබැයි මම අද දෙන්නෙ ම්ධුරෙ එහෙම නෙමෙයි වෙන අලුත් එකක් !
අපි හැමෝම වගේ එකදාස් නමසිය බරගනන් වල ඉඳලා තියාගෙන් පට්ට ගැහුවෙ මදුරෙනෙ බොලව් ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුන බවනම් ඇත්ත .මධුරෙ තිබ්බ අඩුපාඩු මගහැරල අලුතින් ගැජට් කෑලි බෑලි එකතු කරල හදල තියන අලුත්ම ඩික්ශනරිය තමා "නාමල් ඩික්ශනරිය "හැබැයි මේක හදල තියෙන්නෙ මදුරල නම් නෙමෙයි නාමල් ජයතුන්ග කියන කෙනා .සමහරක් අය මේ ගැන දන්නවත් ඇති .දන්නෙ නැති අයට යි  මේ .

මේකෙ විශේෂතා ටිකක් තමයි මේ,

  • මේකට E-ස්වාභිමානි සම්මානයත් SLIC සම්මානයත් හම්බෙලා තියෙනව .
  • මේකෙන් අපිට පුලුවන් KMP එකේ subtitle සිංහලට පරිවර්තනය කරගන්න .
  • ඒවගේම සරල පහසු භාවිතය 
  • OCR reader එක -ඒකිව්වෙ මේකෙන් අපිට පුලුවන් photos වල එහෙම තියන English වචන සිංහලට පරිවර්තනය කරගන්න .
  • English learning tools and games -සතුටින්ඉංග්‍රිසි ඉගෙනගන්න 
  • English-සිංහල dictionary 
  • English -English dictionary
  • English,සිංහල .සිංglish කීබෝඩ් එක 
  • මෙහි speech නැමැති පහසුකම මගින් english වචන prounce කරල පෙන්නනව .
  • අපි හිතමු අපි මේ dictionary එකේ පරිගනකය කියල search කරනව කියල එතකොට "පරිග" කියල ගහපු ගමන්ම වචනෙ ඉතිරි කෑලි ටික එනව !




හ්ම්ම් ඇති මෙන්න එහෙනම් බාගන්න 


මෙන්න මේ video එකෙන් පුලුවන් භාවිත කරන හැටි ගැන විස්තරාත්මකව දැනගන්න 



Share this

Related Posts

Previous
Next Post »

22 comments

Write comments
January 7, 2014 at 10:49 PM delete

බාගත්තා...සෑහෙන්න වටිනවා....

Reply
avatar
January 8, 2014 at 6:24 AM delete

ඔව් ඔව් හොඳ වැඩක්

Reply
avatar
January 14, 2014 at 9:07 PM delete

ගොඩක් ම හොඳ සේවයක් මේක. අදමයි මේ පැත්තෙ ආවෙ. දේශකයා ශෙයා කරපු ලිංක් එකකින්. දිගටම කරගෙන යමු...

Reply
avatar
January 15, 2014 at 6:10 AM delete

ගොඩක් ස්තූතියි ඩ්‍රැකී දිගටම අපිත් එක්ක ඉන්න :)

Reply
avatar
Anonymous
January 19, 2014 at 11:26 AM delete

ela mchn thanx.....හොඳ වැඩක්

Reply
avatar
Anonymous
January 19, 2014 at 5:41 PM delete

නියමයි ,, මාත් බා ගත්තා thanks

Reply
avatar
January 19, 2014 at 6:53 PM delete

ඩිගටම අපිත් එක්ක ඉන්න :)

Reply
avatar
Anonymous
January 28, 2014 at 8:09 PM delete

madura tharam meke wachana naa mcn . habai user friendly

Reply
avatar
Anonymous
February 4, 2014 at 10:11 AM delete

apo okat maha jarawak malalasekara tamai mama use karanne eka niyamai ekata maru weyalla

Reply
avatar
February 4, 2014 at 10:25 AM delete

ඇයි "ජරාවක්" කියන්නෙ?

Reply
avatar
February 14, 2014 at 7:52 PM delete

elakiri digatama karagana yanna .

Reply
avatar
February 15, 2014 at 4:27 PM delete

මෙන්න ලේසියෙන් සිංහලෙන් ට්ය්පේ කරන හැටි

How to type in Sinhala easily

http://www.ktips.info/2014/01/specially-for-sri-lankans-type-sinhala.html

Reply
avatar
February 16, 2014 at 7:01 AM delete

ස්තූතියි!! :)

Reply
avatar
February 26, 2015 at 11:14 AM delete

link 1k weda karanne ne saho. me link 1n ganna puluwan 2015 aluth 1k

Reply
avatar
February 26, 2015 at 11:15 AM delete

http://namalyaya.blogspot.com/2015/01/free-download-engrisi-dictionary-2015-english-sinhala-dictionary-free-download.html

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon