ඉතාමත් වැදගත් mobile phone secret codes!. part-1

1:05 PM


දැන් කාලෙ  බලනකොට mobile phones නැති එකෙක් නෑ .පොඩි eඑකා ආවත් තියනව 80-90 නාකි ගාවත් තියනව (නාකි කිව්වට සොරි ඈ ) පොඩි උන් ගාව  phones තියන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි .මම ඒකට තරයේම විරුද්දයි .හරි හරි මම ආවෙ ඕක ගැන කතා කරන්න නෙමේ නෙ .මම ආවෙ mobile phone secret codes ටිකක් කියල දෙන්නනෙ !ගොඩාක් අය මේ ගැන දන්නෙ නැතුව ඇති දැනගත්තත් මේව මතක තියාගන්නෙ කොහොමද බොලව් :) .ඕන්න එහෙනම් ඒ දන්නෙ නැති අයයි, දැනගෙන මතක නැති අයයි, පාත් වුනා වගේ මේ ගැන අදම අහපු අයයි කට්ටියම එකතුවෙලා   බෙදාගන්න  කන්න ආ කන්න එපා  බලන්න .හුඟක් වැදගත් වෙයි කියල හිතනව .

*#06#  IMEI Number එක හොයාගන්න මේකෙ 7,8 ඉලක්කම් වල අගය අනුව ,

00=Best & Original
01&10=Good
02&20=Not Good
08&80=Bad
13=Very Baඩ්

NOKIA MOBILE phones වල secret codes (හුඟක් වෙලාවට මේවගෙන් සමහරක් පරණ නොකියා ෆෝන් වල වැඩකරන්නෙ නැති වෙයි )

*#7780# -ෆෝන් එක factory settings වලට restore කරගන්න 

*#3283# -ෆෝන් එක හදපු දවස බලාගන්න 

*#746025625# -simclock එක නවත්තගන්න .

*#67705646# -operator logo එක delete කරන්න 

*#73# -games වල highscores හා timer එක restore කරගන්න .

*#0000# - 
ෆෝන් එකේ software version එක දැනගන්න  

*#06# To display the IMEI Number of the mobile

*#92702689# -
ඔයාගෙ ෆෝන් එකේ warranty ය ගැන තොරතුරු . (Serial no, Made, Purchasing date, Repaired date, Life time). 

NOKIA 1600 වෙ ස්ක්‍රීන් එක කරකවමු .

1) dail *#5513#
2) dail *#5514#
3) dail *#5512#
4) dail *#5511#

*#1345# - නොකියා Nokia DCT-L (9110, 9210I, 8210 etc) ෆෝන්ස් වල credit balance එක දැනගන්න .

CHINA MOBILE HIDDEN SETTING CODES

Enable COM Port
*#110*01#

Restor Factory
*#987*99#

LCD Contrast
*#369#

Sftwar Version
*#800#

SONY ERICSON SECRET FEATURE CODES

0# -අන්තිමට dial කරපු number එක දැනගන්න .

*#06# - IMEI Number එක දැනගන්න .

-> * <- <- * <- * - secret menu එක ගන්න .

<**< mobile network එක පිලි
ඳව තොරතුරු 

< 0 0 0 0 >  default language එක reset කරගන්න .

>*<<*<* mobile software version එක දැනගන්න.

<0000>  default theme එක reset කරගන්න .

#  SIM Number එක බලාගන්න .

**04*0000*0000*0000#   SIM card එකක් නැතුව 
mobile settings හදාගන්න 

*#0000#  Sony Ericsson mobile English menu එක රීසෙට් කරගන්න .

904060 + >   mobilephone settings reset  කරගන්න 

904093 + menu Use to display the CDMA Mode
On/off button බට්න් එක ක්ලික් කරල ඉක්මනට අත අරින්න 
බැ ටරිය බලාගන්න 

IPHONE ,MOTOROLLA,SAMSUNG හා LG වල secret codes ලඟදීම බලාපොරොත්තුවන්න .

Part 2 මෙතැනින්

Share this

Related Posts

Previous
Next Post »

4 comments

Write comments

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon