කැමතියිනෙ ඔයාලගෙ බ්ලොග් එකේ comments වලටත් smiles,emotions දාගන්න ?අනිව කැමති ඇති. මේ ඉමෝශන්ස් වලින් අපිට පුලුවන් වැඩි කමෙන්ට්ස් ප්‍රමාණයක් ලබාගන්නත්,ඒ වගේම තමනගෙ හිතේ තියන දේ බොක්කෙන්කියන්නත් :) මම පහල දාලා තියන පියවර නිවැරදිව අනුගමනය කලොත් ඔයාට පුලුවන් සාර්ථකව ස්මයිල්ස් ටිකක් ඔයාගෙ බ්ලොග් එකටත් දාන්න මොකක් හරි අව්ලක් ගියොත්මගෙන් අහන්න .මීටකලින් අපේ template එක බාගෙනම ඉන්න එක ඇගට ගුනයි මොකදමොකක් හරිවෙලා කෙල කරවගත්තොත් කිසිගේමක්නැතුව පරණ templateඑකම දාගත්තැහැකි !
මුලින්ම බ්ලොග් එකේ template ගිහින් edit html යන්න .
ctrl+f ක්ලික් කරපුවාම එන search box eඑකේ පහල code එක සච් කරන්න
සච් කරල ඒකට ඉහලින් හරි පහලින් හරි මෙන්න මේ code ටික දාගන්න
ඊට පස්සෙ මේක search කරන්න
සච් කරල ඒකට ඉහලින් හරි පහලින් හරි මෙන්න මේ code ටික දාගන්න
ඊට පස්සෙ මේක search කරන්න
සච් කරල ඒකට ඉහලින් හරි පහලින් හරි මෙන්න මේ code ටික දාගන්න
සුභ පැතුම් ඔයා නිවැරදිව කලානම් ලස්සනට ස්මයිල්ස් ඔයාගෙ බ්ලොග් එකේ ඇති !
3 comments
Write commentsniyamayi mama mage health site ekatath daa gannamkoo.. thanks oyata
Replyblogwalata thawa hoda gadget danna
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon