facebook ගියාට මේගැනත් දන්නවද?

6:52 PM

අපි හැමෝම ෆේස්බුක් ඉන්නවා . ඒත් මේ ගැන ගොඩක් අය දන්නෙ නැතුව ඇති කියවලම බලන්නකෝ .....පුදුමත් හිතෙයි ඔයාලට .


  1. facebook වල දැනට බිලියන 1.15 ක් විතර ගිනුම් තියනවා.ඒවගෙන් ප්‍රතිශතයක් විදිහට 50% ක් විතර හැමදාම ෆේස්බුක් වලට ලොග් වෙනවා 
  2. ෆේස්බුක් රටක් විදිහට සැලකුවොත් ඒක ලෝකෙ පස්වෙනි විශාලතම රට .ඒක පරාද වෙන්නෙ චීනයටයි ,ඉන්දියාවටයි ,ඇමරිකාවටයි ,ඉන්දුනීසියාවටයි .
  3. සමස්තයක් විදිහට ගත්තහම ෆේස්බුක් ඉන්න හැම කෙනාටම friends ලා 130 ක් විතර ඉන්නවා.
  4. පින්තූර බිලියන 240 ක් විතර මාසයකට facebook වලට upload වෙනවා .
  5. ඇමරිකානුවන් අවුරුද්දකට මිනිත්තු බිලියන 30ක් facebook වල ගතකරනව .
  6. facebook හි දිනකට ස්ටේටස් මිලියන 60ක් පමන පලවෙනවා .
  7. සෑමපුද්ගලයින් 13 දෙනෙකුගෙන්ම එක්කෙනෙක්ට ෆේස්බුක් ගිනුමක් තියනවා.
  8. ෆේස්බුක් එක දැනට බිලියන 80ක් විතර වටිනවා.
  9. facebook එකේ දිනකට බිලියන 3.2ක් විතර status,comments පල වෙනවා.
  10. facebook නිල් පාටට ප්‍රධාන තැන දීමට හේතුව තමා මාර්ක් ශූකර්බර්ග් ට රතු හා කොල පැහැයන් හොදින් පෙනෙන් නැතිකම .
  11. මිලියන 488 ක් පමන තමන්ගෙ ජංගම දුරකතන වලින් ෆේස්බුක් හා සම්බන්ධවෙනවා .
  12. facebook භාවිත කරන්නන්ගෙන් මිලියන 350ක් විතර FAD (facebook addiction disorder) නම් ඇබ්බැහි රෝගි තත්වෙයට පත්වෙලා !!
  13. ඔබ http://www.facebook.com/4 කියල address bar එකේ ගැහුවොත් ඔයාට පුලුවන් ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg ගේ ගිණුමට යන්න.
  14. 2009 වසරේ oxford dictionary එක unfriend කියල වචනයක් ඩික්ෂනරියට ඇතූල් කලා ඒකෙ තේරුම වුනේ "facebook වැනි සමාජජාල වෙබ් අඩවියකින් මිතුරෙකු ඉවත් කිරීම" කියනඑක 
  15. online divorce වලට ෆේස්බුක් ප්‍රධානම හේතුවක්.
  16. ඉරානය ,වියට්නාමය,චීනය,සිරියාව facebook තහනම් කරල තියනව.
  17. ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg තමයි ලෝකෙ ලාබාලතම බිලියනපතියා!
  18. 2009 වසරෙදී වයස 18ට අඩු දරුවන්ගෙන් තුන්වෙනියටම ජනප්‍රියම ගූගල් සෙවුම වුනේ facebook.
  19. දිනකට මිලියන 10ක් විතර ෆේස්බුක් එකේ විවිධ pages වල fans ලා වෙනවා.
  20. videos බිලියන 350 ක් විතර මාසයකට facebook වලට upload වෙනවා .

මෙන්න තවත් තොරතුරු .





පින්තූර පැහැදිලි මදිනම් ඒක උඩ ක්ලික් කරන්න .කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ඈ ?

Share this

Related Posts

Previous
Next Post »

5 comments

Write comments

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon