මුලින්ම කියන්න ඕනෙ සොෆ්ට්වෙයාලන්තය පාඨක ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
දන්තාලේප නැත්නම් අපි හැමෝම කියන toothpaste වලින් අපි උදේ හවස දත් මදිනව හැරෙන වෙන දෙයක් කලේ නැහැනේ.නමුත් මෙඑ කියන්න යන දේවල් හැම එකක්ම කරන්නෙත් දන්තාලේප වලින්ම තමයි.අන්තර්ජංජාලේ සැරි සැරී ඉන්නකොට තමයි මට මෙඑ තොරතුරු ලැබුනෙඑ ඉතින් මම හිතුවා මේ ගැන ඔයාලටත් කියන්න :D
1.ගොඩක් අය දන්න දෙයක්. සීරුන CD යතාතත්වයට ගන්න අපිට toothpaste භාවිතා කරන්න පුලුවන්.
2.රෙදි වල පැල්ලම් යවන්නත් toothpaste පාවිච්චි කරන්න පුලුවන්.
7.රිදී භාණ්ඩ පිරිසිදු කරන්නත් toothpaste පාවිච්චි කරන්න පුලුවන්.
8.piano එකේ keys සුද්ධ කරන්නත් toothpaste ගන්නවා.
9.ඒ වගේම toilet පිරිසිදු කරන්නත් :D
10.phone වල screen එකේ සීරීම් යවන්නත් toothpaste වලින් පුලුවන්.
11.බිත්ති වල තියන පැස්ටල් වලින් ඇඳපු බලිකුරුටු මකන්නත් toothpaste වලින් පුලුවන්.
12.සපත්තු වල පරණ පැහැය යවන්න ගාන්න toothpaste ටිකක් :D
එහෙනම් අදට අපි ගියා ලගදිම මේ වගේ අලුත් ප්ස්ට් එකකින් හමුවෙමු!
19 comments
Write commentsමරු! මේව කලින් දැනගෙන හිටියෙ නෑ නෙව.
Replyඋපදෙස්වලට ස්තූතියි. නියමයි.
Replyතැන්කූ කමෙන්ට් එකට දිගටම මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්න :D
Replyස්තූතියි! දිගටම අපිත් එක්ක රැඳිල ඉන්න!
Replyකලින් දැනගෙන හිටියෙ නැති ටිකක්. සමහර ඒවා නම් ට්‍රයි කරල බලන්නත් පුළුවන්.
Replyමඩ යාව ගන්නත් පුලුවන් නම්
Replyසෑෙහන්න වටිනව
thanks macho
Replyඔය දේවල් වලට විතරක් පාවිච්චි කළානම් හොඳයි කියල හිතෙනවා. මගෙ ලිපියත් බලන්නකෝ. ටූත්පේස්ට් ගැන තමයි.
Replyඔව් ඔව් ගොඩක් දේවල් ට්‍රයි කරන්න පුලුවන්
Replyකමෙන්ට් එකට ස්තූතියි!
Replyහ්ම්ම් මම හිතන්නෙ ඒකත් පුලුවන් ඇති :D
Reply:D :D කෝ ඔයාගේ ලිපිය ලින්ක් එකක් දෙන්න බලන :D
Replyඔයාගෙ ලිපියත් කියෙව්වා මට හිතෙන හැටියට බෝඹු කෝටු වලින් දත් මැදලා ටූත්පේස්ට් ටික උඩින් තියන වැඩ වලට ගත්තනම් හරි!
Replyමේවා කලින් දැනත් හිටියේ නෑ මරු ආහ්
Replyආය් මේ පැත්තෙ එන්නකෝ තව තව ඒවා අලුතින් දැනගන්න ලැබේවි :D
ReplySupiri site aka saho very usefull good luck guys keep it up
Replyබොහොම ස්තූතියි කමෙන්ටුවට :D
ReplyNiyamai
ReplyNiyamai Bro
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon