දන්තාලේප (toothpaste) වලින් දත් මදිනවාට වැඩියෙන් ප්‍රයෝජන ගනිමු.

8:14 PM
මුලින්ම කියන්න ඕනෙ සොෆ්ට්වෙයාලන්තය පාඨක ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

දන්තාලේප නැත්නම් අපි හැමෝම කියන toothpaste වලින් අපි උදේ හවස දත් මදිනව හැරෙන වෙන දෙයක් කලේ නැහැනේ.නමුත් මෙඑ කියන්න යන දේවල් හැම එකක්ම කරන්නෙත් දන්තාලේප වලින්ම තමයි.අන්තර්ජ‍ංජාලේ සැරි සැරී ඉන්නකොට තමයි මට මෙඑ තොරතුරු ලැබුනෙඑ ඉතින් මම හිතුවා මේ ගැන ඔයාලටත් කියන්න :D

1.ගොඩක් අය දන්න දෙයක්. සීරුන CD යතාතත්වයට ගන්න අපිට toothpaste භාවිතා කරන්න පුලුවන්.

2.රෙදි වල පැල්ලම් යවන්නත් toothpaste පාවිච්චි කරන්න පුලුවන්.


3.රෙදි වල, කෙස් වල ඇලුන චුයින්ගම් අයින් කරන ඕනෙ නම් toothpaste ටිකක් ගාලා බලන්න..


4.දැව වල permanent marker වලින් ඇදුන ඉරි මකාගන්න toothpaste ටිකක් ගාලා අතුල්ලලා බලන්න.

5.නියපොතු සුද්ධ කරන්නත් toothpaste ගන්නවා :D


6.iron එක යට තියන පිලිස්සුම් වගේ දේල යවන්න toothpaste යොදාගන්න.
 

7.රිදී භාණ්ඩ පිරිසිදු කරන්නත් toothpaste පාවිච්චි කරන්න පුලුවන්.
 

8.piano එකේ keys සුද්ධ කරන්නත් toothpaste ගන්නවා.
 

9.ඒ වගේම toilet පිරිසිදු කරන්නත් :D
 

10.phone වල screen එකේ සීරීම් යවන්නත් toothpaste වලින් පුලුවන්.
 
 

11.බිත්ති වල තියන පැස්ටල් වලින් ඇඳපු බලිකුරුටු මකන්නත් toothpaste වලින් පුලුවන්.
 

12.සපත්තු වල පරණ පැහැය යවන්න ගාන්න toothpaste ටිකක් :D 
 
එහෙනම් අදට අපි ගියා ලගදිම මේ වගේ අලුත් ප්ස්ට් එකකින් හමුවෙමු!

Share this

Related Posts

Previous
Next Post »

19 comments

Write comments
January 5, 2015 at 3:23 PM delete

මරු! මේව කලින් දැනගෙන හිටියෙ නෑ නෙව.

Reply
avatar
January 5, 2015 at 5:24 PM delete

උපදෙස්වලට ස්තූතියි. නියමයි.

Reply
avatar
January 5, 2015 at 7:49 PM delete

තැන්කූ කමෙන්ට් එකට දිගටම මේ පැත්තෙ ඇවිල්ල යන්න එන්න :D

Reply
avatar
January 5, 2015 at 7:50 PM delete

ස්තූතියි! දිගටම අපිත් එක්ක රැඳිල ඉන්න!

Reply
avatar
January 5, 2015 at 9:57 PM delete

කලින් දැනගෙන හිටියෙ නැති ටිකක්. සමහර ඒවා නම් ට්‍රයි කරල බලන්නත් පුළුවන්.

Reply
avatar
January 5, 2015 at 10:40 PM delete

මඩ යාව ගන්නත් පුලුවන් නම්
සෑෙහන්න වටිනව

Reply
avatar
January 6, 2015 at 12:25 AM delete

ඔය දේවල් වලට විතරක් පාවිච්චි කළානම් හොඳයි කියල හිතෙනවා. මගෙ ලිපියත් බලන්නකෝ. ටූත්පේස්ට් ගැන තමයි.

Reply
avatar
January 6, 2015 at 12:58 PM delete

ඔව් ඔව් ගොඩක් දේවල් ට්‍රයි කරන්න පුලුවන්

Reply
avatar
January 6, 2015 at 12:59 PM delete

කමෙන්ට් එකට ස්තූතියි!

Reply
avatar
January 6, 2015 at 1:00 PM delete

හ්ම්ම් මම හිතන්නෙ ඒකත් පුලුවන් ඇති :D

Reply
avatar
January 6, 2015 at 1:04 PM delete

:D :D කෝ ඔයාගේ ලිපිය ලින්ක් එකක් දෙන්න බලන :D

Reply
avatar
January 6, 2015 at 1:10 PM delete

ඔයාගෙ ලිපියත් කියෙව්වා මට හිතෙන හැටියට බෝඹු කෝටු වලින් දත් මැදලා ටූත්පේස්ට් ටික උඩින් තියන වැඩ වලට ගත්තනම් හරි!

Reply
avatar
January 24, 2015 at 1:02 PM delete

මේවා කලින් දැනත් හිටියේ නෑ මරු ආහ්

Reply
avatar
January 24, 2015 at 1:30 PM delete

ආය් මේ පැත්තෙ එන්නකෝ තව තව ඒවා අලුතින් දැනගන්න ලැබේවි :D

Reply
avatar
October 25, 2015 at 10:20 AM delete

Supiri site aka saho very usefull good luck guys keep it up

Reply
avatar
October 26, 2015 at 6:36 PM delete

බොහොම ස්තූතියි කමෙන්ටුවට :D

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon