ආයෙත් ms dos games ගහමු!

4:26 PM

අපි කවුරුත් ඉස්සර ආසාවෙන් ගහපු ms dos games මතකයි නේද? දැන්නම් ඒ ගේම්ස් හොයාගන්නත් අමාරුයි,මම විශ්වාස කරනවා ඔයාලත් ඒ අතීතයේ ගහපු dos games නැවතත් ක්‍රීඩා කරන්න කැමති වෙයි කියලා.මේ වෙබ් අඩවියේ dos games දහස් ගණනක් තියෙනවා.අපිට ආයෙත් අලුතින් ඩවුන්ලෝඩ් කරලා ක්‍රීඩා කරන්න අවශ්‍යය වෙන්නේ නෑ,අපිට පුලුවන් මේ ගේම්ස් ඔක්කොම online ගහන්න.

එහෙනම් මෙතන ක්ලික් කරලා ගිහින් ඉස්සර වගේ ටිකක් විනෝද වෙන්න :D

Share this

Related Posts

  • Grand Theft Auto V මේ නමින් හෝ GTA කියල හරි කියපුවම දන්නේ නැති පොඩි එකෙක් උනත් නැති තරම් කියල හැමෝම දන්නවනේ ඉතින්, බොහෝ කාලෙකට පස්සේ තම
  • ලඟදිම එන GTA 5 PC VERSION   GTA නැත්නම් Grand Theft Auto පරිගණක ක්‍රීඩා මාලාව අපි හැමෝම ගහලා තියනවා.GTA කියන්නෙ ආදායම් වාර්තා බිඳහෙලපු
  • Don Bradman Cricket 14 ඔන්න cricket play කරන අයට ඇති වෙනකන් ගහන්ඩ එල ගේම් 1ක් ළඟදීම එලියට දානවා 1ක තමා Don Bradman Cricket 14 
  • Call of duty Ghosts නොමිලෙම බාගන්න හලෝ යාලුවනේ ඊයෙ කස්ටියටම නිවාඩු දුන්නනේ.අපිටත් නිවාඩු දුන්නා.ඒක හින්දා උදේ පාන්දරම පෝස්ට් එකක් ලියන්න හිතුනා.හැමෝම

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng