google domains හරහා domain නාම ලියාපදිංචි කිරීමේ පහසුකම ලබාදීමට සූදානම්!

8:00 AM

අපි බොහෝ දෙනා අපේ බ්ලොග් එකට වෙබ් සයිට් එකට ඩොමේන් මිලදී ගන්න භාවිතා කලේ Godaddy , namecheap වගේ ආයතන.මේ වන තෙක්ම google ආයතනයෙන් ඒ සේවාව ලබා දුන්නෙ නෑ.නමුත් දැන් අපිට පුලුවන් google domains හරහා ඒ සේවාව $12 සිට ලබාගන්න.google domain වලින් domain එකක් මිලට ගන්න කොට අපිට අමතරව කිසිදු මුදලක් වැය නොකරම මෙන්න මේ පහසුකමුත් ලබාගන්න පුලුවන්.නමුත් මෙම සේවාව තවමත් ශ්‍රී ලංකාවට ලබාගන්න බැහැ.
  • Whois privacy
  • Domain forwarding and subdomain forwarding
  • Email forwarding (forwarding of email aliases @<your domain>)
  • Google nameservers with 10 million DNS resolutions per year
  • Support via help center, email, chat, or phone.
.com .org .info ආදී විශාල top level domain (TLD) ප්‍රමාණයක් එහි අඩංගු වෙනවා.තවමත් මෙම සේවාව පවතින්නේ beta මට්ටමේ.
වැඩිදුර තොරතුරු සදහා මෙතනින් යන්න.

Share this

Related Posts

Previous
Next Post »

12 comments

Write comments
January 18, 2015 at 8:33 AM delete

oya meka pariksha karala balalada post eka damme?
meka lankawata tama support na. USA walata witarai wage tama meka tiyenne.

We're sorry. You appear to be in a country where Google Domains is not yet available.
"You may search for domains, but you will not be able to purchase a domain unless you have a U.S. billing address."

And price ekat wadi. 12$/yr per domain.

Reply
avatar
January 18, 2015 at 9:08 AM delete

ස්තූතිඋ දැනුවත් කලාට මම ඒම දෙයක් දැක්කෙ නෑ

Reply
avatar
January 18, 2015 at 9:22 AM delete

මම පෝස්ට් එක update කරන්නම්

Reply
avatar
January 18, 2015 at 6:23 PM delete

google ලගෙන් ගන්න ඔනේ නැ බං අඩුම ප්‍රයිසස් තියෙන්නේ Namesilo ලගේ Domain link කරන එකත් හරිම ලේසියි Privecy 100% free

Reply
avatar
January 18, 2015 at 6:38 PM delete

ඒක ඇත්ත.ඒත් මේක අලුත් දෙයක් නිසයි දැනුවත් කරන්න්න හිතුවෙ..

Reply
avatar
February 2, 2016 at 9:21 PM delete

නියමයි මචං ඔහොම ලියන් පලයන් උබට ජය සහෝ

Reply
avatar
February 7, 2016 at 5:19 PM delete

මචං බ්ලොග් එකේ ලිපි සින්ඩි වල update වෙන්නේ නැ එක හදන හටෝ දන්නවානම් කියපන්කො

Reply
avatar
February 8, 2016 at 11:52 AM delete

මොන සින්ඩි වලද update වෙන්නෙ නැත්තෙ? මුලින්ම බලන්න ඔයාගෙ බ්ලොග් එක ඒ සින්ඩි වලට ඇඩ් වෙලාද කියල.

Reply
avatar
February 9, 2016 at 10:33 PM delete

okkotama add velaa thiyenne eth nama vitharayi penvanne

Reply
avatar
February 10, 2016 at 4:51 AM delete

එහෙම වෙන්න විදිහක් නැහැනෙ.ඔයා අලුතින් පෝස්ට් එක දාපු ගමන් ඒකෙ පෙන්නන්න ඕනෙනෙ

Reply
avatar
February 15, 2016 at 9:03 PM delete

ane thanks saho code ekak hadalaa deepanko mage eke ellanna

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon