දිනකට කොකා කෝලා 10 බැගින් දින 30ක් කොකා කෝලා පානය කල පුද්ගලයෙකුට අවසානයේ ලැබුන ප්‍රතිඵලය!

3:06 PM

සාමාන්‍යයෙන් අපි සෑම දෙනාම වාගෙ සිසිල් බීම පානය කරනවා.ඒ අතරින් කොකා කෝලා වලට හිමිවන්නේ විශේෂ තැනක්.එහෙත් කොකා කෝලා කියන්නෙ නම් අපේ කොහෙත්ම හොඳ දෙයක් නම් නොවෙයි.මෙම පුද්ගලයා සිදු කල පරීක්ශණය අවසානයේ ඔහුට ලැබුන ප්‍රතිඵල වලින් ඔබට ඒ බව අවබෝධ වේවි.

Prior කියන මේ පුද්ගලයා මෙසේ කොකා කෝලා පානය කරන්නෙ පරීක්ශණයක් සිදු කිරීම සඳහායි.
ඔහු මෙසේ දිනකට 10 බැගින් කෝක් පානය කරන අතරම තමන්ගේ දෛනික ආහාරවේල හා ව්‍යායාම එලෙසම සිදුකලා.ඔහු මේ පරීක්ෂණ ආරම්භ කරන විට ඔහුගේ බර රාත්තල් 168ක් වුනා.


ඒත් සතියක් යන විට ඔහුගේ බර ඉහල යන්නට වුණා





ඔහු දත් වලට කොකා කෝලා වලින් කරන බලපෑම ගැනද සොයා බැලුවා.ඔහු දතක් කොකා කෝලා වල ගිල්වා දින 41ක් තැබුවා.දින 41ක් අවසානයේ ඔහුගේ දත් වලට සිදුවූ දෙයයි මේ.ඉදිකටුවකින් හිල් කල හැකි තරම් දත් දුබල වුනා.මේ දත්වල රැදුනු කහට කෙසේවත් ඉවත් කල නොහැකි වුනා.


Prior මේ පරීක්ෂණයට පෙර හා පසු 


අවසානයේදී ඔහුගේ බර රාත්තල් 190 දක්වාම වැඩි වුනා.ඒ වගේම ඔහු මේ පානයන්ට ඇබ්බැහි වුණා.


Prior විශ්වාස කරනවා තමන් කල මේ පරීක්ෂණයෙන් වත් මිනිස්සු මේ සීනි හා රසායනද්‍රව්‍ය අධික පානයන්ගෙන වැලකී සිටීවි කියා෴


                                                                                  -අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරිනි.

තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු! ඔබේ අදහස් පහලින් පල කරන්න පුලුවන්.

Share this

Related Posts

Previous
Next Post »

8 comments

Write comments
January 24, 2015 at 5:02 PM delete

ඒ උනාට අරක්කු තරම් සැර නැතුව ඇති..

Reply
avatar
January 24, 2015 at 5:23 PM delete

ඒකනම් ඇත්ත අරක්කු මෙහෙම බිව්වොත් මැරිල :P

Reply
avatar
January 24, 2015 at 11:26 PM delete

Yoyo :D :D Eka Nisa thama kiyanne Beer Ekak Gahapan Kiyala :v

Reply
avatar
Anonymous
January 25, 2015 at 12:05 PM delete

ම්ක බලනකොට ගොඩක් දෙවල් හිතට අවා.මම නැවක වැඩ කරන පුද්ගලයෙක් විදිහට දිනකට coke 5කට වඩා පානය කරනවා.එයට හේතුව ඒවා බොහෝවිට නොමිලේ ලැබීමත් ඉතාම මිල අඩුවෙන් ගත හැකි වීමත්ය. මාස 6ක් තිස්සේ මාත් බිව්වා.මුකුත් උනේ නම් නෑ මේ වගේ. :P

Reply
avatar
January 25, 2015 at 3:57 PM delete

හම්මේ බන්!! pudumayi!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon