ජලය ගැන ඔබ නොදත් කරුණු රැසක්.

1:07 PM
  1. වැඩුනු මිනිසෙකුගේ ශරීර ස්කන්ධයෙන් දළ වශයෙන් 70% ක් පමණ ජලය වේ.
  2. උපතේදී බිලිඳෙකුගේ ශරීර ස්කන්ධයෙන් 80%ක් පමණ ජලය අඩ්ංගු වේ.
  3. සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට දිනකට ජලය ගැලුම් 3ක් (කෝප්ප 48) පමණ පානය කල හැක.
  4. ජලය බොහෝ ප්‍රමාණයක් එකවර පානය කිරීමෙන් මත්ගතිය ඉක්මනින්ම නැති කල හැකිය.
  5. සාමාන්‍යයෙන් ජලය අඬු කෝප්ප 8ක් පමණ දිනකට පානය කල යුතුය.
  6. පෘථීවියේ පිටතින් ඇති ජල තලයට වඩා වැඩි ප්‍රමාණයක් ජලය පෘථිවි අභ්‍යන්තරයේ ඇත.
  7. පෘථිවියෙන් 75% ක් පමණ ජලයෙන් වැසී ඇත.
  8. පෘථීවියේ  ඇති ජලයේ පරිමාව කියුබික් සැතැප්ම මිලියන 326 ක් පමණ වේ.
  9. ජලය හා සම්බන්ධ ලෙඩ රෝග වලින් වසරකට ලොකයේ මිලියන 3.4ක පමණ පිරිසක් මිය යයි.
  10. සාමාන්‍ය වශයෙන් ආසියාවේ හා අප්‍රිකාවේ සමහර මිනිසුන් වතුර ලබාගැනීම සඳහා කිලෝමීටර 6ක් පමණ ඇවිදිති.
  11. ලොව පුරා ඇති වැසිකිලි සාමාන්‍යයෙන් ලීටර 5ක් පමණ ජලය එක් flush කිරීමකට භාවිතා කරයි :D
  12. ඔබගේ අස්ථි වල 31%ක් ජලය ඇත.
  13. පෘථිවියේ ඇති ජලයෙන් බීමට ගත හැක්කේ 1% ක් පමණි.
  14. සීතල ජලයට වඩා උණුසුම් ජලය බරින් වැඩි වේ.
  15. පිරිසිදු බීමට ගත හැකි ජලයෙන් 90% ක් ම ඇත්තේ ඇන්ටාක්ටිකාවේය.
  16. ලෝකයේ නිවසේදී භාවිතයට ගන්නා ජලයෙන් 2/3 ක්ම භාවිතයට ගන්නේ නාන කාමරයේදීය.
  17. ජල ගෝලය පෘථිවියේ ස්කන්ධයෙන් 0.07% ක් පමණක් වේ.
  18. ලෝකයේ ඇති නොමිදුනු නැවුම් පානීය ජලයෙන් 20% ක් ම අඩංගු වන්නේ රුසියාවේ බයිකල් විලේය.
  19. පානීය ජල බෝතල් වල ඇති කල් ඉකුත් වීමේ දිනය අදාල වන්නේ එහි ඇති ජලයට නොව බෝතලය සඳහාය.
  20. බිල් ගේට්ස්(මයික්‍රොසොෆ්ට් හි නිර්මාතෲ) අප ජලය පානීය ජලය බවට පත් කරනා වැඩසටහනකට අනුග්‍රහය දක්වයි. 
ඔබේ මිතුරන්ටත් මෙය බලන්න share කරන්න෴

Share this

Related Posts

Previous
Next Post »

2 comments

Write comments
January 31, 2015 at 6:59 PM delete

ජලය සම්පතක් තමා.ඒත් තව අවුරුදු 20 කින්ද කොහෙදෝ උග්‍ර ජල හිගයක් එනවලු.ඒවට පිළියම් හොයන්න වෙයි දැන්ම.කොහෙම උනත් මං නොදන්න කරුනු කිහිපයකුත් තිබ්බා.එළ ආ

Reply
avatar
January 31, 2015 at 7:26 PM delete

ස්තූතියි ධඅම්මික කමෙන්ට් එකට! ඔව් මෙහෙම ජලය දූශනය වුනොත් උග්‍ර ජල හිගයක් තව අවුරුදු විස්සකින් එන්න බැරිකමක් නෑ!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon