බිට්කොයින් වලින් සල්ලි හොයමු- පාඩම් අංක 2 coinbase.com ගිණුමක් සාදා වැඩ ඇරඹිම.

3:06 PM

සොෆ්ට්වෙයාලන්තයෙන් ගෙනාපු බිට්කොයින් වලින් සල්ලි හොයමු පාඩම් මාලාවේ දෙවැන්න තමයි මේ.කලින් පාඩම කියවන්න බැරිවුන කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්නනාද මම කියලා දෙන්න යන්නෙ coinbase.com ගිණුමක් හදලා බිට්කොයින් හොයන්න පටන් ගන්න විදිහ.

මොකක්ද මේ coinbase.com කියන්නෙ?

coinbase.com කියන්නෙ වෙබ් අඩවියකකේක හරියට අපි පාවිච්චි කරන මුදල් පසුම්බියක් (wallet) වගේ.අපි හැම තැනින්ම හොයන බිට්කොයින් එකතු වෙන්නෙ එතනට.එතනින් අපිට bitcoin වලින් ගණුදෙනු කරන්න පුලුවන්.මීට අමතරව https://blockchain.info  කියන්නෙත් මේ වගේම සයිට් එකක්.

එහෙනම් අපි coinbase වල ගිණුමක් හදමු!

  1. මුලින්ම https://www.coinbase.com යන්න.එතකොට මෙන්න මෙහෙම එයි.

  • එතනට තමන්ගෙ තොරතුරු දීලා අලුත් ගිණුමක් හදාගන්න.
  • ඊට පස්සෙ තමන් ගිනූම හදන්න යොදාගත්තු ඊමේල් එකට comfirmation ඊමේල් එකක් එයි.
  • ඒ ඊමේල් එකේ තියන ලින්ක් එක ක්ලික් කරලා ගිනූම confirm කරගන්න.
2.දැන් අපිට පුලුවන් අපේ wallet එකට ඇතුල් වුනාට පස්සේ,
  • "accounts" කියන එක ක්ලික් කරන්න.
  • ඒකෙ තියන 'Get the bitcoin address ' කියන ලින්ක් එක ක්ලික් කරන්න.


  • ඒක ක්ලික් කරාට පස්සෙ මෙන්න මේ වගේ address එකක් එයි ඒක කොහෙ හරි save කරලා තියාගන්න.මොකද ඒක නැතුව අපිට ඉස්සරහට තියන වැඩ කරන්න බැහැ.

එහෙනම් අදට පාඩම් ඉවරයි.ඉකමනින්ම ඉතිරි කොටසෙන් හමුවෙමු! 



Share this

Related Posts

Previous
Next Post »

14 comments

Write comments
May 8, 2016 at 9:04 AM delete

Bitcoin mining දැන් පාඩුයි.Difficulty rate එක එන්න එන්න වැඩි වෙන හින්දා bitcoin mining කරලා සල්ලි හොයන්න බැහැ. සල්ලි හොයනවට වැඩියෙන් ගෙදර කරට් එකට ගෙවන්න වෙනවා.

Reply
avatar
June 23, 2016 at 9:43 PM delete

ඊලඟ පාඩමත් ඉක්මනටම දාන්න සහො

Reply
avatar
Anonymous
August 13, 2016 at 5:31 PM delete

clixten මගින් මුදල් උපයන්න
ඇඩ් ක්ලික් කර මුදල් උපයන්න.එක් ක්ලික් කිරීමකට 0.0001$ සිට 0.01$ දක්වා,මෙගි තවත් මුදල් ඉපයීමේ ක්‍රම 20 ක් පමණ ඇත,

http://clixten.info/?ref=wirajith

Reply
avatar
September 20, 2016 at 9:53 PM delete

http://freebitco.in/?r=3064636

Free bitcion walin Salli hoyanna.peyakataparak click karanna.mulin wallet eka hadaganna.itapasse me acount eka hadagen click karanna

Reply
avatar
September 25, 2016 at 9:41 PM delete

Anith lipiya ko..... mekata sthuthiiii..

Reply
avatar
June 5, 2017 at 3:27 PM delete This comment has been removed by the author.
avatar
June 24, 2018 at 12:31 PM delete

ගොඩක් වැදගත්

Reply
avatar
December 8, 2018 at 12:16 PM delete

coinbase eke addres eka wenas wunata awlak nathda withdrow karanakota

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon