ඉවතදමන cooling fan එකෙන් වැඩක් ගනිමු.

12:33 PM

අපි බොහෝ දෙනෙක් ගාව තියෙනවා ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව විසික් කර දාපු cooling fan ඉතින් මම අද කියලා දෙන්න යන්නේ අන්න ඒ cooling fan වලින් usb fan එකක් හදා ගන්න විදිහ.පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.ගොඩක් අය මේක දන්නවා ඇති සමහරක් අය මේක දැනගත්තත් මේ වගේ දෙයක් කරන්න හිතෙන්න නැතුව ඇති එහෙනම් ඔන්න අපි වැඩේ පටන් ගම්මුකෝ..


මුලින්ම අපට ඕනෙ කරනව වැඩ කරන ප්‍රයෝජනයක් නැතුව ඉවත් කරලා තියෙන cooling fan එකක්.ඊට අමතරව ඉවත් කරපු mouse එකක keyboard එකක් usb cable එකක්,tape,ටිකක් හයිය කම්බි දෙකක්.


මුලින්ම USB cable එකේ රතු හා කළු වයර් දෙක වෙන් කරගන්න.( මෙය රතු හා කොල ආදී වශයෙන්ද තිබිය හැක)

ඉන් පසුව cooling fan එකෙහි ඇති වයර් දෙකට ඉහත කලු හා කොල වයර් දෙක අමුනාගන්න.

දැන් අපි අපේ USB fan එක නිරමාණය කරගෙන අවසන්.අපිට පුලුවන් පහත රූපයේ දැක්වෙන ආකාරයට හයිය කම්බි දෙකක් භාවිතා කරලා අපේ fan එක සඳහා අදාරකයක් හදාගන්න.අපේ පරිගණකයේ ඇති USB port එකකට මෙය සම්බන්ධ කිරීමෙන් අපිට පුලුවන් cool එකේ ඉන්න :)



එහෙනම් අදට මම ගිහින් එන්නම් නැවතත් මෙවැනිම පෝස්ට් එකකින් හමුවෙමු!!

Share this

Related Posts

Previous
Next Post »

11 comments

Write comments
January 17, 2015 at 3:05 PM delete

speed eka wadi karaganna vidiyak nadda?

Reply
avatar
January 17, 2015 at 5:03 PM delete

Speed එක වැඩිකරගන්නනන් rpm එක වැඩි cooling fan එකක් පාවිච්චි කරන්න වෙනවා.

Reply
avatar
January 18, 2015 at 9:38 AM delete

මම ps2 වලනම් බැලුවෙ නෑ මචන්. ඒට් වැඩ කරන්න ඕනෙ ps2 වලත්.

Reply
avatar
Anonymous
February 10, 2015 at 7:32 AM delete

සෙල්ලං නෙමේ.. ෆෑන් එකට ඇදල ගන්න ඇම්පියර් ගාන වැඩි වුණොත් මදර් බෝඩ් එකට කෙලිය තමා...

Reply
avatar
February 10, 2015 at 12:16 PM delete

කම්පියුටර් එකේම තියන ෆෑන් එකක් නිසා අව්ලක් වෙන්නෙ නෑ. අනික පොඩි ඇම්පියර් ගානයිනෙ අවශ්‍ය වෙන්නෙ. කෙලින්ම මදර්බෝඩ් එකට නැතුව usb port එකටනෙ සම්බන්ධ වෙන්නෙ.

Reply
avatar
February 18, 2015 at 4:09 PM delete

eee gon katha kiyana apa bn.
Cooling fan akae Ceiling fan ake kiyanne warga dewkak ban

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon