අපි බොහෝ දෙනෙක් ගාව
තියෙනවා ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව විසික් කර දාපු cooling fan ඉතින් මම අද කියලා දෙන්න
යන්නේ අන්න ඒ cooling fan වලින් usb fan එකක් හදා ගන්න විදිහ.පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.ගොඩක්
අය මේක දන්නවා ඇති සමහරක් අය මේක දැනගත්තත් මේ වගේ දෙයක් කරන්න හිතෙන්න නැතුව ඇති එහෙනම්
ඔන්න අපි වැඩේ පටන් ගම්මුකෝ..
මුලින්ම අපට ඕනෙ කරනව
වැඩ කරන ප්‍රයෝජනයක් නැතුව ඉවත් කරලා තියෙන cooling fan එකක්.ඊට අමතරව ඉවත් කරපු
mouse එකක keyboard එකක් usb cable එකක්,tape,ටිකක් හයිය කම්බි දෙකක්.
මුලින්ම USB cable එකේ රතු හා කළු වයර් දෙක වෙන් කරගන්න.( මෙය රතු හා කොල ආදී වශයෙන්ද තිබිය හැක)
ඉන් පසුව cooling fan එකෙහි ඇති වයර් දෙකට ඉහත කලු හා කොල වයර් දෙක අමුනාගන්න.
දැන් අපි අපේ USB fan එක නිරමාණය කරගෙන අවසන්.අපිට පුලුවන් පහත රූපයේ දැක්වෙන ආකාරයට හයිය කම්බි දෙකක් භාවිතා කරලා අපේ fan එක සඳහා අදාරකයක් හදාගන්න.අපේ පරිගණකයේ ඇති USB port එකකට මෙය සම්බන්ධ කිරීමෙන් අපිට පුලුවන් cool එකේ ඉන්න :)
එහෙනම් අදට මම ගිහින් එන්නම් නැවතත් මෙවැනිම පෝස්ට් එකකින් හමුවෙමු!!
11 comments
Write commentsමරු.
Replyඑළ!!
Replyspeed eka wadi karaganna vidiyak nadda?
ReplySpeed එක වැඩිකරගන්නනන් rpm එක වැඩි cooling fan එකක් පාවිච්චි කරන්න වෙනවා.
Replye oka ps2 ehekin bari weyida
Replyමම ps2 වලනම් බැලුවෙ නෑ මචන්. ඒට් වැඩ කරන්න ඕනෙ ps2 වලත්.
Replymage fan eka aparade
Replyඇයි ඒ?
Replyසෙල්ලං නෙමේ.. ෆෑන් එකට ඇදල ගන්න ඇම්පියර් ගාන වැඩි වුණොත් මදර් බෝඩ් එකට කෙලිය තමා...
Replyකම්පියුටර් එකේම තියන ෆෑන් එකක් නිසා අව්ලක් වෙන්නෙ නෑ. අනික පොඩි ඇම්පියර් ගානයිනෙ අවශ්‍ය වෙන්නෙ. කෙලින්ම මදර්බෝඩ් එකට නැතුව usb port එකටනෙ සම්බන්ධ වෙන්නෙ.
Replyeee gon katha kiyana apa bn.
ReplyCooling fan akae Ceiling fan ake kiyanne warga dewkak ban
ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon