Internet වලින් වැඩ ගනිමු.අන්තර්ජාලය තුල ඔබට වඩාත් වැදගත් වෙබ් අඩවි.

5:54 PM
 
  1.  http://ctrlq.org/screenshots/  -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
  2. zerodollarmovies.com   -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
  3. goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
  4.  http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
  5. qClock - ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
  6.  copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
  7. lovelycharts.com - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
  8. iconfinder.com -කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
  9. office.com - microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.
  10. followupthen.comemail reminders පහසුවෙන් හදාගන්න.
  11. joliprint.com -Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
  12. e.ggtimer.com -එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
  13. myfonts.com/WhatTheFont -පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
  14. google.com/webfonts -ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
  15. livestream.com -විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
  16. flightstats.com  ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
  17. wetransfer.com -විශාල files ඔන්ලයින් share කරගන්න.
  18. polishmywriting.com-ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
  19. typewith.me-එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
  20. imo.im-එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න.
තව 50ක් විතර තියනවා කාලය මදි නිසා තව ටික දවසකින් දාන්නම්. :D

Share this

Related Posts

Previous
Next Post »

5 comments

Write comments
January 31, 2014 at 9:39 PM delete

ඉතාම වැදගත් සටහන් පෙළකි. ආධුනියන්ට මහගු අත්වැලක් සපයයි ඔබට ස්තුතියි !

Reply
avatar
February 1, 2014 at 6:18 PM delete

අදහසක් එක කරලා මාව දිරිමත් කලාට ඔයාටත් බොහොම ස්තූතියි!

Reply
avatar
February 16, 2014 at 3:19 PM delete

දෙවැන්න bookmark කරගතිමි ;)
ඔය unfurlr එකට ම සමානයි longurl.org එකත්. දිගටම ලියන්න දෙන්නා ම!

Reply
avatar
February 16, 2014 at 6:45 PM delete

ගොඩක් ස්තූතියි මේ වගේ කමෙන්ට් අපිට ලොකු හයියක්!

Reply
avatar
March 31, 2016 at 12:13 AM delete

me wisthare nan supiriyatama watinawa bro...digatama karagena yanna...Best of luck bro...

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon