මෙන්න තවත් එල සොෆ්ට්වෙයා එකක්. මේකෙ නම Smart Cleaner. ඇත්තටම කිව්වොත් මේක මගේ වැඩක්. මේ සොෆ්ට්වෙයා එක සිස්ටම් ක්ලීනර් (System Cleaner) වර්ගයේ සොෆ්ට්වෙයා එකක්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ඔය ගොල්ලන්ගේ පරිගණකයේ තියෙන අනවශ්‍ය ෆයිල්, අනවශ්‍ය තොරතුරු හාඩ් ඩිස්ක් එකෙන් ඉවත් කරලා හාඩ් ඩිස්ක් එකේ තියෙන හිස් ඉඩ (Free space) වැඩි කරගන්න පුලුවන්. ඒ වගේම පරිගණකය වෙගවත් කරගන්නත් පුලුවන්.
ඊට අමතරව Duplicate කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එකෙන් ඔයාලා නොදැනුවත්ව පරිගණකයේ ගොඩගැහුනු එක වගේ ෆයිල් ස්කෑන් කරලා මකලා දාන්නත් පුලුවන්.
භාවිතය: මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න හරිම ලේසි! සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් කරගත්තට පස්සේ ඕපන් කරගන්න. ඊට පස්සේ Cleaner ටැබ් එක සිලෙක්ට් කරලා Next බට්න් එක ඔබන්න. ඊට පස්සේ Start බට්න් එක ඔබන්න. දැන් ඔයාගේ පරිගණකය පිරිසිදුවේවි.
හැබැයි ඉතින් මේක වැඩ කරන්න Microsoft .Net Framework 3.5 version එක හරි ඊට වඩා අළුත් එකක් හරි ඕන. Windows 7, 8, 8.1 වලටනම් ඒක ප්‍රශ්නයක් නෑ.
Download Smart Cleaner Now
(Don't click EDIT CUSTOM button. )
4 comments
Write commentsWindows use karalla wadak naha Linux damanm hari Linux nnm patta speed Lubuntu vaga OS ekk use karanna. Lubuntu wage Os ekakta RAM eka ona Mb 90 wage vadi visthra mage blog ekn balanna http://www.lktips.com/2014/08/ram-os.html
Replyමට ඔයා කියන දෙය හරියට පැහැදිලි නෑ. පුළුවන්නම් තව ටිකක් විස්තර කරන්න.
Replyමම කිව්වේ Windows වැඩක් නැහැ කියලා ඔය මොන Software එක දැම්මත් slow තමයි. Windows නැතුව Linux වගේ බාවිතා කළා නම් පරිගනකය ගොඩක් වේගවත් කරගන්න තිබුනා. වයිරස් වගේ ඒවා එන්නේ නැති නිසා ගොඩක් හොදයි Linux බාවිතා කරනවනම් . කියලයි මම කිව්වේ
ReplyLinux වලත් Ubuntu වගේ ඒවා බාවිතා කරන්න පරිගනකයේ RAM එක 2Gb වගේ ඕන .
RAM එක අඩු පරිගණක වලට Ubuntu එකෙන් ම හදන OS එකක් තියෙනවා Lubuntu කියලා ඒ os එකේ වැඩ කරන්න උපරිම Mb 90 RAM එකක් සහිත පරිගනකයක් සැහේ . මම බාවිතා කරන්නේ Lubuntu Windows වලට වඩා ගොඩක් හොදයි ගොඩක් වේගවත් ඔයත් බාවිතා කරලා බලන්න Windows මොනවද කියලා හිතෙයි ඒ වගේ එකක් බාවිතා කරානම්
අදහසට බොහොම ස්තූතියි !. මම උත්සහ කර බලන්නම්.
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon