බිට්කොයින් වලින් සල්ලි හොයමු. earn money from bitcoin.- emoney පාඩම් අංක 1

2:36 PM

මම අද ඔයාලට කියන්න යන්නෙ emoney හොයාගන්න විදිහක් ගැන.එහෙම කිව්වට ඉතින් මේකෙන් එකපාර දාස් ගාණක් හොයන්න බලාපොරොත්තු වෙනවනම් මේක කරන්න එපා.මොකද මේකෙන් සල්ලි හොයන්න නම් අනිවාරෙන්ම උත්සහය කැපවීම ඕනෙ ,ඒ වගේම විශේෂයෙන්ම ඉවසීම හොඳට ඕනෙ.බිට්කොයින් වලින් සල්ලි හොයනව කියන්නෙ මේ වෙනකොට ලෝකෙ ගොඩක් ජනප්‍රිය දෙයක්.
මේ පාඩම මම අරගෙන එන්න හිතුවේ තාම ගොඩාක් අය මේක ගැන එච්චර අවබෝදයක් නැති නිසා.

මොනවද මේ බිට්කොයින් කියන්නෙ?

බිට්කොයින් කියන්න ඩිජිටල් මුදල් වර්ගයක්, ඒ කිව්වෙ මේක රජයක් විසින් නිකුත් කරන මුදල් වර්ගයක් නෙමේ.මේකෙදි නෝට්ටු කාසි දකින්න ලැබෙන්නෙ නෑ.අපිට තියෙන්නෙ හම්බෙන බිට්කොයින් වෙන මුදල් වර්ගයකට පරිවර්තනය කරගන්න.මම මේකෙන් කියල දෙන්නෙ bitcoin mining වලින් සල්ලි හොයන ක්‍රමේ නම් නෙමේ සරල ක්‍රම වලින් බිට් කොයින් හොයන හැටි.මේක ptc(paid to click) වලට වඩා නම් හොඳයි.

මෙන්න මේ video එකත් බලන්නකො

බිට්කොයින් එකක් කීයක් විතර වෙනවද?

බිට්කොයින් එකක් මම මේ බලන මොහොත වෙනකොට 518.1$ වෙනවා /sweat .නමුත් මේ ගාන දවසින් දවස වෙනස් වෙනවා.හැබැයි අපි මේ සල්ලි හොයන ක්‍රමේදී අපිට හම්බෙන්නෙ sbtc නැත්නම් බිට්කොයින් සත ගනන් වලින්(සතොශි කියන්නෙ මේවට)

බිට්කොයින් ආරක්ෂිතද?

ඔව් බිට්කොයින් ආරක්ෂිතව මුදල් උපයන ක්‍රමයක්.ඒ ගැන වැඩිදුර තොරතුරු මෙන්න මේ වෙබ් අඩවියෙන් ඔයාලට බලාගන්න පුලුවන්. https://bitcoin.org

බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන්ද?

ඔව් හැබැයි ලංකාවෙනම් බෑ.සමහර රටවල් වල බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න පුලුවන් කඩ සාප්පු තියනවා.ඒවගේම ඔයාලට අන්තර්ජාලය හරහා බිට්කොයින් වලි විවිධ ගනුදෙනු කරන්න පුලුවන්.namecheap වගේ ප්‍රසිද්ධ domain name මිලට ගන්න පුලුවන් වෙබ් අඩවිත් බිට් කොයින් වලින් ගනුදෙනු කරනවා.ලංකාවෙත් කවදාහරි පුලුවන් වෙන්නෙ නැතෑ. :D

බිට්කොයින් වල වාසි මොනවද?

  • බිට් කොයින් වලින් අපිට ඕනෙම ගානක් ගෙවන්න පුලුවන්.බැංකු නිවාඩු දවස් මොනවත් අදාල වෙන්නෙ නෑ ඒ වගේම බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න කිසිම ලිමිට් එකකුත් නෑ.
  • අනික ආරක්ශිතයි,මොකද ඉතින් පේන්න එක කාසියක්වත් නෑනෙ! :))
  • අනික බිට් කොයින් වලින් ගනුදෙනු කරනකොට ඒවෙනුවෙන් කිසිම අමතර මුදලක් ගෙවන්න වෙන්නෙ නෑ
ඊළග කොටසින් අපි බලමු බිට්කොයින් ගිණුමක් හදාගන්න හැටි සහ බිට්කොයින් වලින් සල්ලි හොයන හැටි ගැන,එහෙනම් අදට සමුගනිමු!!! /bye

පාඩම් අංක 2 මෙතනින්!





Share this

Related Posts

Previous
Next Post »

37 comments

Write comments
August 31, 2014 at 7:39 PM delete

අපි නොදන්න බිට්කොයින්

Reply
avatar
August 31, 2014 at 7:49 PM delete

දන්නෙ නැති අයත් ඉන්න්වනෙ සහෝ!

Reply
avatar
September 4, 2014 at 10:22 AM delete

:D ඕක කරගත්තොත් පට්ට බන් ,
දිගටම කරන්න මචන්

Reply
avatar
September 4, 2014 at 5:53 PM delete

Ow bn meka niyamayi mama me padama digatama karnnam!!

Reply
avatar
Anonymous
November 6, 2014 at 2:48 AM delete

Lahiru Darshana=> me nikan seyalla dath padeya nowe edapan. dan nete ekekuta deyak egena ganna dela. tope wage musalayo nesa thamai. me wedeyata sinhala jateyata hena gahala teyanne.blog ekak atawa gaththahama wada karayo keyala hetanawa. බුරුවෙක්

Reply
avatar
Anonymous
November 6, 2014 at 2:54 AM delete

uba me blog eka karan palyan malle.puluwan nam web developing, Graphic designing, programming wage wesahayak gena lepe malaawak ederepath karanna balanna. eka hugak watenawa. mewath wedagaht.GOOD luck

Reply
avatar
November 6, 2014 at 7:03 AM delete

ස්තූතියි අයියේ!ප්‍රෝග්‍රැමින් ගැනනම් මට දැනුමක් නෑ ඒත් මම ප්‍රෝග්‍රැමින් දන්න කෙනෙක්ව සෙට් කරගෙන ප්‍රෝග්‍රැමින් ගැන පාඩමකුත් පටන්ගන්නම්!

Reply
avatar
November 19, 2014 at 10:27 PM delete This comment has been removed by the author.
avatar
Anonymous
November 19, 2014 at 10:28 PM delete

Menna patta site ekak BTC walata, free bitcoin sitegodak tiyenawa, miners tiyenawa
gihilla balanna
http://wowbitcoin.weebly.com

Reply
avatar
Anonymous
February 25, 2015 at 2:09 PM delete

Menna Niyama site eka, meka rotator ekak faucet site 50k withara meka athule thiyanawa, ekin eka balanna one ne, ekakin payout gaththahama "Next" click karana ekai thiyenne, habai captha eka nam hama site ekema type karanna wenawa, eth site eka athule thiyana site okkoma balapuwama hoda ganak lebenawa,,,!!

Gihinma balanna; Site Link - http://bitcoins.golikez.com/

Reply
avatar
February 25, 2015 at 5:08 PM delete

ස්තූතියි මචන්!

Reply
avatar
Anonymous
October 15, 2015 at 2:27 AM delete

https://www.eobot.com/user/270849 One of best to mine bitcoin in cloud for srilankans. you can mine your GHS speed too. join under me and message me i'll give you 1000 Doge coins or 180 GHS speed to you for 12 hours ( for starting purpose).

Reply
avatar
December 4, 2015 at 9:46 PM delete

bit coin වල අනෙක් පාඩම් ටිකත් දාන්නකෝ.wallet එකක් නම් හැදුවා.

Reply
avatar
Anonymous
December 16, 2015 at 12:35 AM delete

www.bitcoin-uspsite.tk මේ සයිට් එකේ තියනෙවා සටෝසි වරුසාවක් හම්බෙන ලිස්ට් කිහිපයක්ම...දයසට හොද ගානක් හොයාගන්න පුලුවන්..

Reply
avatar
February 15, 2016 at 5:45 PM delete

සිංහල බ්ලොග් ලියන අය මේ සයිට් එකේ රෙජිස්ටෙර් වෙල දෙන කෝඩ් එක සයිට් එකෙ දාගන්න. site එකෙ traffic එක අනුව ඇඩ් එක view වෙන ගානට අපිට සල්ලි එනව. 100% සිරා. paypal payza දාගන්න පුලුවන් 10$ උනාම
http://popcash.net/register/98320

Reply
avatar
March 3, 2016 at 7:24 AM delete

යාළුවාගේ post එක නම් සුපිරි ආය..! මීට අමතරවමහන්සිවෙලා කම්මැලි නැතුව ටික කාලයක් කට්ට කාලා ඉතිරි කාලය පුරාම මාසයකට 200 වගේ මාසික ආදායමක් ලබාගන්න කැමති යාළුවෝ ඉන්නවනම් අදම ගිහින් බලන්න හොදම එක neobux

Reply
avatar
April 4, 2016 at 6:28 PM delete

earn more money
http://10000satoshi.com/register?ref=239710

Reply
avatar
July 6, 2016 at 9:54 PM delete

වඩිපුර සල්ලි හොයන්න කමතිද?
(100% විශ්වාසය )
මුල් සති 2

මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.06ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)

මුල්ම Referrals කුලියට ගැනීම

මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.

ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10
*තව සතියකින් විතර ඔයාලට තව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන් යන්න
300 RRs * [$0.005Ad*4] = $6/day = $180/month

දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.
පහත ලින්ක් එකෙන් register වෙන්න…!
https://www.neobux.com/?rh=79617361733136

Reply
avatar
Anonymous
August 13, 2016 at 5:28 PM delete

clixten මගින් මුදල් උපයන්න
ඇඩ් ක්ලික් කර මුදල් උපයන්න.එක් ක්ලික් කිරීමකට 0.0001$ සිට 0.01$ දක්වා,මෙගි තවත් මුදල් ඉපයීමේ ක්‍රම 20 ක් පමණ ඇත,

http://clixten.info/?ref=wirajith

Reply
avatar
September 2, 2016 at 4:44 PM delete

mata me bitcoin terennema ne plese help me

email;-niroshaudayangani1@gmail.com

Reply
avatar
September 11, 2016 at 11:44 PM delete

www.tryandwin.weebly.com
www.allpoto.weebly.com go

Reply
avatar
October 17, 2016 at 6:38 PM delete

hondaaaaaaa wage! patan gamuuuuuuuuuuuu....! bitcoin? aaaa! niyamayi aa. wihilu neweyi! kiyak denawada??? 100 BTC!!!!!!!!!!!! budu amme!

Reply
avatar
October 18, 2016 at 1:07 PM delete

මෙන්න මචන්ලා නිකන් ඉන්න ගමන් මේ සයිට් එකට පලයන්
www.slcosmic.blogspot.com

Reply
avatar
December 5, 2016 at 10:40 PM delete

Lovama Piligath Oba Nodath Pahasuma Vishwasawantha Money Making Site Ekak.

Mobile phone eken pahasuwen karagena yanna puluwan wedak.

Yaluwane mea trusted site eketh join wela godak ape sri lankiya yaluwoth saarthakawa karagena yanawa. PTC site walin free honda avg rent refs la denne meke witharai

Neobux , Clicksence wagema PTC lokaye King kenek.

Try it now

http://www.grandbux.net/?ref=rshifan26

Link eken "Grandbux Official Sinhala Forum" ekata gihin ape yahaluwan meet wenna. Site eka gena adahas labaganna.

Dinakata winaadi 45k gathakara Adz Clicks saha Micro Jobs walin amathara aadayamak upayanna.

Reply
avatar
December 5, 2016 at 10:40 PM delete

Lovama Piligath Oba Nodath Pahasuma Vishwasawantha Money Making Site Ekak.

Mobile phone eken pahasuwen karagena yanna puluwan wedak.

Yaluwane mea trusted site eketh join wela godak ape sri lankiya yaluwoth saarthakawa karagena yanawa. PTC site walin free honda avg rent refs la denne meke witharai

Neobux , Clicksence wagema PTC lokaye King kenek.

Try it now

http://www.grandbux.net/?ref=rshifan26

Link eken "Grandbux Official Sinhala Forum" ekata gihin ape yahaluwan meet wenna. Site eka gena adahas labaganna.

Dinakata winaadi 45k gathakara Adz Clicks saha Micro Jobs walin amathara aadayamak upayanna.

Reply
avatar
Anonymous
August 6, 2017 at 10:18 PM delete

Bitcoin Mining Rigs for Sale, with 3 years warranty. GTX 970 x 6 rig for 3laks. GTX 1070 x 6 rig for 5.5laks. Please call for more info 072262060

Reply
avatar
October 7, 2017 at 7:13 PM delete

නියම ලන්යක්නෙනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනනන්..................

Reply
avatar
Anonymous
November 1, 2017 at 10:50 PM delete

Meken yanna godak wisthara ganna puluwan
💰http://vializer.com/5Kgw

Reply
avatar
May 2, 2018 at 5:34 PM delete

Earn 4 to 20 satoshi (fixed for all countries) every 30 minutes.Surf 4 pages and get the biggest reward from all faucets!
http://www.coinsbuysell.net/

Reply
avatar
May 6, 2018 at 6:30 PM delete

hoda vadak ayye.www.teenhuff.blogspot.com

Reply
avatar
May 23, 2018 at 4:53 PM delete

Bitcoin ads click karala upayanna.මෙතනින් https://btcclicks.com/?r=9143e1d5

Reply
avatar
August 14, 2018 at 3:28 PM delete

https://www.neobux.com/?r=sidath12345
HODATA SALLI HOYANNA PULUWAN SITE A .
MUL MASA 6 GODAK IWASANNA WAI
ETA PASSE ITIN DAWASATADOLLAR $12-15K
HOYANNA PULUWAN

Reply
avatar
August 14, 2018 at 3:28 PM delete

https://www.neobux.com/?r=sidath12345

Reply
avatar
October 14, 2018 at 3:03 PM delete

GO AND REGISTER FROM THE LINK.ITS THE BEST WAY.
https://www.pivot.one/app/invite_login?inviteCode=nzfifj

Reply
avatar
October 14, 2018 at 3:04 PM delete

GO AND REGISTER FROM THE LINK.ITS THE BEST WAY TO EARN MORE BTC💎💎💎
https://www.pivot.one/app/invite_login?inviteCode=nzfifj

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon