කොහොමද යාලුවනේ ඔන්න මම පොරොන්දු වුන විදිහටම ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩ ගමු-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක තිබිය යුතුම වටිනා ඇප්ස් ටිකක්. ලිපියේ දෙවෙනි කොටස අරගෙන ආවා! පලවෙනි ලිපිය බලන්න බැරි වුන කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් ඒ ලිපිය බලන්නකෝ :)
හරි එහෙනම් අනිත් වටින කියන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ටික.මේ වගේ වයිරස් එහෙම නෑ කියල 100% සහතික වෙන්න පුලුවන් මොකද මම දෙන්නෙ play store එකේ ලින්ක්ස් විතරයි නිසා.
- Tape-a-talk- කුඩා ප්‍රමාණයේ voice recorder ඇප් එකක් screen එක off වෙලා තියනකොට උනත් රෙකෝඩ් කරන්න පුලුවන්.
- Calculator-ඇඩ් බැඩ් නැති පට්ට කැල්කියුලේටර් එකක් ප්‍රස්තාර අදින්නත් පුලුවන් :D
- Viber-ගොඩක් කස්ටිය දන්න එකක්නෙ!මේකෙන් අපිට wifi හෝ 3G භාවිතා කරල නොමිලේම message යවන්න පුලුවන්
- Screenshots-රූට් නොකරම උනත් අපි ෆෝන් එකේ screenshot පහසුවෙනම ගන්න පුලුවන්.
- Contacts+-හොඳ contact manager ඇප් එකක්.
- Glympse -ඔයාගේ යාලුවො ඉන්නෙ කොහෙද කියල අපිට මේකෙන් හොයාගන්න පුලුවන්!
- HelloText-ෆෝන් එකේ තියන sms ඇප් එකට එච්චර කැමැත්තක් නැත්නම් මේක දාගෙන බලන්න.
- Easy Backup-ඔයාගේ ෆෝන් එකේ තියන sms,mms,call log ඔක්කොම sd card එකට backup කරගන්න මේකෙන් පුලුවන්.
- Easy Alarm-youtube එකේ සින්දුවක් අපිට මේකෙන් එලාම් එක විදිහට තියාගන්න පුලුවන්.
- MightyText-අපේ කම්පියුටර් එකෙන් අපිට sms යවන්න sms බලන්න මේකෙන් පුලුවන්.
- Llama-අපි වැඩක ඉන්න වෙලාවක හරි නිදියගන්න වෙලාවක හරි අපේ ෆෝන් එක silence කරනවා :D
- Pixlr-ෆොටෝ edit කරගන්න පට්ට ඇප් එකක්.
- µTorrent-ෆෝන් එකෙන්ම ටොරෙන්ට් බාගන්න මේකෙන් අපිට පුලුවන්.
- Aviary-මේකත් පට්ට photo edit කරන්න පුලුවන් ඇප් එකක්
- MX Player-ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට හොඳම වීඩියෝ ප්ලේයර් එක.
එහෙනම් යාලුවනේ අදට මම ගිහිල්ල එන්නම්! /bye හිතනවා මේ ඇප්ස් ටික ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල.මේ ඇප්ස් ගැන ඕනෙම ගැටලුවක් තිබ්බොත් කමෙන්ට් එකක් දාල අපෙන් අහන්න :)
5 comments
Write commentsඑල මචන්..
Replyඔතනට What's App දාලා තිබුනොත් පට්ට නේද
Eka godak kattiya dannawa kiyala hthapu nisa damme na bn awlak n mm dan dannam
ReplyElaaaaa
ReplyElaaaaa
ReplySuper bro . digatama post upload karanna. Keep it ahead
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon