ෆ්‍රී හොස්ට් කරන්නත් හරිම ලේසි. සයිට එක හදලා ඉවර උනහම Tool bar එකේ උඩ තියෙන Publish බට්න් එක click කරහම සයිට් එක ඉබේම හොස්ට් වෙනවා. ෆ්‍රී හොස්ට් කරහම ඔයාට මේ වගේ (ex:http://yourname.businesscatalyst.com/) URL එකක් ගන්න පුළුවන්.
ඒ වගේම තමයි ඉතාමත්ම ලස්සනට වෙබ් සයිට් එක ඩිසයින් කරන්න ප්ලග් ඉන්ස් ගණනාවක්මත් තියෙනවා.
වැඩි දුර තොරතුරු සදහා : http://www.muse.adobe.com
Adobe Muse CC 7.0 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න : http://kickass.to/adobe-muse-cc-7-0-build-314-multilanguage-chingliu-t8206533.html
Adobe Muse CC 2014 වර්ශන් එක ක්‍රැක් එකත් එක්ක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න පහල ලින්ක් එක පාවිචිකරන්න : http://kickass.to/adobe-muse-cc-2014-t9275603.html
උඩ තියෙන එකට ගිහිල්ලා Download Torrent බට්න් Click එක කරන්න. එත කොට torrent ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙවි ඒක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.
අපි ඔයාල වෙනුවෙන්ම ඇඩෝබි මියුස් පාඩම් මාලාවකුත් පටන් ගත්තා! ඉගෙන ගන්න කැමති අය මෙතින් යන්න. සරලව පැහැදිලිව හදලා තියෙන්නෙ :D
පහල තියෙන වීඩියො වලින් පුලුවන් මේ සොෆ්ට්වෙයා එකෙන් වැඩ කරන හැටි ඉගෙන ගන්න :
1. මූලික මට්ටමේ වෙබ් අඩවියක් නිර්මාණය
2. Photo Slideshow භාවිතා කිරීම
3. Publish කිරීම
4 comments
Write commentsPatta Machan
Reply:) Okata Ape Domain ekak Add karanna Puluwanda
ඔව් මචන්! හැබැයි ෆ්‍රී දෙන ඩොමේන් නේම් එක එන්නේ yourname.businesscatalyst.com විදිහට.
Reply.com, .lk වගේ ඩොමේන් නේම් එකක් ගන්නනම් සල්ලි දෙන්න ඔනේ.
Machan meken karapu site thiyanawada? balanna.. responsive web designing ehema karanna puluwanda?
Replyhttp://aquaform.businesscatalyst.com/ මචන් ඔය තියෙන්නෙ මේකෙන් හදපු සයිට් එකක් බලන්නකෝ..
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon