පරිගණකය මන්දගාමී වෙන එක අපි හැමෝමටම මුහුන පාන්නට වෙන ගැටලුවක්.මෙම ක්‍රමය අනුගමනය කිරීම මඟින් අපිට හැකිවෙනවා යම්තාක්දුරට අපේ පරිගණකය වේගවත් කරගන්න :)
(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එඑවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාලකර බලාගත හැක)
මුලින්ම My computer මත right click කර properties යන්න.
එහි advance settings යන්න ක්ලික් කරන්න.
එවිට ලැබින window එකෙහි advanced යන්න ක්ලික් කරන්න
ඉන්පසුව ඒ තුල ඇති performance යටතේ ඇති settings යන්න ක්ලික් කරන්න.
එවිට ලැබෙන window එකෙහි advanced යන්න ක්ලික් කරන්න.

Advanced මෙනූවෙහි ඇති virtual memory යන්නෙහි change යන බොත්තම ඔබන්න.
එවිට පහත පරිදි වින්ඩෝ එකක් ලැබෙනු ඇති.
එහි ඇති automatically manage paging size for all drivers යන්නට ඇති ටික් එක අයින් කරන්න.
ඉන්පසුව පහලින් ඇති කොටුව තුලින් තන්ට කැමති drive එකක් select කරන්න.
ඉන්පසුව custom size යන්නට ටික් එකක් දමා එහි අගය ලෙස කැමති අගයක් යොදන්න (2000 ක් පමණ)
ඉන්පසුව set බොත්තම ඔබන්න.
ඉන්පසු OK ඔබා Apply ඔබන්න.
8 comments
Write commentsඑල , Linux වලත් ඕක එනවා SWAP" කියලා එකේනම් Install කරනකොට අනිවාර්යෙන් ඕක හදා ගන්න ඕනේ
Replyස්තූතියි කමෙන්ට් එකට :)
Replyඑල එකක් මචං .. :)
Replyතෑන්ක්ස් මචං! :D
Replypattaa,,,
ReplyThanx! :)
Replyade hard eka meken sauththu wenne nathiwewi ne.
Replyනැහැ නැහැ එහෙම වෙන්නෙ නෑ :)
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon