Hard Drive එකෙන් කොටසක් රැම් එකක් ලෙස භාවිතා කරන හැටි.

8:06 PM
පරිගණකය මන්දගාමී වෙන එක අපි හැමෝමටම මුහුන පාන්නට වෙන ගැටලුවක්.මෙම ක්‍රමය අනුගමනය කිරීම මඟින් අපිට හැකිවෙනවා යම්තාක්දුරට අපේ පරිගණකය වේගවත් කරගන්න :)

(මෙහි දැක්වෙන රූප අපැහැදිලි නම් එඑවා මත ක්ලික් කිරීමෙන් ඒවා විශාලකර බලාගත හැක)
මුලින්ම My computer මත right click කර properties යන්න.
එහි advance settings යන්න ක්ලික් කරන්න.


එවිට ලැබින window එකෙහි advanced යන්න ක්ලික් කරන්න


ඉන්පසුව ඒ තුල ඇති performance යටතේ ඇති settings යන්න ක්ලික් කරන්න.

එවිට ලැබෙන window එකෙහි advanced යන්න ක්ලික් කරන්න.

Advanced මෙනූවෙහි ඇති virtual memory යන්නෙහි change යන බොත්තම ඔබන්න.


එවිට පහත පරිදි වින්ඩෝ එකක් ලැබෙනු ඇති.
එහි ඇති automatically manage paging size for all drivers යන්නට ඇති ටික් එක අයින් කරන්න.
ඉන්පසුව පහලින් ඇති කොටුව තුලින් තන්ට කැමති drive එකක් select කරන්න.
ඉන්පසුව custom size යන්නට ටික් එකක් දමා එහි අගය ලෙස කැමති අගයක් යොදන්න (2000 ක් පමණ)
ඉන්පසුව set බොත්තම ඔබන්න.
ඉන්පසු OK ඔබා Apply ඔබන්න.






Share this

Related Posts

Previous
Next Post »

8 comments

Write comments
April 23, 2015 at 6:14 AM delete

එල , Linux වලත් ඕක එනවා SWAP" කියලා එකේනම් Install කරනකොට අනිවාර්යෙන් ඕක හදා ගන්න ඕනේ

Reply
avatar
April 23, 2015 at 6:36 AM delete

ස්තූතියි කමෙන්ට් එකට :)

Reply
avatar
April 23, 2015 at 12:56 PM delete

එල එකක් මචං .. :)

Reply
avatar
April 23, 2015 at 1:23 PM delete

තෑන්ක්ස් මචං! :D

Reply
avatar
Anonymous
April 27, 2015 at 9:57 PM delete

ade hard eka meken sauththu wenne nathiwewi ne.

Reply
avatar
April 28, 2015 at 3:08 PM delete

නැහැ නැහැ එහෙම වෙන්නෙ නෑ :)

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon