Facebook messenger දැන් ඔබේ පරිගණකයටත්!

12:05 PM

මෙතෙක් කල් android හා ios යෙදවුමක් ලෙස භාවිත කල facebook messenger දැන් අපේ පරිගණකයට ලබාගැනීමෙ හැකියාව තිබෙනවා.පහත පියවර අනුගමනය කිරීමෙන් අපිට අපේ පරිගණකයෙන් messenger භාවිත කල හැකියි.

මුලින්ම https://messenger.com/ යන්න.

එවිට පහත පරිදි එයි,
එහි ඇති login section එකෙහි තමන්ගේ facebook email එක හා password එක යෙදීමෙන් අපිට messenger වෙත ලොග් විය හැකියි.
ලොග් වූපසු පහත පරිදි දිස්වෙනවා.


ඉන් පසුව අපට සාමාන්‍ය පරිදි messenger භාවිත කල හැකියි :)

Share this

Related Posts

Previous
Next Post »

4 comments

Write comments
Anonymous
May 9, 2015 at 6:45 PM delete

Android phone aken sinhala blog sindi valata app keepayak denna. mama viuni valin yanne, ethana hama ekatama yanda ba. Thanks

Reply
avatar
May 9, 2015 at 8:33 PM delete

මම දන්න තරමින් බ්ලොග් රීඩර්ස් වලට තවම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නෑ.කොත්තු,ලාන්කීය වගේ බ්ලොග් සින්ඩි වලට කෙලින්ම වෙබ් බ්‍රව්සරෙන් තමා යන්න වෙන්නෙ සහෝ.

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon