PC 1 Slow ද??? මෙන්න ස්පීඩ් කරගන්නා විදිය

6:57 PM
                                


කොහොමද යාලුවනේ......මම දැන් ඔයාලට කියන්න යන්නෙ කම්පියුටර් 1 ස්පීඩ් කරගන්න විදියක්.......
එදිනෙදා වැඩ කටයුතු කරගෙන යනකොට ටික කාලයක් ගියාම PC 1 slow වෙන 1 සාමාන්‍ය දෙයක්.....එහෙම වෙන්නෙ වින්ඩෝස් registry 1 වෙන වෙනස්කම් හින්දා වගේම එක එක junk files හින්දා....

පහල තියෙන ලින්ක් 1න් මේ software 1 ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...

http://www.iobit.com/advanced-systemcare-antivirus.php


මේ සොෆ්ට්වෙයාර් 1න් කරන්නෙ ඔයාගෙ කම්පියුටර් 1 තියෙන errors හදල වින්ඩෝස් registri 1 fix කරන එකයි..

download කරල ඉන්ස්ටෝල් කලාට පස්සෙ ස්කෑන් කරල පෙන්න errors fix කරන්න....හරිම ලේසියි

මේකෙන් තව වැඩ ගොඩක් ගන්න පුලුවන්....ඔයාලගෙ කම්පියුටර් 1 run වෙන අනවශ්‍ය programme deactivate කරන්නත් හාඩ් ඩිස්ක් 1 errors වගේම fragment වෙලා තියෙන files defrag කරන්නත් පුලුවන්....

මේකෙ තියෙන smart ram කියන එකෙන් ‍රැම් 1 use කරන්නෙ නැති ස්පේස් clear කරල ‍රැම් 1 වැඩි කරගන්නත් පුලුවන්.........

එහෙනම් අපි ගියා ආයෙ අලුත් වටින ලිපියකින් හම්බෙමු!
අව්ලක් තියනවනම් කමෙන්ට් කරල අහන්න ඕනෙ වෙලාවක අපි ඉන්නව!






                         

Share this

Related Posts

Previous
Next Post »

8 comments

Write comments
max
October 7, 2014 at 8:50 PM delete

බලමු Download කරලා.

Reply
avatar
Anonymous
February 17, 2015 at 1:13 PM delete

thanks sofware aka hodaai...ath ake ACTIVATE NOW aka karaganne kohomada ..?
key aka dannawada..?
puluwannam email karanna
wanuwandhanushka@gmail.com
thank youy

Reply
avatar
February 17, 2015 at 1:22 PM delete

lisence key aka denna puluwanda..?

Reply
avatar
February 19, 2015 at 10:09 PM delete

Active කරන්න ඕනෙ නැ සහෝ Active කරන්නෙ නැතුව අපිට ලැබෙන පහසුකම් මේ දේවල් ටික කරගන්න හොදටම ඇති.

Reply
avatar
February 19, 2015 at 10:09 PM delete

Active කරන්න ඕනෙ නැ සහෝ Active කරන්නෙ නැතුව අපිට ලැබෙන පහසුකම් මේ දේවල් ටික කරගන්න හොදටම ඇති.

Reply
avatar
April 9, 2015 at 6:04 AM delete

meken com ekata kisidu haniyak naha neda

Reply
avatar
April 11, 2015 at 6:28 AM delete

නැහැ.වගකීමෙන් කියන්නෙ පරිගණකයට කිසිඳු හානියක් වෙන්නෙ නෑ

Reply
avatar
Anonymous
October 22, 2015 at 9:40 AM delete

1.advanced-systemcare 8.4 softwere එක internet එකෙන් download කරගෙන install කරගන්න.
2.softwere එක open කරගන්න කලින් internet disconect කරන්න.
3.දැන් softwere එක open කරල activate now කියන tab එකට යටින් තියෙන already have a code යන්න click කරන්න.
4.License Code කියන තැන පහළ තියෙන code එක paste කරල Register Now දෙන්න.එන massage එක ok කරන්න.
Code- 07561-D9DF8-69C57-29294
5.දැන් Pro version එක activate වෙලා ඇති.ඉන්පසු internet connect කරාට ගැටලුවක් නැත.(පසුව softwere එක open කරන හැමවිටම මුලින් internet disconect කරල ඉන්න අමතක කරන්න එපා.)

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon