ekathuwa.org වෙබ් අඩවිය සමග radiokaluthara.com වෙබ් අඩවියේ සහයෝගයෙන් පවත්වපු බ්ලොග් සම්මාන සැනකෙලියේ 3 වන ස්ථානය අපේ බ්ලොග් අඩවියට ලැබිලා තියනවා ඒ ගැන අපිට ගොඩ්ඩාක් සතුටුයි.අපි ලබාගත්තු විශාල ජයග්‍රහණයක් හැටියට අපි සලකනවා.ඉතින් අපි මේක අව්ස්ථාවක් කරගන්නවා අපේ ආදරණීය පාඨකයන්ට ස්තූති කරන්න.ඒ වගේම එකතුව.org වෙබ් අඩවියටත් radiokaluthara.com වෙබ් අඩවියටත් අපේ කණ්ඩායම හදපිරි ස්තූතිය පලකර සිටිනවා.
දිනපු නොදිනපු සෑම බ්ලොග් අඩවියකටම අපේ උනුසුම් සුභ පැතුම්!!!
7 comments
Write commentsසුබපැතුම් ආයමත්..
Replyසුභ පැතුම් නිපුණ...
Replyස්තූහියි බොහෝම සහෝ අපේ බ්ලොග් එක පටන් ගත්තු කාලේ ඉදන් අපිත් එක්ක ඉදලා අපිව දිරිමත් කරන්වට!!
Replyබොහොම ස්තූතියි යාලුවා!
Replyසුබ පැතුම් යාළුවා ... පොඩි වයසකදී දිනපු එක ගොඩක් වටිනවා
ReplyRecon උබලගෙ සප් එකෙන් තමා අපි දිනුවෙ මචන්! ස්තූතියි උදව් කලාට!
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon