ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද??
ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.
1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙන
checkbox එකට tick එකක් දාන්න.
2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ තියෙන Global Max number of connections කියන එක 2500 කරල Max number of connected peers per torrent කියන එක 500 කරන්න.
දැන් ස්පීඩ් එක ටිකක් වඩි වෙයි.ගැටලු තියෙනවනම් කොමන්‍ටුවක් දාන්න....:D
5 comments
Write commentsthanks හොදේ,,, මගේ වැඩෙත් ෆිල්ම් බබා බලන එක තමයි,,,
Replyමාත් හරි ආසයි 'ෆිල්ම් බබා'ට ඔයත් ෆිල්ම් බබෙක් වගේ. ඒ වුණාට පින්තූරේ රත්නපුරේ බට්ටි වගේ.
ReplyTezttest comment
ReplySuper..>>>>
Replytawa speed klanna baidooo
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon