ටොරන්ට් ඩවුන්ලෝඩ් ස්පීඩ් කරන විදිය මෙන්න

9:30 PM


                ටොරන්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනකොට ඔයාලගෙ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වෙනස් වෙනව වගේම වෙලවකට ස්ලෝව් වෙනව නේද??
                ඔයාල ඩවුන්ලෝඩ් කරන්නෙ utorrent  එකෙන්නම් පහල තියෙන පියවර අනුගමනය කරල ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කරගන්න පුලුවන්.

1.settings වලට ගිහින් bittorent වල තියෙන protocol encryption කියන එක enable කරල ඉස්සරහින් තියෙන
checkbox එකට tick එකක් දාන්න.
                     

2.Bandwith වල තියෙන Number of Connections කියන එක යටතේ  තියෙන Global Max number of connections කියන එක 2500 කරල Max number of connected peers per torrent කියන එක 500 කරන්න.

                       

දැන් ස්පීඩ් එක ටිකක් වඩි වෙයි.ගැටලු තියෙනවනම් කොමන්‍ටුවක් දාන්න....:D

Share this

Related Posts

  • යාලුවන්ව පොඩ්ඩක් අන්දමුද? :D අද අපි පොඩි ෆන් වැඩක් කරන්න යnන්නෙ :D යාලුවන්ව පොඩ්ඩක් අන්දන්න කැමතිද?කැමති ඇතිනෙ!හ්ම්ම් එහෙනම් අපි වැඩේට බහිම
  • command prompt යොදාගෙන drives hide කරන හැටි. අපේ පරිගණකයේ ඇති පෞද්ගලික ලිපි ගොනු ආදියා ආරක්ෂා කරගන්නට අපි විවිධ ක්‍රම භාවිතා කරනවා.බොහෝ අය ෆෝල්ඩර් ලොක් කරනවා,ෆෝල්ඩ
  • windows xp වලට auto log වෙමුද? ඔන්න අදත් ආවා පොඩි ට්‍රික් එකක් අරගෙන!! තාමත් ඉතින් ගොඩ දෙනෙක් windows xp භාවිතා කරනවනෙ අන්න ඒ කස්ටියට තමයි අද මම ම
  • Youtube videos vlc media player එකෙන් ප්ලේ කරමුද? ඔන්න අදත් කූල්ම කූල් පොඩි ට්‍රික් එක් අරගෙන මම ආවෝ..!කව්රුත් ඉතින් යූටියුබ් එක දන්නවනෙ.හැමදාම වගේ ඉතින් අපි යූයිය

5 comments

Write comments
Anonymous
October 8, 2014 at 11:41 PM delete

thanks හොදේ,,, මගේ වැඩෙත් ෆිල්ම් බබා බලන එක තමයි,,,

Reply
avatar
Anonymous
October 10, 2014 at 6:35 PM delete

මාත් හරි ආසයි 'ෆිල්ම් බබා'ට ඔයත් ෆිල්ම් බබෙක් වගේ. ඒ වුණාට පින්තූරේ රත්නපුරේ බට්ටි වගේ.

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng