Drivers හොයාගන්න බැරිද?

2:24 PM



ඔන්න අපි කොම්පුටර් එක ෆෝමැට් කරනවා ඊට පස්සේ වින්ඩොස් දාල ගේමක් එහෙම ඉන්ස්ටෝල් කරගෙන ඒක ගහන්න යනවා...අම්මටහුඩු ගේම වැඩ නෑනෙ! මලකෙලියයි ඩ්‍රයිවර්ස් දාගෙන නෑ නෙ! දැන් කොහෙන්ද ඩ්‍රයිවර්ස් ගන්නේ?
මෙන්න මේ වගේ අවස්ථාවලට අපේ යාලුවෝ ඕනෙතරම් මුහුන දීල ඇති එක ආයෙත් නොවෙන්න තමා මම මේ සොෆ්ට්වෙයා එක ඔයාලට දෙන්නේ.මේ සොෆ්ට්වෙයා එකේ නම තමා Driver Genius මේකෙන් අපි අපෙ කොම්පුටරේට ඕනේ ඩ්‍රයිවර්ස් හොයල බාලත් දෙනව! කරන්න තියෙන්නෙ මේක බාගෙන බාගන්න ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න .ඊටපස්සේ එයි start scan කියල ඒක ක්ලික් කරන්න .
ඉතින් ඊටපස්සේ මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට ඕනෙ ඩ්‍රිවර්ස් ස්කෑන් කරල හොයාගෙන ඔටෝම බාලත් දෙනව ඈ! එල කියල හිතනව කොමෙන්ට් එකක් දාල යන්න.






                                                         

                                                 
DOWNLOAD

නිවැරදිව Install කරගන්නා ආකාරය සඳහා පහත වීඩියෝව බලන්න.


Share this

Related Posts

Previous
Next Post »

19 comments

Write comments
November 29, 2013 at 9:42 PM delete

machoo eke updet karanna licen code 1k illanawa eka kohomada hoya ganee?

Reply
avatar
November 30, 2013 at 10:29 AM delete

mama eka hoyala balannam macho

Reply
avatar
December 8, 2013 at 2:19 PM delete

macho activation key eka thama oni...

Reply
avatar
December 8, 2013 at 7:20 PM delete

හරි මචන් මම අලුත් ලින් එකක් දැම්ම දැන් බලපන් ,සොරි ඈ ?

Reply
avatar
December 31, 2013 at 8:21 AM delete

machan mazin 1 hard desk 2 gahanna puluwanda a ohomada.fb googale sinhala type karanne kohomada

Reply
avatar
December 31, 2013 at 8:41 AM delete

Machan Hard disk pen drive recuvery soft wear ekak dapanko hoda ekak...uba me karana wede elama ela

Reply
avatar
December 31, 2013 at 3:10 PM delete

මම ඒකකට් ලිපියක් ලිව්ව් යාලු මෙන්න ලින්ක් එක ගිහින් බලන්න :)
http://softwarelanthaya.blogspot.com/2013/10/files-delete.html

Reply
avatar
December 31, 2013 at 3:12 PM delete

මේ සොට්වෙයා එකෙන් සිංහල ටයිප් කරන්න පුලුවන් http://softwarelanthaya.blogspot.com/2013/11/blog-post_2.html

මැශින් එකට හාඩ් ඩිස්ක් දෙකක් ගහන්න පුලුවන් ඒකට හාඩ් වල jumper වෙනස් කරන්න ඕනෙ ඒක මෙතන කියන්න බෑ යාලුවා fb එකෙන් මගෙන් අහන්න

Reply
avatar
January 17, 2014 at 12:36 AM delete

adooo machan meka download kala me zip file eka open kalama err ekakenawa bun wada na open karanna bariyooo

Reply
avatar
January 19, 2014 at 4:50 PM delete

meka download kalata passe zip file eka open kalama err ekakenawa . wada na open karanna ba. err eka (D:Driver.Genius.Professional.v12.0.0 1314.Incl Serial-P2P.zip: Unexpected end or archive)

Reply
avatar
January 19, 2014 at 6:49 PM delete

aluth link ekak damma dan bagena balanna serial eka:-BA99-MK6YF-J3DPJ-AGH8W-HE2SS-2PXUF-47G37-7KST7-L8QFP

Reply
avatar
January 31, 2014 at 6:00 PM delete

දන්නෙ නෑ සහෝ මගෙ 8 නෙමේ

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon