වින්ඩෝස් මීඩියා ප්ලේයරෙන් ඕනෑම මල්ටි මීඩියා ගොනුවක් ඕපන් කරමු!

10:26 AM


ඔයාල දන්නවද වින්ඩෝස් මීඩියා ප්ලේයර් කියන එක?මමනම් දන්නෙ නෑ!මොකද දන්නවද මම කවදාවත් ඒක පාවිච්චි කරල නෑ(බොරු ඈ)මොකද ඉතින් ඒකෙ  වැඩ කරන මල්ටිමීඩිය ෆයිල්ස් තියෙන්නේ පොඩ්ඩයිනෙ.ඇත්තටම වින්ඩෝස් මීඩියා ප්ලේයර් ප්ලේවෙන්නෙ ඉතාමත් අතලොස්සක් ෆයිල්ස් විතරයි නේද?
ඒකටත් එක්ක KMP,VLC! බුදු අම්මෝ හැම මගුලම ඒකෙන් ප්ලේ වෙනව.ඒකට හේතුව ඒවයෙ WMP එකට වඩා codec තියෙන එක.මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නේ ඒ නැති කොඩෙක් wmp එකට ඉන්ස්ටෝල් කරන එක.
කැමතිද වින්ඩෝස් මීඩියා ප්ලේයරෙත්KMP,VLC වගේ කරගන්න?එහෙනම් මේ සොෆ්ට්වෙයා එක බාගේන ඉන්ස්ටෝල් කරගන්න.එතකොට ඔය තර්ඩ් පාර්ටි මීඩියා ප්ලේයර් ඕනෙ නෑ අපේ වින්ඩෝස් මීඩියා ප්ලේයර් තියෙනවානෙ!




                                                        >>බාගන්න මාව ක්ලික් කරන්න<<

Share this

Related Posts

Previous
Next Post »

2 comments

Write comments
October 31, 2013 at 2:24 PM delete

ගොඩක් ප්‍රයෝජනවත් වෙන අඩවියක්. ඒ වගේම වින්ඩෝස් මීඩියා ප්ලේයරයේ MKV ගොනු ධාවනය වෙනව නම් ගොඩක් වටිනවා. පුලුවන් තරම් වෛරස් නැති ඒවාම දෙන්න. ගොඩක් අයට ප්‍ර යෝජවනත් වේවි. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
පුලුනවන්නම් ඉමෙජ් වෙරිෆිකේෂන් අයින් කරන්න.

Reply
avatar
October 31, 2013 at 2:46 PM delete

උපදෙසට බොහෝම ස්තූතියි! එය ඉටු කරන්නම්.

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon