හොක් හොක් ඕන්න එහෙනම් හෙනම් අපිත් වැඩේට බැස්සා ඈ !බ්ලොග් කෙරුවාව කියන්නෙත් ඉතින් ලේසි පාසු දෙයක් යැ බොලව් මුලු දවසම බ්ලොග්ම තමයි .හම්ම් මුලින්ම ඉතින් කියල ඉමුකො මේක මොකක්ද කියල .ඇත්තවශයෙන්ම කියනවනම් මේක මේ බ්ලොග් සයිට් eඑකක් .මේකෙන් අපි සොරි මම කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔයාල හැමෝටම අනික් සයිට් වගෙ වල් පල් නැතුව නියම විදිහට පරිඝනක ආශ්‍රිත දැනුම ලබා දෙන එක .ඉතින් මම ආරාධනා කරනව ඔයාල හැමෝටම අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න කියල .හරි හරි මං හිතන්නෙ ඔක්කොම කිව්වද කොහෙද!එහෙනම් මම යනව ඕං .ලඟදීම පෝස්ට් ටිකක් දාන්නම්.
මීට ,
admin,
elatricks.blogspot.com
2 comments
Write commentsWelcome
ReplyEla machooo!
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon