අපේ ෆොටෝ එක මෙකප් කරගමු.
අපි කවුරුත් කැමතියි නේ අපේ මූන ලස්සනට පේන විදිහට තියාගන්න.ඉතින් මටත් හිතුනා ඔය වගේ ලස්සන මුහුනක් හදාගන්න.ඉන්ටනෙට් එකෙන් මමත් හොයාගත්තා එකකට එල සොෆ්ට්වෙයා එක.හැබැයි ඉතින් අපිට මූනෙ ඔලුවෙ ගාන්ඩ ක්‍රීම් එහෙම නෑ ඈ .ඔයාල බලනව ඇති මම රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රයටවත්(මාර ගේමක් දීල මේක ගැහුවෙ) බැහැලද කියල!නෑ නෑ එහෙම නෑ. මේක සොෆ්ට්වෙයා එකක්.මේකෙ නම තමා Photo makeup editor. මේකෙන් අපිට අපේ ෆොටෝස් මෙකප් කරල ගන්ඩත් පුලුවන්.
පරිගනකයෙන් එලාම් එකක් තියාගමු.
Drivers හොයාගන්න බැරිද?
ඔන්න අපි කොම්පුටර් එක ෆෝමැට් කරනවා ඊට පස්සේ වින්ඩොස් දාල ගේමක් එහෙම ඉන්ස්ටෝල් කරගෙන ඒක ගහන්න යනවා...අම්මටහුඩු ගේම වැඩ නෑනෙ! මලකෙලියයි ඩ්‍රයිවර්ස් දාගෙන නෑ නෙ! දැන් කොහෙන්ද ඩ්‍රයිවර්ස් ගන්නේ?
මෙන්න මේ වගේ අවස්ථාවලට අපේ යාලුවෝ ඕනෙතරම් මුහුන දීල ඇති එක ආයෙත් නොවෙන්න තමා මම මේ සොෆ්ට්වෙයා එක ඔයාලට දෙන්නේ.මේ සොෆ්ට්වෙයා එකේ නම තමා Driver Genius මේකෙන් අපි අපෙ කොම්පුටරේට ඕනේ ඩ්‍රයිවර්ස් හොයල බාලත් දෙනව! කරන්න තියෙන්නෙ මේක බාගෙන බාගන්න ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න .ඊටපස්සේ එයි start scan කියල ඒක ක්ලික් කරන්න .
ඉතින් ඊටපස්සේ මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට ඕනෙ ඩ්‍රිවර්ස් ස්කෑන් කරල හොයාගෙන ඔටෝම බාලත් දෙනව ඈ! එල කියල හිතනව කොමෙන්ට් එකක් දාල යන්න.
computer එක ඔන් වෙනකොටම welcome sir කියන විදිහට හදාගමු.
ඔයාලත් ඔය විද්‍යා ප්‍රබන්ධ වල එහෙම දැකලා ඇතිනේ කොම්පුටර් එක ඔන් වෙනකොටම වෙල්කම් කියන සීන් එක.ඉතින් මටත් හිතුන ඔය සීන් එක මගෙ කොම්පුටර් එකටත් කරල බලන්ඩ පුලුවන්ද කියල හොයල බලන්න.අන්තිමට මට අහුවුනා ඒක කරන විදිහ අනිවා වැඩ.පොඩි අව්ලකට තියෙන්නේ මේක කියන එකා සිංහල දන්නෙ නැති එක.ඒක නිස ඉන්ග්ලිශ් වලින්ම ගහන්න. (xp) අයට විතරයි.
ඕන්න මමත් එහෙනම් වැඩේට බැස්සා ඈ
හොක් හොක් ඕන්න එහෙනම් හෙනම් අපිත් වැඩේට බැස්සා ඈ !බ්ලොග් කෙරුවාව කියන්නෙත් ඉතින් ලේසි පාසු දෙයක් යැ බොලව් මුලු දවසම බ්ලොග්ම තමයි .හම්ම් මුලින්ම ඉතින් කියල ඉමුකො මේක මොකක්ද කියල .ඇත්තවශයෙන්ම කියනවනම් මේක මේ බ්ලොග් සයිට් eඑකක් .මේකෙන් අපි සොරි මම කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔයාල හැමෝටම අනික් සයිට් වගෙ වල් පල් නැතුව නියම විදිහට පරිඝනක ආශ්‍රිත දැනුම ලබා දෙන එක .ඉතින් මම ආරාධනා කරනව ඔයාල හැමෝටම අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න කියල .හරි හරි මං හිතන්නෙ ඔක්කොම කිව්වද කොහෙද!එහෙනම් මම යනව ඕං .ලඟදීම පෝස්ට් ටිකක් දාන්නම්.
මීට ,
admin,
elatricks.blogspot.com
Subscribe to:
Posts (Atom)