Coreldraw සිංහලෙන් 2 - Corel draw Interface ඒක ගැන දැනගමු. 10:02 PM Coreldraw සිංහලෙන් එල සොෆ්ට්වෙයා වැදගත් දේ Corel Draw වලින් වැඩ පටන් ගන්න කලින් interface එක ගැන පොඩි අවබෝධයක් තියෙන්නම ඕනේ. එතකොට තමයි අපිට නිර්මාණයක් පහසුවෙන් කරගන්න පුලුවන් වෙන්නේ. නැත්නම් ඉතින් වෙන්නේ design කරන එක පැත්තකින් තියලා option හොය හොය ඉන්න. ඒක නිසාම මේ පාර video එකේ අපි කතා කරන්නේ Corel Draw එකේ interface එක ගැනයි. corel draw එකේ panel, tool වගේම menu ගැනත් අද කතා කරවා. Share this Author : Unknown Related Posts
3 comments
Write commentsNiymai digatama me blog eka liyamu.
Reply- Auther of www.lcdcld.wordpress.com
godak hoda wadak digatama karagena yanna. wish you
Replyvidoes weda nane
Replyaiye
ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon