බොහොම ලොකු කාලයකට පස්සෙ අලුතින් ලිපියක් ලියන්න හිතුවා.බ්ලොග් එකේ post වලට එන comment වලට reply කරනව මිසක් වෙන දෙයක් කලේ නෑ.මට වුණ අත්දැකීමක් පදනම් කරගෙන තමයි අද ලිපිය ලියන්නෙ.
මම හිතන විදිහට දැන් ගොඩක් අය windows 10 ස්ථාපනය කරගෙන ඇති. නමුත් ඒකෙ තියන අව්ල තමයි google chrome browser එකේ විතරක් නිසි ආකාරව සිංහල පේන්නෙ නැති එක.ඒක හදාගන්න හැටි තමයි මේ.
මුලින්ම google chrome වල settings යන්න
ඊට පස්සෙ show advances settings click කරන්න
ඊට පස්සෙ ඒකෙ Web font යටතේ තියෙන customize font ක්ලික් කරන්න
ඊට පස්සෙ ෆොන්ට් එක විදිහට nirmala UI select කරන්න
ඒ යටතේම තියෙන Encoding සඳහා Unicode(UTF-8) select කරන්න
ඊට පස්සෙ save කරන්න දැන් හරි!
5 comments
Write commentsඑල එල කොල්ලෝ
Replyඑළ :-bd
Replyමේ වැඩේ මේකයි උබේ ඊ මෙයිල් එක මතක නැ බං මට හිස් එකක් එවපන් ushan24devinda@gmail.com
Replyඑව්වෝ =D
ReplyEla Ela !! :D
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon