windows 10 වල chrome වල සිංහල පෙනෙන්නෙ නැති අව්ල හදාගන්න හැටි.

8:32 AM

බොහොම ලොකු කාලයකට පස්සෙ අලුතින් ලිපියක් ලියන්න හිතුවා.බ්ලොග් එකේ post වලට එන comment වලට reply කරනව මිසක් වෙන දෙයක් කලේ නෑ.මට වුණ අත්දැකීමක් පදනම් කරගෙන තමයි අද ලිපිය ලියන්නෙ.
මම හිතන විදිහට දැන් ගොඩක් අය windows 10 ස්ථාපනය කරගෙන ඇති. නමුත් ඒකෙ තියන අව්ල තමයි google chrome browser එකේ විතරක් නිසි ආකාරව සිංහල පේන්නෙ නැති එක.ඒක හදාගන්න හැටි තමයි මේ.

මුලින්ම google chrome වල settings යන්න


ඊට පස්සෙ show advances settings click කරන්න 


ඊට පස්සෙ ඒකෙ Web font යටතේ තියෙන customize font ක්ලික් කරන්න


ඊට පස්සෙ ෆොන්ට් එක විදිහට nirmala UI select කරන්න



ඒ යටතේම තියෙන Encoding සඳහා Unicode(UTF-8) select කරන්න



ඊට පස්සෙ save කරන්න දැන් හරි!

Share this

Related Posts

Previous
Next Post »

5 comments

Write comments
March 3, 2016 at 12:56 AM delete

එල එල කොල්ලෝ

Reply
avatar
March 9, 2016 at 6:41 PM delete

මේ වැඩේ මේකයි උබේ ඊ මෙයිල් එක මතක නැ බං මට හිස් එකක් එවපන් ushan24devinda@gmail.com

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon