VB.net 7 පාඩම - සරල කැල්කියුලේටර් වැඩසටහනක් නිර්මාණය.

9:09 PM



විෂුවල් බේසික් භාවිතා කරමින් සරල කැල්කියුලේටර් වැඩසටහනක් නිර්මාණය කරන ආකාරය මෙවර පාඩම් මාලාවෙන් විස්තර කෙරේ. විෂුවල් බේසික් තුලදී විවිධ ගණිත කර්ම භාවිතා කරන ආකාරය පාඩම් මාලාවෙන් විස්තර කර ඇත.


Share this

Related Posts

Previous
Next Post »

8 comments

Write comments
August 28, 2015 at 8:38 AM delete

පොඩි කාරණාවක් දැනගන්න ඕන.
මම VB ගැන දන්නෙ නෑ. මට කාර්යාලෙ වැඩකට ඕන කරන පොඩි ‍වැඩසටහනක් හදාගන්න කෙනෙකුට දුන්න. වීබී වලින් හදල දුන්නත් සිංහලෙන් කරන වැඩ කරන්න වෙන්නෙ DL ෆොන්‍ට් වලින්. ඇහුවම කිව්වෙ VB, යුනිකෝඩ් වලින් බැරි කතාවක්. ඒක ඇත්තද?

Reply
avatar
August 28, 2015 at 11:51 AM delete

VB walin hadpu program sinhala unicode wala suport krnawa. eth oyage software eka hadpu kena software ekata unicode support karna widihata develop krala natnm unicode weda karana ekak nati wei.

Reply
avatar
August 28, 2015 at 11:55 AM delete

Vb වලින් හදන ප්‍රෝග්‍රෑම් උනිකෝඩ් වලට සපෝට් කලත් සිංහලෙන් vb programming කරන්න බැහැ

Reply
avatar
August 31, 2015 at 9:26 PM delete

මචන් ,
VB 6 වලින් programm කරන විදිහ දාන්න පුලුවන්ද

Reply
avatar
September 7, 2015 at 11:14 AM delete

එක පාර පාඩම් දෙකක් කරන්න අමාරුයි සහෝ. ඒත් VB 6 ගැන දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. කියලා දෙන්නම්.

Reply
avatar
November 23, 2015 at 4:53 PM delete

mama me dawaswala VB.net with SQL class ekakata yanawa VTC eke
me dawas wala Array gana uganwanne
puluwannam apita Videos walin lessons tikak kiyala denna pulawanda.
Mr.Yashoda oba karana me sewaya api wage nawakayanta godak watinawa ,
Obata Jaya wewa. BS.

Reply
avatar
November 1, 2016 at 7:17 PM delete

vb ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක්ට උනත්,ප්රෝග්රමින් ලන්වේජ් එකක් නොදන්නා කෙනෙක්ට උනත් arduino එක්ක වැඩකරන program එකක් ලියාගන්න තරම් දැනුමක් සකස්කරගන්න පුලුවන්වෙයිද සහෝ? මොකද මම එහෙම කෙනෙක් :-(

Reply
avatar
December 14, 2016 at 9:30 PM delete

Puluwan.. mage arduino lesson tika balanna

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon