එක ක්ලික් එකෙන් සිංහල fonts,sinhala tamil IME,sinhala input tools install කරගනිමු.

8:17 PM

සාමාන්‍යයෙන් අපි අපේ පරිගණකය ෆෝමැට් කලාට පස්සෙ ආයෙත් අලුතින්ම sinhala fonts,sinhala typing tools වගේ ඒවා install කරගන්න අවශ්‍ය වෙනවා.නමුත් මේ සියල්ලම එකම තැනකින් install කරගන්න විදිහක් නැහැ.අද මම දෙන සොෆ්ට්වෙයා එකෙන් අපිට ඉතා පහසුවෙන් මේ සියල්ලම එක ක්ලික් එකෙන් install කරගන්න පුලුවන් :)

මේ පැක් එකේ අන්තර්ගත වෙනවා,

  • සිංහල fonts 82 ක් 
  • Input Tools + Sinhala Check
  • Enhancements (online sinhala-tamil-english dictionary)
(මේ පැක් එක install වීමෙන් පසුව එම ෆෝල්ඩරය වෙත ගොස් ඉහත සඳහන් කල සොෆ්ට්වෙයාස් වෙන වෙනම install කරගත යුතුය)


Share this

Related Posts

Previous
Next Post »

4 comments

Write comments
Anonymous
May 13, 2015 at 11:33 AM delete

ෆ‍ොන්ට්ස් ටික නම් ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි මේ වගෙ දේවල් දානවට.....

Reply
avatar
May 13, 2015 at 2:30 PM delete

ස්තූතියි කමෙන්ට් එකට! දිගටම අපේ බ්ලොග් අඩවියත් සමග රැදිල ඉන්න :)

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon