ඔබේ බ්ලොග් අඩවියටත් වෙසක් සැරසිලි!

7:10 PM
කොහොමද යාලුවනේ ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නෙ! කණගාටුවෙනව ඒ ගැන.හරි හරි අපි දැන මාතෘකාව ගැන කතා කරමුකො.මේ වෙසක් මාසෙනෙ!ඕං ඉතින් දන්සල් මතක් වුනා! දන්සල් නෙමේ යකුනේ මම මේ දෙන්න යන්නේ වෙසක් සැරසිලි ටිකක්.කට්ටියම කැමති ඇතිනෙ තමන්ගෙ බ්ලොග් එකටත් වෙසක් කූඩුවක් එහෙම එල්ලලා ලස්සන කරගන්න.කරන්න තියෙන්නෙ මෙච්චරයි මම මේ දෙන html කෝඩ් blogger dashboard එකේ lay out ගිහිල්ල add a new gadget ක්ලික් කරාම එන වින්ඩෝ එකේ තියන HTML/JavaScript ක්ලික් කරපුවාම එන වින්ඩෝ එකේ කන්ටෙන්ට් එකට කොපි කරගෙන සේව් කරගන්න.මුලින්ම කියන්න ඕනෙ මේවා මගේ නිර්මාණ නෙමේ.මේවා නිර්මාණ කරපු අයට ඒ ගෞරවය හිමිවෙන්න ඕනෙ.ඒ වගේම දහම් පා බ්ලොග් අඩවියටත් මගේ ස්තූතිය හිමිවෙනවා.

1.අටපට්ටම් වෙසක් කූඩුව.



<!-- Start Vesak Blogger Widget1-->
 <embed src="http://dahampa.ueuo.com/test/uploads/wesak.swf" width="320" height="600" style="position:fixed; top:-190px; right:0;" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" wmode="transparent"> </embed><iframe src="http://dahampa.blogspot.com/" width="1" height="1" scrolling="no"></iframe><!-- end Vesak Blogger Widget1-->

2.වෙසක් තොරණ රාජයා


<img src="http://www.kaputa.com/downloads/data/thumbnails/16/thorana-www.kaputa.com_large.gif"/>


3.විවිධ බෞද්ධ කොඩි.

<!-- Start Vesak Blogger Widget3-->
 <embed src="http://dahampa.ueuo.com/test/uploads/falg_L.gif"; style="position:fixed; top:50px; right:20px;"> </embed><iframe src="http://dahampa.blogspot.com/"; width="1" height="1" scrolling="no"></iframe><!-- end Vesak Blogger Widget3-->
 

<!-- Start Vesak Blogger Widget4-->
 <embed src="http://dahampa.ueuo.com/test/uploads/Buddhistflag-L-anim.gif"; style="position:fixed; top:50px; right:20px;" > </embed><iframe src="http://dahampa.blogspot.com/"; width="1" height="1" scrolling="no"></iframe><!-- end Vesak Blogger Widget4-->

<!-- Start Vesak Blogger Widget5-->
 <embed src="http://dahampa.ueuo.com/test/uploads/Flag 2.gif"; style="position:fixed; top:50px; right:20px;"> </embed><iframe src="http://dahampa.blogspot.com/"; width="1" height="1" scrolling="no"></iframe><!-- end Vesak Blogger Widget5-->


මෙහිදී ඔබට බෞද්ධ කොඩි වල හා අනෙකුත් සැරසිලි වල විශාලත්වය වෙනස් කිරීමට අවශ්‍ය නම් රතු පාටින් දක්වා ඇති width හා height වලට ඔබ අගයන් කැමති අගයන් දෙන්න.

ආ හෝව් හෝව් කියන්නත් බැරිවුනා හැමෝටම ප්‍රීති වෙසක් !

Share this

Related Posts

Previous
Next Post »

4 comments

Write comments
May 4, 2014 at 9:26 AM delete

ස්තූතියි යාලුවා!

Reply
avatar
May 4, 2014 at 11:47 AM delete

පට්ටයි ඈ!! ගොඩක් ප්‍රයෝජනවත්!! මේ වගේ ඒවා දිගටම දාන්න කියලා ඉල්ලනවා!!
(y) :D

www.dj-uddhika.blogspot.com

Reply
avatar
May 4, 2014 at 5:25 PM delete

උඹලට ප්‍රයෝජනවත් වුනානම් අපිට ගොඩක් සතුටුයි!එල! අනිවා උබේ ඉල්ලීම අපි ඉශ්ට කරනවා!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon