- මුලින්ම ඔයා වයිරස් රාජයා තියන පෙන් එක මෙමරි කාඩ් එක් හරි මොන මගුලක් හරි ගහලා ඉන්න.
- ඊට පස්සෙ මෙන්න මෙතනින් “AutorunExterminator” මලයව බාගන්න.
- තුන්වෙනියට ඒක බාගෙන ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න.
- එතකොට ඔයාලට දකිම්න පුලුවන් නෝටිෆිකේශන් බාර්(bar ඈ) එකේ මෙන්න මෙහෙම පොඩි කතිරයක් තියනව.ඕක කොලාම autorun.inf ෆයිල් ටික බංග වෙලා යනව.
දැන් ඉතින් වැඩේට බහින්න තමා තියෙන්නෙ.
- Command Prompt එක administrator විදිහට (එහෙම කරන්නෙ මෙහෙමයි start>all programs >accessories ගියාම ඇති Command Prompt කියලා,ඒක උඩ right click කරලා run as administrator දෙන්න එතකොට හරි ) :)) ඕපන් කොර ගන්න.
- ඒකෙ ඇතුලෙ මෙන්න මේ කෝඩ් එක ගහලා වැරෙන් එන්ටර්(enter)පාරක් දෙන්න.
*වැදගත්-මම මේකෙදි වයිරස් එක තියන drive එක විදිහට ගත්තෙ g drive එක ඔයාලට පුලුවන්attrib -h -r -s /s /d g:\*.*
attrib -h -r -s /s /d g:\*.* කෝඩ් එකේ රතුපාටිං තියන g වෙනුවට වයිරස් එක තියන drive එකේ පාත් එක දෙන්න.
- ඔන්න අන්තිම හරිය මෙතනින් Malwarebytes’ Anti-Malware සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා අප්ඩේට්(update)කරගෙන ෆුල් ස්කෑන් එකක් වයිරස් එක තිබ්බ පාත් එකට දෙන්න.
- ඊටපස්සෙ ඕකට අහුවෙන ඔය කුනු කන්දල් ටික ඩිලීට් කරලා දාන්න.
එහෙනම් අපි චුත වුනා :Dආයෙ තව එකින් ලගඳිම හම්බෙමු ඈ දිගටම අපිත් එක්ක ඉන්නෝ.......!
8 comments
Write commentsmata loku paduwak una.mama me gana kalin danan hitiyanam..thanks bro.dan wath dangathane.
Replyයම්කිසි දැනුමක් ඔයා මේකෙන් ගත්තා නම් ඒක තමා අපිට තියන ලොකුම සතුට! ස්තූතියි කමෙන්ට් එකට සහෝ!
Replymage thiyenne Win 8 habayi me software eka ekata harigiye ne.
Replywindows 8 නම් මම අත්හදා බැලුවෙ නෑ සහෝ මම බලලා කියන්නම් කණගාටුයි :'(
Replyme code command prompt eke type kalata wada karanne nahane.error enawane
Replyසමහර විට ඔයා drive එකේ පාත් එක හරියට දීලා නැතුව ඇති ආයෙ කරල බලන්න
Replyසුපිරි මගෙනම් හරියටම හරිගියා පට්ට
Replyආ මේ ලංකවේ වැල් එහෙම ඕනෙනම් මෙතනට යන්න www.xxxlanka1.blogspot.com
එල එල ඔයානම් සුපිරි...on and on...
Replyඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon