කරදරකාරී shortcut virus එක ඔබේ පරිගණකයෙන් ඉවත් කරගන්න.How To Remove Shortcut Virus From Pendrive, Hard disk, PC, Memory Cards

5:36 PM


මම ගොඩක් තැන් වල දැකාලා තියනවා මේ shortcut virus එක නිසා ගොඩක් අය අව්ල් වෙලා ඉන්නවා.මොකද මේක ආපුවාම ඒ ශෝට්ක්කට් ෆයිල් ඩිලීට් කරන්නත් බෑ අනික ඩිලීට් කලත් ආපහු එනවා.ඇත්තටම මේක වයිරස් ගාඩ් එකක් තියන පීසී එකකට වුනත් කිසි අව්ලක් නැතුව වෙන්න පුලුවන්.මම අද කියල දෙන්න යන්නෙ අන්න ඒ කරදරකාරයව අයින්ම කරලා දාන හැටි .හොඳට අහගන්න ඕනෙ ඈ? :v
  • මුලින්ම ඔයා වයිරස් රාජයා තියන පෙන් එක මෙමරි කාඩ් එක් හරි මොන මගුලක් හරි ගහලා ඉන්න.
  • ඊට පස්සෙ මෙන්න මෙතනින් “AutorunExterminator” මලයව බාගන්න.
  • තුන්වෙනියට ඒක බාගෙන ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්න.
  • එතකොට ඔයාලට දකිම්න පුලුවන් නෝටිෆිකේශන් බාර්(bar ඈ) එකේ මෙන්න මෙහෙම පොඩි කතිරයක් තියනව.ඕක කොලාම autorun.inf ෆයිල් ටික බංග වෙලා යනව.

දැන් ඉතින් වැඩේට බහින්න තමා තියෙන්නෙ.
  • Command Prompt එක administrator විදිහට (එහෙම කරන්නෙ මෙහෙමයි start>all programs >accessories ගියාම ඇති Command Prompt කියලා,ඒක උඩ right click කරලා run as administrator දෙන්න එතකොට හරි ) :))  ඕපන් කොර ගන්න.
  • ඒකෙ ඇතුලෙ මෙන්න මේ කෝඩ් එක ගහලා වැරෙන් එන්ටර්(enter)පාරක් දෙන්න.

attrib -h -r -s /s /d g:\*.*

 *වැදගත්-මම මේකෙදි වයිරස් එක තියන drive එක විදිහට ගත්තෙ g drive එක ඔයාලට පුලුවන්  
attrib -h -r -s /s /d g:\*.* කෝඩ් එකේ රතුපාටිං තියන g වෙනුවට වයිරස් එක තියන drive එකේ පාත් එක දෙන්න.
  • ඔන්න අන්තිම හරිය මෙතනින් Malwarebytes’ Anti-Malware සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා අප්ඩේට්(update)කරගෙන ෆුල් ස්කෑන් එකක් වයිරස් එක තිබ්බ පාත් එකට දෙන්න.
  • ඊටපස්සෙ ඕකට අහුවෙන ඔය කුනු කන්දල් ටික ඩිලීට් කරලා දාන්න.
හරි දැං ඔක්කොම හරි බලන්නකෝ ඔය මහලොකු වයිරස් එක :Pතිබ්බ පෙන් එකට ගිහිල්ල ලස්සනට shortcuts ටික බංගස්තාන් වෙලා ඇති!

එහෙනම් අපි චුත වුනා :Dආයෙ තව එකින් ලගඳිම හම්බෙමු ඈ දිගටම අපිත් එක්ක ඉන්නෝ.......!
 

Share this

Related Posts

Previous
Next Post »

8 comments

Write comments
Anonymous
May 15, 2014 at 7:02 PM delete

mata loku paduwak una.mama me gana kalin danan hitiyanam..thanks bro.dan wath dangathane.

Reply
avatar
May 16, 2014 at 3:17 PM delete

යම්කිසි දැනුමක් ඔයා මේකෙන් ගත්තා නම් ඒක තමා අපිට තියන ලොකුම සතුට! ස්තූතියි කමෙන්ට් එකට සහෝ!

Reply
avatar
May 16, 2014 at 6:34 PM delete

mage thiyenne Win 8 habayi me software eka ekata harigiye ne.

Reply
avatar
May 16, 2014 at 8:02 PM delete

windows 8 නම් මම අත්හදා බැලුවෙ නෑ සහෝ මම බලලා කියන්නම් කණගාටුයි :'(

Reply
avatar
May 17, 2014 at 10:52 AM delete

me code command prompt eke type kalata wada karanne nahane.error enawane

Reply
avatar
May 17, 2014 at 12:59 PM delete

සමහර විට ඔයා drive එකේ පාත් එක හරියට දීලා නැතුව ඇති ආයෙ කරල බලන්න

Reply
avatar
April 11, 2015 at 5:53 AM delete

සුපිරි මගෙනම් හරියටම හරිගියා පට්ට
ආ මේ ලංකවේ වැල් එහෙම ඕනෙනම් මෙතනට යන්න www.xxxlanka1.blogspot.com

Reply
avatar
Anonymous
August 12, 2017 at 8:09 AM delete

එල එල ඔයානම් සුපිරි...on and on...

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon