Don Bradman Cricket 14

12:56 PM
ඔන්න cricket play කරන අයට ඇති වෙනකන් ගහන්ඩ එල ගේම් 1ක් ළඟදීම එලියට දානවා 1ක තමා

Don Bradman Cricket 14 


ඉතින් ආරංචි හැටියට මේක ලබන මාසේ ඒ කියන්නෙ මාර්තු වල ඉස්සෙල්ලම release වෙන්නෙ X box 360 & PS3 console වලටලු. PC gamers ලාට නම් ටිකක් දවස් ඉවසන්ඩ වෙනවා මොකද PC release date 1ක මැයි වළලු තියෙන්නෙ.

හැබැයි මේ ගේම් 1ක ICC T20 ලෝක කුසලානය මත release වෙන දවස් ටික එහා මෙහා වෙන්ඩ පුළුවන් කියලත් කියනවා.

Official Trailer




SCREENSHOTS






Download now!!

GAME 1ක release උන ගමන් download කරගන්ඩ ලින්ක් 1ක දාන්නම්කො.එහෙනම් මතක ඇතිව comment එකකුත් දාලම යමුකෝ.

Share this

Related Posts

  • Games ගහන්න VGA එක මදිද? එහෙනම් මෙන්න විසදුම!! "දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ ආයි ආයි ආඅපි ඔන්න සෙල්ලම් කාලේ" ඔහොම කිව්වට ඉතින් දැන් කලේ ගොඩ දෙනෙක් සෙල්ලම් ක
  • Need For Speed Rivals බාගන්න Need For Speed කිව්වම දන්නෙ නැති එකෙක් නෑනේ.ඔන්න එකේ අලුත්ම ගේම් එක Need For Speed Rivals තමයි.මේ ගේම් එක නොවැම්බර
  • ආයෙත් ms dos games ගහමු! අපි කවුරුත් ඉස්සර ආසාවෙන් ගහපු ms dos games මතකයි නේද? දැන්නම් ඒ ගේම්ස් හොයාගන්නත් අමාරුයි,මම විශ්වාස කරනවා ඔයාලත්
  • Don Bradman Cricket 14 ඔන්න cricket play කරන අයට ඇති වෙනකන් ගහන්ඩ එල ගේම් 1ක් ළඟදීම එලියට දානවා 1ක තමා Don Bradman Cricket 14 

2 comments

Write comments
Anonymous
September 3, 2014 at 9:33 AM delete

දැන් මේක එලියට ඇවිත් තියෙන්නේ....මම බාගත්තා...ඔන්න ඔයාලාටත්
http://adf.ly/rQ9V7

Reply
avatar
September 3, 2014 at 11:16 AM delete

THANKS machoo api link eka dannam

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng