Need For Speed Rivals බාගන්න

Unknown 2:08 PM

Need For Speed කිව්වම දන්නෙ නැති එකෙක් නෑනේ.ඔන්න එකේ අලුත්ම ගේම් එක Need For Speed Rivals තමයි.මේ ගේම් එක නොවැම්බර් මාසයේදී නිකුත් වුනු සුපිරි ගණයේ ගේම් එකක්.මේ ගේම් එක බොහෝ Gamers ලගෙ අවදානයට ලක්වෙන්න මූලික හේතුවක් වෙන්නෙ මේ ගේම් එකේ තිබෙන Graphics වල දියුනුවයි.

Graphic features අතරින් Weather features ඉතාමත් ඉහල මට්ටමක තිබෙන නිසා මෙය මෙතරම් ජනප්‍රිය වෙන එක පුදුමයක් නොවන බව Criterion Games විසින් ප්‍රකාශ කරල තියෙනවා.මේකෙ original DVD එක 50 $ විතර වෙනවා.මම අද ඔයගොල්ලන්ට මේක නොමිලෙම දෙනවා.මුලින්ම මේකේ system requirements බලලා බාගන්න.


  • Operating System: Windows Vista 32-Bit with Service Pack 2 and the KB971512 platform update
  • Processor: AMD Athlon X2 2.8 GHZ or Intel Core 2 Duo 2.4 GHZ
  • Ram: 4GB or more
  • Free Hard Drive Space: 30GB
  • Processor: AMD Athlon X2 2.8 GHz or higher; Intel Core 2 Duo 2.4 GHz or higher
  • Graphics Card: AMD Radeon 3870 or higher; NVIDIA GeForce 8800 GT or higher












Share this

Related Posts

Previous
Next Post »

4 comments

Write comments
February 26, 2015 at 10:35 AM delete

Download File 1ke size 1k demmanam apita balaganna lesi .. nethnam apita download link 1ta gihilla balanna wenawa size 1k kochcharada kiyala.

Reply
avatar
February 26, 2015 at 4:50 PM delete

ස්තූතියි මචන් උපදෙසට! මම ඒක කරන්නම්!

Reply
avatar
March 27, 2015 at 6:51 PM delete

machan meeka honda Post ekak

Meeta amatharawa Games Gana godak dewal danaganna Paminenna
www.lkgamecafe.blogspot.com

Reply
avatar
March 28, 2015 at 10:20 AM delete

ස්තූතියි යාලුව! ඔයාගෙ බ්ලොග්කරණයටග් එකත් හොදයි! :)

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon