google දෙයියන්ගේ ටිප්ස් & ට්‍රික්ස් part-1

1:06 PM

හම්මෝ හත් අවුරුද්දකින් විතර post එකක් ලියන්න බැරිවුන මොන ලියලිද?  මේ විභාගෙ අස්සෙ විභාගෙ තමයි ඉතින් අපේ අබාගෙ "සතුට යනු විභාගය ඉවර වේමයි .දුක යනු ලකුනු ආ විට ...........
හ්ම්ම් කමක් නෑ ඕන්න  එහෙනම් අද කිරි කිරි විබාගෙන් පස්සෙ පලවැනි පෝස්ට් එක දාන්න තමයි යන්නෙ .
ඔය ගොල්ලො කවුරුත් දන්නවනෙ ඉතින් google දෙයියො ගැන .එහෙම දන්නෙ නැති එකෙක් ඉන්නවනම් අල්ලල ගස් බදින්නෝන. ඇත්තටම කිව්වොත් මට හිතෙන හැටියට ගූගල් මගෙ හොඳම යාලුව වගෙ මොකද ඉතින් එයා මට ඕනෙ හැමදෙයක්ම නෑ බෑ නොකිය හොයල දෙනවනේ .:-( ඒත් එයා මගෙ හොදම යාලුව වුනාට  මට කියල නැති රහස් ගොඩාක් තිබිල තියෙනවා .සමහරක් විට මේව එයා ඔයාලටවත් කියල නැතුව ඇති .ඒ හින්ද මම අද oඔයාලට ඒ ආතල් රහස් ටිකක් කියන්න තමයි යන්නෙ !!

මුලින්ම කියන්න ඕනෙ මම පහල දීල තියන ඒව ගූගල් වලට ගිහින් ගහල search බුට්න් එක ඔබන්න 
  • zerg rush
  • sqrt(cos(x))*cos(300x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(6-x^2), -sqrt(6-x^2) from -4.5 to 4.5
  • Z or R twice
  • Askew
  • recursion
  • the loneliest number
  • binary 
  • the number of horns on a unicorn 
  • infused
  • atari breakout කියල ගහලා image results වලට යන්න .
මෙන්න මේවා ගහල i'm feeling lucky ඔබන්න 
  •  Do a barrel roll
  •  Google Gravity
  • Google Sphere
  • Google Space
  •  Google Mirror
  •  Pacman
  •  Goglogo
  • Google Rainbow
  • Epic Google
ගහලා බලලා හොඳ නම්  එකකුත් දාන්න ඈ!
තව ටිකක් ලගදීම බලාපොරොත්තුවන්ඩ .
එහෙනම් මම යනෝ ලගදිම අලුත් පෝස්ට් එකකින් හම්බෙමු.bye ඈ!

Share this

Related Posts

Previous
Next Post »

16 comments

Write comments
Anonymous
November 30, 2013 at 5:09 PM delete

අපි ඔයාගේ ලිපි කියවනවා. එකක් දානකන් බලාගෙන ඉන්නවා. අත්තටම ඒවා ගොඩක් වටිනවා. අපි නොදන්නා දේවල් ගොඩක් දැනගන්නවා

Reply
avatar
November 30, 2013 at 7:10 PM delete

ගොඩාක් ස්තූතියි මේ comment එකට මේක පුන්චි comment එකක් වුනාට මට ලොකු ශක්තියක්!

Reply
avatar
November 30, 2013 at 7:10 PM delete

තැන්කූ වෙරි මච් !

Reply
avatar
December 3, 2013 at 8:25 PM delete

ahh baduma thamaa.. mal bara weewa

Reply
avatar
December 3, 2013 at 8:57 PM delete

තැන්කූ තැන්කූ අනේ !!

Reply
avatar
January 3, 2014 at 9:57 PM delete

නියමයි.......තෑන්ක්ස්

Reply
avatar
January 4, 2014 at 8:36 PM delete

:) දිගටම මගේ සයිට් එකත් එක්ක රෑදිලා ඉන්න තෑන්ක්ස්!!

Reply
avatar
January 17, 2014 at 2:41 AM delete

mata uben podi podi seen tikak danaganna tiyanawa man ubata req karala tiyenne fb ekata mawa add karagannin ok

Reply
avatar
Asanka Bandara
January 23, 2014 at 7:53 PM delete

ela machan patta ah....

Reply
avatar
January 25, 2014 at 6:39 PM delete

digatama apith ekka idapan machoo!

Reply
avatar
April 11, 2014 at 5:09 PM delete

supiri ada thamai mama oyalata set une

Reply
avatar
April 12, 2014 at 6:23 PM delete

ea ela digatama ape site ekath ekka inna!

Reply
avatar

ඔයාලගේ අදහස් උදහස් තමයි අපිව දිරිගන්වන්නෙ෴ EmoticonEmoticon